මෙන්න ECTA ගැන ඉන්දියාවෙන් කරපු වීඩියෝ එකක්.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
සිරා කතාව මචන්.. තේ දළු කඩන්න ඉන්දියාවෙන් දෙමලු ගෙනාව එකේ අනිත් එක වෙන්නේ..
 
  • Like
Reactions: prabaths

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    සිරා කතාව මචන්.. තේ දළු කඩන්න ඉන්දියාවෙන් දෙමලු ගෙනාව එකේ අනිත් එක වෙන්නේ..

    මේකෙ මතුපිටින් බැලුවම හිනා යනව. ඒ වුනාට ගැඹුරින් කල්පනා කලොත් අඬන්න තමයි වෙන්නෙ.

    :(:(:(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිරා කතාව මචන්.. තේ දළු කඩන්න ඉන්දියාවෙන් දෙමලු ගෙනාව එකේ අනිත් එක වෙන්නේ..

    :( :yes: ඇස් පනාපිට තියෙන ඔය උදාහරණ වත් දකින්නෙ නැති අය ඉන්නව නේ මචන් අපේ රටේ. ඒකනෙ පුදුමේ.