~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    මේකයි මචන්ලා මම පොඩි ගෙයක් හදන්න ඉන්නේ කාමර 5ක විතර වගේ
    හරියට මේ thread එකේ [ http://www.elakiri.com/forum/showthread.php?t=1665687 ]
    Trouble_Maker සහෝදරයා කිව්වා වගේ..

    ඇත්තටම මේ thread එකත් හේතු උනා මට ගෙයක් හදන්න ආසාවක් ඇතිවෙන්න....
    ඉතින් මට හිතුන එල කිරියේ ඉන්න දැන් ගෙවල් හදපු, හදන්න ඉන්න , හදන්න පටන් ගත්ත කට්ටියට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න මේ thread එක දාන්න..
    ඉතින් හැමෝම තමන්ට පුලුපුලුවන් විදිහට මේකට සහයෝගය දක්වයි කියල හිතනවා...

    76c56133f3375f3ea4907c8a42f674b6.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,735
    113
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    machan un land ekata awilla check karala da adinne. colombo vitarada puluwan?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,735
    113
    machan un land ekata awilla check karala da adinne. colombo vitarada puluwan?

    ලෑන්ඩ් එකට ඇවිල්ලා බලනවා බං.ඕන පැත්තක පුළුවන් මම හිතන්නේ.කෝල් කරලා අහලා බලපන්.උන්ගේ වැඩ හොදයි.උබට ඕන පැකේජ් එක තෝරාගන්න පුළුවන්.මීට වඩා අඩුවටත් පැකේජ් තියෙනවා..

    title.png
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    ubage requirements kiwwama ekata adala denawada?
    ube ideas ekka kathakarala wenas karanna anam manam puluwanda?
    dan estimate karala thiyenne keeyak yanawa kiyalada okkama iwara karanna
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    meke 3d model ekakuth denawada ban ... ge ethulen camera ekak yewwama pena widiyata
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,735
    113
    ubage requirements kiwwama ekata adala denawada?
    ube ideas ekka kathakarala wenas karanna anam manam puluwanda?
    dan estimate karala thiyenne keeyak yanawa kiyalada okkama iwara karanna

    ඔව් ඔව් මට ඕන විදිහට කියලා තමා ඇද ගත්තේ..මගේ ගෙට නම් 60ක් වගේ යනවා.:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,735
    113
    meke 3d model ekakuth denawada ban ... ge ethulen camera ekak yewwama pena widiyata

    ගේ වටේම 3D ඩිසයින් එක විතරයි බං මම ගත්තේ.ඔය උබ කියන විදිහට කරනවනම් තව සති දෙක තුනක් යන හින්දා මම එපා කිව්වා.එහෙම කරනවනම් තව ගානක් වැඩිවෙයි සමහර විට..මුන්ගේ වැඩනම් හරිම පිළිවෙලයි.මුලින්ම විසිදාහයි ගෙව්වේ.වැඩේ ඉවර කරාට පස්සේ ඉතුරු ටික ගෙව්වේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගේ වටේම 3D ඩිසයින් එක විතරයි බං මම ගත්තේ.ඔය උබ කියන විදිහට කරනවනම් තව සති දෙක තුනක් යන හින්දා මම එපා කිව්වා.එහෙම කරනවනම් තව ගානක් වැඩිවෙයි සමහර විට..මුන්ගේ වැඩනම් හරිම පිළිවෙලයි.මුලින්ම විසිදාහයි ගෙව්වේ.වැඩේ ඉවර කරාට පස්සේ ඉතුරු ටික ගෙව්වේ.

    එළ එළ ... good luck :)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    60k wadi da manda

    square feet kiyada okkoma ?