සුපිරිසිදු Windscreen එකකට මග
මගේ කලින් Post එකට ලැබුණු ඉහල ප්‍රතිචාර නිසා උද්යෝගයට පත්ව මේ කොටසත් ලියා අවසන් කලෙමි.
කලින් පොස්ට් එක මෙතනින් බලන්ඩ
අපි Windscreen Pretective Rain Repellants ගැන කලින් Post එකේ කතා කරා මතක ඇති.
මම මේවයින් කිහිපයක් නම් සඳහන් කිරීමට කැමතියි.
Rain- X, Soft99 Ultra Glaco, Aquapel
.
මීට අමතරව තවත් වර්ග ගණනාවක් තියෙනවා.
මේ Rain Repellants වලින් කරන්නේ අපේ Windscreen එක උඩ ඇහැට නොපෙනෙන කෙමිකල් තට්ටුවක් අලේප කිරීම. උදාහරණයක් විදිහට RAIN – X කරන්නේ තුනී Silicon Rubber තට්ටුවක් අලේප කිරීම.
මේවයින් ඇති වාසිය නම් අපේ Windscreen එකට වැටෙන වතුර ලිස්ස යාම නිසා පාර පැහැදිලිව පෙනීම හා අපද්‍රව්‍ය windscreen එක උඩ නොඇලීමය. මෙව්වට කෙමිචාල් නැත්තම් ඉන්විසිබල් Wiper කියලත් කියනවා.
මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්ඩ.
හරි දැන් අලේප කිරීම බලමු.
acid rain spots තියෙනවා නම් ඒවා මුලින්ම අයින් කර ගන්ඩ. කලින් පොස්ට් එක බලන්ඩ
මේ වැඩේට Microfibre cloth දෙකක් ඕනේ.
මුලින්ම මුළු වාහනයම සෝදා පිහිදන්න.
එට පස්සේ ආපසු Windscreen ekata Vim Dishwash වගේ දෙයක් දාල හොඳට වතුරෙන් හෝදලා දාන්ඩ. දැන් Microfibre cloth එකකින් හොඳට පිහිදන්ට. හරි දැන් අව්ව තියෙන තැනකට අරන් Windscreen එක හොඳට බලන්ඩ. තෙල් පල්ලම් වගේ තියෙනවා නම් Surgical Sprit ටිකක් Face Tissue එකකට දාලා පිහිදල අරිනඩ.
දැන් ඔයගොල්ලන්ට කැමති Windscreen Pretective Rain Repellant එකක් ගාන්ඩ පුළුවන්.
ගාලා ඉවර වෙලා පැය 12ක් විතර කොහෙවත් යන්නේ නැතුව තියන්ඩ පුළුවන් නම් හොඳයි.
මේවාගේ වාසි අවාසි මෙහෙමයි.
Rain X
ලංකාවේ කඩවල ගන්ඩ තියෙනවා. 1700/= විතර වෙනවා.
හැබැයි තියෙන්නේ සති 2 විතර. අපහු ගාන්ද ඕනේ. Silicon Rubber තට්ටුවක් Windscreen එක උඩ ගැවෙන හන්ද wiper Blade එක පැන පැන යන්ද පුළුවන්.
Ultra Glaco
හොඳ Product එකක්. Made in Japan මාස එක හමාරක් විතර තියෙනවා. හැබැයි ලංකාවේ ගන්ඩ නෑ. Ebay එකෙන් තමා.
http://www.ebay.com/itm/Soft99-Ultr...:g:U8wAAOSw4HVWChqo&item=151832545559&vxp=mtr
මම පාවිච්චි කරන්නත් මේක.
Aquapel
හොඳ product එකක්. Made in U.S.A. ලංකාවේ ගන්ඩ නෑ. හැබැයි Aquapel කියලා චිනේ හදන කසිකබල් ෆේක් එව්වා තියෙනවා. එක හැන්දෑ ebay එකෙන් ගද්දි පරිස්සම් වෙනද ඕනේ.
හප්පා මේ ටික ගැහුවේ සහෙන්ද මහන්සි වෙලා. ඔබලාගේ යෝජනා, චෝදනා අගයකොට සලකමි.

Last edited:
බොහෝම වටිනවා +17