තව_රොටියක්_කර_වෙයි.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තව_රොටියක්_කර_වෙයි.

    Warnapala-Wiswa.jpg

    "එක්සත් ජනතා නිදිහස් සන්ධාන මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.

    කොළඹ පුද්ගලික රෝහලකදී මෙසේ අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 79 වන වියේ පසු විය.

    පසුගිය මහ මැතිවරණ කාලය අතරතුරදී එවකට සන්ධානයේ මහ ලේකම්වරයාව සිටි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ඉවත් කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විහ්න්‍ා වර්ණපාල මහතා සන්ධානයේ මහ ලේකම් ලෙස පත් කරන ලදී.

    හිටපු ඇමතිවරයෙකුද වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි."

    පොල් සිරාවටම වැඩ කරනව වගේ:shocked:

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,531
    28,363
    113
    80 years old seeya kenek marila kohomada bayyange hora pol bale :(:lol:

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.

    මිය යන විට වර්ණපාල මහතා 79 වැනි වියේ පසුවිය. 1936 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදා උපත ලද ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ ද 2004 වසරේ සිට 2010 වසර දක්වා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයේද කටයුතු කළේය.

    අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.

    වසර 45කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ වර්ණපාල මහතා නිදහස් පක්ෂයේ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යමින් ‘ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි පොලිටිකල් ප්‍රොෆයිල්‘ නම් කෘතියද රචනා කළේය.

    වසර 45කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ

    Bayyo sathutu wenne hariyata UNP karayek marila wage. Maha bayya nathi duka therenawane :lol:
    - http://www.lankadeepa.lk/index.php/top_story/389672
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන මොකුත් ඔනෙ නැ අගමැතිය කියන විදිහට හොර පොල් ටිකක් ගැහුවනම් ඔක්කොම හරි,:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    80 years old seeya kenek marila kohomada bayyange hora pol bale :(:lol:
    Bayyo sathutu wenne hariyata UNP karayek marila wage. Maha bayya nathi duka therenawane :lol:
    ඒ රිදිල මෙයාට දුවගෙන ඇවිත්,:lol::lol: රාජිත මලාම මොකක්ද බන් කියන්නෙ වයස වැඩි කියන එක හරි යන් නැ,:lol::lol::lol: අන්න උදේම හිටo සිoගප්පුරුවට දුවල රාජිතට අසාධ්යයිලු.:):)
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොනවා උනත් මනුසයෙක්නේ නිවන් සුව අත්වේවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    80 years old seeya kenek marila kohomada bayyange hora pol bale :(:lol:

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.

    මිය යන විට වර්ණපාල මහතා 79 වැනි වියේ පසුවිය. 1936 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදා උපත ලද ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ ද 2004 වසරේ සිට 2010 වසර දක්වා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයේද කටයුතු කළේය.

    අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.

    වසර 45කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ වර්ණපාල මහතා නිදහස් පක්ෂයේ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යමින් ‘ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි පොලිටිකල් ප්‍රොෆයිල්‘ නම් කෘතියද රචනා කළේය.

    Bayyo sathutu wenne hariyata UNP karayek marila wage. Maha bayya nathi duka therenawane :lol:
    - http://www.lankadeepa.lk/index.php/top_story/389672

    sirikothe kasala sodakaya weda allala wage :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි සිංහල හුත්තෝ.!! අපේ දේශපාලන මත වලට විරුද්ද මත තියන උන්ට අපි මකබෑවිලා පලයන් කියල පොල් ගහනවා... :cool: :cool:

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පොල් ගහල මලා කියල අපහාස කරන් එපා බන්. මහාචාර්ය විශ්වා වර්ණපාල ගැන ලියන්න වෙලාව මදි.. යම් උසස් අධ්‍යාපනයක් ලබපු අය දන්නවා එතුමා ගැන.. ඔබතුමාට නිවන් සුව.!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි සිංහල හුත්තෝ.!! අපේ දේශපාලන මත වලට විරුද්ද මත තියන උන්ට අපි මකබෑවිලා පලයන් කියල පොල් ගහනවා... :cool: :cool:

    Correct it like this..

    අපි සිංහල හුත්තෝ.!! අපේ රටට කෙලවන්න එන උන්ට අපි මකබෑවිලා පලයන් කියල පොල් ගහනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Correct it like this..

    අපි සිංහල හුත්තෝ.!! අපේ රටට කෙලවන්න එන උන්ට අපි මකබෑවිලා පලයන් කියල පොල් ගහනවා...

    so the group of people who you belong to have the perfect political view and all others are wrong and deserve to die.?? wow !!
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    so the group of people who you belong to have the perfect political view and all others are wrong and deserve to die.?? wow !!

    nothing in this world is perfect bro. but you should be able to identify what's more harmful and what's less harmful.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අපි සිංහල හුත්තෝ.!! අපේ දේශපාලන මත වලට විරුද්ද මත තියන උන්ට අපි මකබෑවිලා පලයන් කියල පොල් ගහනවා... :cool: :cool:

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.
    අපිට පරද්දන්න බැරි උන් වලකජ්ජ ගසත්වා.

    අපි සිංහල බෞද්ධ හුත්තෝ.
    ජාති !