නාමල් කැම්පස් එකට කෙල්ලෙක් බලෙන් දාලා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    නාමල් කැම්පස් එකට කෙල්ලෙක් බලෙන් දාලා..

    උඹලට මතකද එක සැරයක් නාමල් ගොයියා කවුදෙ කෙල්ලෙක් කැම්පස් එකට ගන්න කියලා ලියුමක් දුන්න සීන් එක..?

    12792345_1676804692583319_7717573689311707055_o.jpg

    හොඳට කියවපන් උඩ ලියුම...

    දැන් මොකෝ කියන්නේ අවලම් පොනිල් පොන්නයෝ ටික..?
    වෙනස සැපද..?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ජන්ද දායකයාට තෝරා ගැනීමට අද හොද දේශපාලකයන් නැත...

    ඉන්නේ වැරදි අඩුවෙන් හා වැඩියෙන් කල හා කරනා දේශපාලකයන් පමණි...

    මගේ රට කවදාවත් ගොඩ එන බවක් පේන්නට නැත...

    රට හදන්න හෝ දේශපාලකයන් හදන්න මෙතන හරබ නොකර තම දියුනුව සලසා ගන්නවා හැරෙන්නට අපට වෙන විකල්පයක් නැත.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කවුරු කළත වැඩෙ වැරදි නම් වැරදි. :yes:එත් මෙකෙ තියෙන්නෙ "ඔහුගේ සුදුසු කම් පරික්ශා කර බලා" කියල;)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජන්ද දායකයාට තෝරා ගැනීමට අද හොද දේශපාලකයන් නැත...

    ඉන්නේ වැරදි අඩුවෙන් හා වැඩියෙන් කල හා කරනා දේශපාලකයන් පමණි...

    මගේ රට කවදාවත් ගොඩ එන බවක් පේන්නට නැත...

    රට හදන්න හෝ දේශපාලකයන් හදන්න මෙතන හරබ නොකර තම දියුනුව සලසා ගන්නවා හැරෙන්නට අපට වෙන විකල්පයක් නැත.

    DAn ratata kalin tibunaatat wadaa kela wee atha. Eth thopi uda damaa chande denakoa homa kiwwe natha
     
    Jun 10, 2008
    298
    24
    0
    කවුරු කළත වැඩෙ වැරදි නම් වැරදි. :yes:එත් මෙකෙ තියෙන්නෙ "ඔහුගේ සුදුසු කම් පරික්ශා කර බලා" කියල;)

    Sinaha bari ekek thread eka dala tiyenne.:yes: namal/basil gen apith lyum gatta lamay iskole danna, job walata evage tiyenne mehema nemei :P eh liyum walata sudusukam one naha, walking interviews :rofl: eka thama unge weradda sudusakam nathi aya daapu eka job walata, adatath slt eke innava oya apu un.
     
    Last edited:

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    kawru kalath waradda waradda machan... eka eka kannadi walin balanna epa.. api dannawa kalin government eken karapuwath.
    meka waradi machan..
    sudusu kam thiyenawa nam mehema letters one nane ban.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කවුරු කළත වැඩෙ වැරදි නම් වැරදි. :yes:එත් මෙකෙ තියෙන්නෙ "ඔහුගේ සුදුසු කම් පරික්ශා කර බලා" කියල;)

    ඔය වගේ තනතුරු වලට කිසිම කෙනෙක්ව මෙන්ෂන් කරලා ගන්න කියන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ බන්.. :P:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    DAn ratata kalin tibunaatat wadaa kela wee atha. Eth thopi uda damaa chande denakoa homa kiwwe natha

    අනේ නිකන් පලයන් බන් යන්න... මෝඩ රජයි, හොර රැජිනයි, අමන පුත්තු තුන්දෙනයි, පෙරේත සහෝදරයො ටිකයි හිටිය නම් රට මීටත් වඩා අන්තයි බොල...

    සමහර විට ඕකුන්ට පුකදෙන උබවත් මරලා ඇක්සිඩන්ට් උනා කියලා දාලා ඇති...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ නිකන් පලයන් බන් යන්න... මෝඩ රජයි, හොර රැජිනයි, අමන පුත්තු තුන්දෙනයි, පෙරේත සහෝදරයො ටිකයි හිටිය නම් රට මීටත් වඩා අන්තයි බොල...

    සමහර විට ඕකුන්ට පුකදෙන උබවත් මරලා ඇක්සිඩන්ට් උනා කියලා දාලා ඇති...

    මීට වඩා තව මොනවද බන් අන්ත වෙන්න තියෙනෙ? දැනටමත් බාගෙට කෙලවෙලා ඉවරයි. පහුගිය ටිකේ රෙදි නැතුව කඩේ ගිහින් පශ්චාත්බාගෙ දීපු එකේ වේදනාව දැනෙද්දී ඔහොම තමයි බන්. දැන් ඉතින් කලින් හිටපු උන්ට වඩා මුන් හොඳයි කියල හිතලවත් හිත හදාගනින්.
     
    Aug 11, 2015
    394
    40
    0
    yyako me thiyenne sudusukam balala denna kiyala.. nathuwa naamal baby yoshitha baby wage O/L th fail unwa lawyers karanna kiyala nemei.. ane hu.e....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ජන්ද දායකයාට තෝරා ගැනීමට අද හොද දේශපාලකයන් නැත...

    ඉන්නේ වැරදි අඩුවෙන් හා වැඩියෙන් කල හා කරනා දේශපාලකයන් පමණි...

    මගේ රට කවදාවත් ගොඩ එන බවක් පේන්නට නැත...

    රට හදන්න හෝ දේශපාලකයන් හදන්න මෙතන හරබ නොකර තම දියුනුව සලසා ගන්නවා හැරෙන්නට අපට වෙන විකල්පයක් නැත.

    :yes::yes::yes::yes: