සමන් දෙවියන් යනු කවුද ?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සමන් දෙවියන් යනු කවුද ?

    සමන් දෙවියන් යනු කවුද ?







    Saman_Deviyo_zpsiujswas6.jpg







    බෞද්දයින් වන අපට අන් හැම දෙවි කෙනෙකුටම වඩා සමන් දෙවියන් සමීපය. බුදුරජුන් විසින් අනාගතයේ සම්බුද්ධ සාසනය ආරක්ශාව සමන් දෙවියන් වෙත පැවරූ බවද ජනප්‍රවාදයේ පවතී.නමුත් ඇත්තෙන්ම සමන් දෙවියන් යනු කවුද යන්න බොහෝ දෙනා නොදන්නා දෙයක් විය හැකියි.











    Screenshot%2020_zpsbwbiocl9.png




     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වැදගත් නුලක්. නමුත් කණගාටුවෙන් හරි කියන්නේ ඕනේ කිරියේ මේ වගේ නුල් වලට ලැබෙන ප්‍රතිචාරේ බොහොම අඩුයි. මොකක් හරි 18+ හෝ පවතින ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන් නුලක් නම් වැල නොකැඩි රිප්ලයි පොස්ට් වෙනවා.

    දැන් ටිකකට ඉස්සෙල්ලත් මම දැක්ක තව සාමාජිකයෙක් මේක කියල පොස්ට් එකක් දාල තිබුන. නමුත් ඒක යට ගිහින් වෙච්ච දෙයක් නැහැ.

    රේප් ++
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    attata ai mchn buduhamduruwo sri padeta wediye.buduhamduruwo nikan ohe wadinne nane loku deyak tiyenna athi ethana.aradanawakata awath loku hethuwak tiyenna athi.matanan hitenne sri pada kiyanne mount kailash wage godak consecrated place ekak.
     
    Jun 10, 2008
    298
    24
    0
    mewa eththada?

    Boru.. Oya rawana gavagena inna okkoma un ali boru karayo. Me thread eka dapu ekkena Budu Hamduruvo lankave ipaduna kiyala minissu nomaga yavana kenek, muge oya baila wishavasa karala paw purugena apaye yanna puluvan.:yes: Saman deviyo sowahan palayata path una devi kenek.
     
    • Like
    Reactions: sgrdk1

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Saman deviyo sowahan palayata path una devi kenek kiyla thma mamath ahala thiynne
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වැදගත් නුලක්. නමුත් කණගාටුවෙන් හරි කියන්නේ ඕනේ කිරියේ මේ වගේ නුල් වලට ලැබෙන ප්‍රතිචාරේ බොහොම අඩුයි. මොකක් හරි 18+ හෝ පවතින ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන් නුලක් නම් වැල නොකැඩි රිප්ලයි පොස්ට් වෙනවා.

    දැන් ටිකකට ඉස්සෙල්ලත් මම දැක්ක තව සාමාජිකයෙක් මේක කියල පොස්ට් එකක් දාල තිබුන. නමුත් ඒක යට ගිහින් වෙච්ච දෙයක් නැහැ.

    රේප් ++



    :( :(