වාහනේ ටයර් ගෙවිලාද??? හොයා ගන්නේ කොහොමද???
ඔබත් ටයර් වල කම්බි මතුවන තෙක් භාවිතා කරන කෙනෙක්ද?? එසේනම් මෙම ලිපිය ඔබටයි.
ඇත්තෙන්ම ටයර් වල කට්ටා ඇත්තේ කුමකටද??? ලිස්ස නොයාමට , නැතිනම් ඝර්ෂණය වැඩි කිරීමට හා විශේෂයෙන්ම පාර මතුපිට ජලය තට්ටුවක් ඇතිවිට නිසි ඝර්ෂණයක් පවත්වා ගැනීම සඳහාය. විශේෂයෙන්ම රෝදය හා පොලොව අතර වතුර තට්ටුවක් රැඳී වාහනය ලිස්ස යාම වැලැක්වීම සඳහාය.
එසේනම් මෙම වතුර තට්ටුව ඉවත් කිරීමට අවම කට්ටා උසක් තිබිය යුතුය. මෙය පර්යේෂකයන් විසින් අදාළ කට්ටා රටාව අනුව තීරණය කරනු ලැබේ. අපි මෙය දන ගන්නේ කෙසේද???
මේ සඳහා ඔවුන් ටයර් වල Tread Wear Indicators යොදා ඇත. නමුත් ප්‍රශ්නය නම් අපි මෙය ලස්සන සඳහා ඇති ගැජට් කෑල්ලක් යයි සිතීමය.
පහල චායාරුපය බලන්න. එහි පෙන්වා ඇත්තේ වල Tread Wear Indicator යයි.
ටයරය මෙම මට්ටමට ගෙවුණු විට භාවිතයෙන් ඉවත් කල යුතුය.

මෙම මට්ටමට ගෙවී ඇති ටයරක පර මතුපිට ඇති පෘෂ්ටයෙන් ජලය ඉවත් කිරීමේ හැකියාව අඩු වේ. මෙම මට්ටමට පසුව ටයරය ගෙවුන විට වාහනය ලිස්ස යාමට ඇති හැකියාව බෙහෙවින් වැඩි වේ. පිනි සහිත කාලගුනයේදී අධි වේගයන් ධාවනය මෙය තවත් තීව්ර කරයි.
යමක් කියා දීමට හැකි වුනා යයි සිතමි. ඔබගේ චෝදනා යෝජනා අගය කොට සලකමි.

Last edited: