පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please
මම පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මේක පාවිච්චි කරන්න ඉන්නේ පොඩි පොත් එහෙම ප්‍රින්ට් කරන්න. ඒ නිසා A4 සයිස් ප්‍රින්ට් කරන්න තිබුනොත් ඇති. ඒ වගේම කළර් ඕනිත් නෑ. පොත් වල කවර පිටින් ගහ ගන්න තමයි හිතුවේ. මේක ගත්තම මට මගේ වැඩ වලට අමතරව අදුනන අයගේ පේපර්, ටියුට් එහෙම කරලා දීලා අමතර ආදායමක් හොයා ගන්නත් පුලුවන්. නමුත් මට තියන ගැටලු තමයි මේවා.
1) ඒ වගේ අලුත් ඕෆ්සෙට් මැෂින් එකක් ගන්නේ කොහෙන්ද? එහෙම පොඩි මැෂින් තියනවද?
2) තියනව නම් මිල කීයක් වගේ වෙයිද?
3) ඒවට ත්‍රීෆේස් කරන්ට් එක ඕනිද?
4) මට ඕෆ්සෙට් මැෂින් ගැන දැනුමක් නෑ. ඉතිං මට ඒක නඩත්තු කරගන්න පුලුවන් වෙයිද?
මේ ගැන දන්න කෙනෙක් උදව් කරනව නම් ලොකු දෙයක්. දන්නෙ නැති කෙනෙක් බම්ප් එකක් වත් දාලා උදව්වක් කරනව නම් බොහෝම ස්තූති.

එහෙමද දන්නෙ නෑ.