වන්ඩියක්
මචන්ලා මම ලගදිම හොද වන්ඩියක් ගන්න ඉන්නෙ..
බජට් එක 3 ක් තුන හාමරක් විතර.
මොනවද මචන් හොද භාණ්ඩ...?
බයික් ත්‍රෙඩ් වල ලින්කු ටිකවත් දාපන්කො මචන්ලා.
මචන්ලා මම බයික් එක පදින එකෙක්.
Note -: ගෙදර ඉදල Office එකට දුර 16.5Km
බජට් එක 3 ක් තුන හාමරක් විතර.
මොනවද මචන් හොද භාණ්ඩ...?
බයික් ත්‍රෙඩ් වල ලින්කු ටිකවත් දාපන්කො මචන්ලා.
මචන්ලා මම බයික් එක පදින එකෙක්.
Note -: ගෙදර ඉදල Office එකට දුර 16.5Km
Last edited:



wandiya kyla ahala nathuwa athi ne 