අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු.

TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු.

අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු.
remote.jpg

අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මොකද්ද මේ Selfie stick එක කියල. ඔයාලා දන්නවනේ මේකට Monopod Stick කියලත් කියනවා. විනෝදය ප්‍රිය කරන, අන්ද්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් ගාව තියෙන්න ඕන ගැජමැටික් එකක් තමයි මේක(අභිමතය පරිදි).
ඉතින් මම මේක ඔයාලට දෙන්න යන්නේ වෙළඳපලේ ගන්න පුළුවන් මිලට දෙගුණයක් අඩුවෙන්.
:)
මේක 1400/= වගේ මිළකට අලෙවි වුනත් මම මේක දෙන්නේ 800/= යි(with battery). ඔයාලා හොඳට හොයල බලන්න මේ ගානට Bluetooth Monopod එකක් ගන්න පුළුවන්ද කියලා.
මම ලඟ දැනට තිබෙන්නේ කළු පාට පමණයි.


ගණුදෙනුව වෙන්නේ මෙහෙමයි.

ඔයාලා මට පහත සඳහන් මොනයම් ක්‍රමයකින් මුදල් ලබා දුන්නම මම Selfie Stick එක තැපැල් මගින් ඔබගේම නිවසටම ලැබෙන්න සලස්වමි (මට PM එකක් යොදා විස්තර දැනගන්න). ඔයාල ලංකාවෙ කොහේ හිටියත් දවස් තුනකින් ඒක ගෙදරටම ලැබෙයි.
  • Ez Cash වලින් ගෙවීම් කරන්න.
  • එහෙම නැත්තම් මම මගේ බැංකුවේ ගිණුම් අංකය ලබා දෙන්නම්. ඒකට ගෙවීම් කරන්න.

මේ ඕනෑම ආකාරයෙන් ගෙවීම් කළ පසු මාගේ පෞද්ගලික දුරකථන අංකයට SMS එකක් ලැබෙනවා. ගෙවීම කළ පසු එදිනම(හැකි විගස) ඔබ PM එක මගින් ලබා දුන් ලිපිනයට තැපැල් කරන්න කටයුතු කරනවා. සියළු දේ මා සඳහන් කළ පරිදි විශ්වාසවන්තව සිදුවනු ඇති. කැමති නම් මට PM කරන්න. මම විස්තර ලබා දෙන්නම්.
ඔබට ජය... !
 

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Thoo mee ada reg welaaa , apiwa andannaaa wagee

    kollanee parissamen

    horu mekata enawa , ganak kadan yanawaaa

    ee ganaa mathaka thiyaganillaa
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්න ‍උබ එවපු සෙල්පි ස්ටික් එක ලැබුනා. මූ මට ලව් ලෙටර් එකකුත් එවලා. නියමයි මචන්. ඔන්න මම රිමෝට් එකට පොඩි මෙව්ව එකකුත් දැම්මා. මූ මගෙන් සල්ලි දැම්මද කියලවත් ඇහුවෙ නෑ. :lol:
    IMG_20231457_674511.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මූ බොරැකාරයෙක් නෙමෙයි බන්.මම දන්න එකෙක්ටත් ගෙන්නලා දුන්නා.ඊයෙ ගෙදරටම ඇවිල්ලා තිබුනා තැපෑලෙන්.හරියට නොදැන හැමෝටම හොරා හොරා කියන්න එපා මචංලා.
     

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    ඔන්න ‍උබ එවපු සෙල්පි ස්ටික් එක ලැබුනා. මූ මට ලව් ලෙටර් එකකුත් එවලා. නියමයි මචන්. ඔන්න මම රිමෝට් එකට පොඩි මෙව්ව එකකුත් දැම්මා. මූ මගෙන් සල්ලි දැම්මද කියලවත් ඇහුවෙ නෑ. :lol:
    IMG_20231457_674511.jpg

    බොහොම ස්තූතියි. නෑ බන් තෑන්ක්ස් කරල පොඩි නෝට් එකක් දැම්මේ. ලව් ලෙටර් නෙමෙයි. සෙනසුරාදා ඉරිදා ආපු නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුණේ. සමාවෙන්න.:)
     
    • Like
    Reactions: King_cobra

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    මූ බොරැකාරයෙක් නෙමෙයි බන්.මම දන්න එකෙක්ටත් ගෙන්නලා දුන්නා.ඊයෙ ගෙදරටම ඇවිල්ලා තිබුනා තැපෑලෙන්.හරියට නොදැන හැමෝටම හොරා හොරා කියන්න එපා මචංලා.

    ගොඩක් ස්තූතියි. :)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ayyo mama 1250ta ekak gaththa gewal gawa shop ekakin
    remote ekak naha ekata, stick ekema thama button eka thiyenne