ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2
Reply
 
Thread Tools
(#1)
Old
Satan_at_Hell's Avatar
Satan_at_Hell Satan_at_Hell is offline
Senior Member
Satan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of light
 
Posts: 2,472
Join Date: Nov 2014
Up කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2 - 03-02-2016, 09:03 PM

▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2 ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ


මචන්ලා මම කලින් දාපු ත්‍රෙඩ් එකට මෙතනින් ගිහින් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1726183

▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ මොකක්ද වැඩේ ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

ඕගොල්ලෝ ගාව තියන අලුත් පරණ පොත් ඕනේ දෙයක් බාරගන්නවා මේ පොත් සේරම දුෂ්කර පාසලක් බලලා ආපහු ළමයින්ටම තාම දෙන්නේ

∙∙∙∙∙·▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ දෙන්න පුළුවන් පොත් මොනවාද ∙∙∙∙∙·▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත්, ඔයවගේ ඒවා.


·▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ දැනට මේ වැඩේ තත්වය ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

පොත් අරගන්න විවිද පළාත් වලින් එළකිරියේ ඉන්න යාලුවෝ එකතු වුනා මෙන්න ඒ අයගේ විස්තරය ඕගොල්ලන්ට පුළුවන් pm මාර්ගයෙන් මේ යාලුවන්ව හදුනා ගෙන පොත් බාර දෙන්න මටත් pm එකක් දාන්න ඕනෙවෙලාවක ඔෆිස් එකේදී හරි මම හරි බාර ගන්නම්

▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ මෙන්න පොත් බාර ගන්න කට්ටියගේ සම්පුර්ණ විස්තරය▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ



1.satan at hell
http://www.elakiri.com/forum/member.php?u=517582

ගාල්ල . හික්කඩුව . අම්බලන්ගොඩ . බද්දේගම .දෙමටගොඩ .බොරැල්ල . කිරිබත්ගොඩ . IDH අවට . කොලොන්නාව


2.subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266

ගම්පහ . මිනුවන්ගොඩ .එකල . ජාඇල .වත්තල .කදාන .කටුනායක ,මිගමුව


3.pradeep lk 1025
http://www.elakiri.com/forum/member.php?u=32239

කුරුණෑගල .කුලියාපිටිය


4.WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520

මිගමුව . වෙන්නප්පුව . මාරවිල . මහවැව .හලාවත


5.KING COBRA
http://www.elakiri.com/forum/member.php?u=529771

මාතර

ඔන්න යාලුවනේ මේක තාම වැඩපිළිවෙල ඕනෙම වෙලාවක ඔය ලිස්ට් එකේ ඉන්න කස්ටියට pm එකක් හරි මට pm එකක් හරි දාලා විස්තර කතා කරගමු මේ මගගු සත්කාරයේ කොටස් කාරයෙක් වෙන්න යාලුවනේ

ආරම්බයක් වශයෙන් richlife යාලුවා දෙන්න යන පොත් ටික




අප්ඩේට් 2016 .03 .09


1.rox2030
http://www.elakiri.com/forum/member.php?u=312303
කඩුවෙල අවට


2.Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව

3.san2d3
http://www.elakiri.com/forum/member.php?u=258970
මොනරාගල ,බණ්ඩාරවෙල අවට

4.ashan_j
http://www.elakiri.com/forum/member.php?u=113560
මහනුවර අවට

5.Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
කොල්ලුපිටිය, බම්බලපිටිය, නාවල

දැන් මචන්ලා ලේසියෙන්ම තමුන්ගේ පළාතේ ලගම ඉන්න අපේ පොත් ගන්න යාළුවන්ට ඕනේ වෙලාවක pm එකක් දාලා පුළුවන් විදිහට වැඩේට සප් එකක් දෙන්න

ස්තුති


-----------------------------------------------------------------------


මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා

මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්

සහ

පොත් එකතු කරන අයට ලැබුණු පොත්

පුරවන්න පුළුවන්


මෙහෙම කරන්නේ

සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත



https://docs.google.com/spreadsheets...it?usp=sharing



view only - request edit access

request edit access ඔබලා ඕගොල්ලොන්ට කැමති නම් මට ඊමේල් එක දීලා ෂිට් එක එඩිට් කරන්න පුළුවන් / එහෙම කරන්න අකමැති නම් අවුලක් නැ ඕගොල්ලන්ට අපේ ෂිට් එක ඕනේ වෙලාවක බලන්න පුළුවන්

රික්වෙස්ට් request edit access එක ඔබලා මට pm එකක් දැම්මොත් මම ඒ වෙලාවෙම ad කරගන්නම්




▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ elakiri යාළුවන්ට ජයෙන් ජය ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

Last edited by tintin123; 03-10-2016 at 06:57 AM. Reason: to update
Reply With Quote
(#2)
Old
Satan_at_Hell's Avatar
Satan_at_Hell Satan_at_Hell is offline
Senior Member
Satan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of light
 
Posts: 2,472
Join Date: Nov 2014
03-02-2016, 09:07 PM

මේ ත්රෙඩ් එක මේ විදියට ලස්සනට හදල දුන්නේ 'සොහොන' සහෝදරයා.
එයාටත් තැන්ක්ස් කියන ගමන්ම අනික් යටත් මේ වැඩේට එකතු වෙන්න කියල ආරාධනා කරනවා.
Reply With Quote
(#3)
Old
Jimmy Neutron's Avatar
Jimmy Neutron Jimmy Neutron is offline
Senior Member
Jimmy Neutron is just really niceJimmy Neutron is just really niceJimmy Neutron is just really niceJimmy Neutron is just really niceJimmy Neutron is just really niceJimmy Neutron is just really niceJimmy Neutron is just really nice
 
Posts: 2,029
Join Date: Jan 2014
03-02-2016, 09:27 PM

Hoda wadak mcho.maath poth dennam ubta hari king cobra ta hari.habai parana ewa thamai thynne.jaya!
Reply With Quote
(#4)
Old
Kasippu Sira's Avatar
Kasippu Sira Kasippu Sira is offline
Senior Member
Kasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to all
 
Posts: 6,567
Join Date: Dec 2015
Location: අම්මගෙ ඔඩොක්කේ
03-02-2016, 09:35 PM

මචන් මන් ඉන්නේ ටිකක් දුර..
පොත් ටිකක් පොස්ට් කරලා එවන්නම්..
ඇඩ්රස් එකක් එවහන්කෝ
Reply With Quote
(#5)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 11,001
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
03-02-2016, 09:39 PM

Quote:
Originally Posted by Kasippu Sira View Post
මචන් මන් ඉන්නේ ටිකක් දුර..
පොත් ටිකක් පොස්ට් කරලා එවන්නම්..
ඇඩ්රස් එකක් එවහන්කෝ
satan pm එකක් දාලා ඇඩ්රස් එක ඉල්ලා ගන්න සහෝ
Reply With Quote
(#6)
Old
Kasippu Sira's Avatar
Kasippu Sira Kasippu Sira is offline
Senior Member
Kasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to allKasippu Sira is a name known to all
 
Posts: 6,567
Join Date: Dec 2015
Location: අම්මගෙ ඔඩොක්කේ
03-02-2016, 09:50 PM

Quote:
Originally Posted by සොහොන View Post
satan pm එකක් දාලා ඇඩ්රස් එක ඉල්ලා ගන්න සහෝ
එල මචෝ.
Reply With Quote
(#7)
Old
wije99000's Avatar
wije99000 wije99000 is offline
Senior Member
wije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to all
 
Posts: 3,821
Join Date: Feb 2009
Location: Wennappuwa
Send a message via Skype™ to wije99000
03-02-2016, 10:02 PM

කට්ටියම එකතු.වෙලා වැඩේ සාර්ථක කරගම්මු. ජය වේවා
Reply With Quote
(#8)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to behold
 
Posts: 7,118
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
03-02-2016, 10:10 PM

අම්මටසිරි..!
ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...

පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි... පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..

පුස්තකාලෙකට කරන පරිත්‍යාගයක් නිසා ගෙදර තියෙන පාවිච්චි කරපු පොතක් හරි දෙන එකේ වරදක් නෑ.. ඒත් පරණ පොත් දෙනකොට, පුංචි ළමයෙකුට අතට අරන් ගෙදර ගිහින් කියවන්න ආස හිතෙන විදිහේ ටිකක් පිරිසිඳු පොත්ම දෙනවනම් ගොඩක් හොඳයි...

Last edited by richlife; 03-02-2016 at 10:12 PM.
Reply With Quote
(#9)
Old
wije99000's Avatar
wije99000 wije99000 is offline
Senior Member
wije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to allwije99000 is a name known to all
 
Posts: 3,821
Join Date: Feb 2009
Location: Wennappuwa
Send a message via Skype™ to wije99000
03-02-2016, 10:38 PM

Quote:
Originally Posted by richlife View Post
අම්මටසිරි..!
ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...

පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි... පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..

පුස්තකාලෙකට කරන පරිත්‍යාගයක් නිසා ගෙදර තියෙන පාවිච්චි කරපු පොතක් හරි දෙන එකේ වරදක් නෑ.. ඒත් පරණ පොත් දෙනකොට, පුංචි ළමයෙකුට අතට අරන් ගෙදර ගිහින් කියවන්න ආස හිතෙන විදිහේ ටිකක් පිරිසිඳු පොත්ම දෙනවනම් ගොඩක් හොඳයි...
Sira kathawa machan
Reply With Quote
(#10)
Old
Satan_at_Hell's Avatar
Satan_at_Hell Satan_at_Hell is offline
Senior Member
Satan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of light
 
Posts: 2,472
Join Date: Nov 2014
03-02-2016, 11:10 PM

Quote:
Originally Posted by Jimmy Neutron View Post
Hoda wadak mcho.maath poth dennam ubta hari king cobra ta hari.habai parana ewa thamai thynne.jaya!

elaz... mata denawa nam PM 1k dapan..mama ena widiya kiyannam
Thanks machan..
Quote:
Originally Posted by Kasippu Sira View Post
මචන් මන් ඉන්නේ ටිකක් දුර..
පොත් ටිකක් පොස්ට් කරලා එවන්නම්..
ඇඩ්රස් එකක් එවහන්කෝ
PM kala machan..
Quote:
Originally Posted by සොහොන View Post
satan pm එකක් දාලා ඇඩ්රස් එක ඉල්ලා ගන්න සහෝ
Sent
Quote:
Originally Posted by wije99000 View Post
කට්ටියම එකතු.වෙලා වැඩේ සාර්ථක කරගම්මු. ජය වේවා
elaz...
Thanks machan..
Quote:
Originally Posted by richlife View Post
අම්මටසිරි..!
ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...

පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි... පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..

පුස්තකාලෙකට කරන පරිත්‍යාගයක් නිසා ගෙදර තියෙන පාවිච්චි කරපු පොතක් හරි දෙන එකේ වරදක් නෑ.. ඒත් පරණ පොත් දෙනකොට, පුංචි ළමයෙකුට අතට අරන් ගෙදර ගිහින් කියවන්න ආස හිතෙන විදිහේ ටිකක් පිරිසිඳු පොත්ම දෙනවනම් ගොඩක් හොඳයි...
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!පිනක් කරගමු, !poth 10000k set wewa, උදව්වක් කරමු !, උදවු කරමු, එකතු කරමු පොත් !, දන් දෙමු, දෑස් පාදමු, දුන් දේ සුවදයි !, දෙවියන් වහන්සෛ්, පොත් දෙමු දෙමු, පොත් බෙදමු, 1986, 1_day_more, ashan_ j z hr, bump කරමු, elakiri samaaja sewa, mission completed! :cool:, mission possible, podi wije, repost බුවා ආවා, repost බුවාගේ, repost buwa, satan_at_hell

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07712 seconds with 8 queries