* ෂර්ලොක් හෝම්ස් * මුට්ටියේ අභිරහස........ Episode 03
"හෝම්ස් කොහෙ යන්නද උදෙන්ම" මම හෝම්ස් ගෙන් ඇසුවෙමි.
"අර කේස් එකේ වැඩ වලට වොට්සන්. උඹත් වරෙන් ඉක්මනට ලෑස්ති වෙලා මං පල්ලෙහා ඉන්නම්" යැයි කියමින් හෝම්ස් පහලට ගියේ හඩ්සන් ගෑනිත් එක්ක වටේම ඕප ටික ඇද බාන්නය.
"නොදකිං විතරක් මේකා වගේ චීත්තයක් දවල් තිස්සෙම හතර වටේ ඇවිදලා පහුවදා උදේට හතර වටේම සිද්දි අර හඩ්සන් ගෑනිගේ කනේ තියනවා" හෝම්ස්ට සිතින් බනිමින්ම මම ලේස්ති වුනෙමි.
ලෑස්ති වී පහලට බසින විටම මා හට සිනහවකින් සංග්‍රහ කල හෝම්ස් වාඩි වී සිටි අසුනින් නැගිට්ටේ "අපි එහෙනම් යමු නේද වොට්සන්" කියමිනි. හඩ්සන් මහත්මිය ගෙනත් දුන් අඩු සීනි ප්ලේන්ටිය විගහට බී හමාර කල මම හෝම්ස් සමගින් පාරට ආවෙමි.
පාරට පැමිනි අපි දෙදෙනා මීටර් ටැක්සියක් අල්ලාගැනීම සඳහා පැයක් පමණ ගත කලෙමි. පේන තෙක්මානයකවත් මීටර් ටැක්සියක් නොවූ බැවින් හෝම්ස් මාවත් ඇදගෙන බස් රතයකට නැගුනේ හංදියෙන් බැස ගත හැකි නිසාය. හංදියෙන් බැස ගත් අපි අසල සිටි පුද්ගලයෙකුගෙන් නිව්ටන්ගේ නිවස පිලිබඳව විමසුවෙමි. ඔහුගේ මඟ පෙන්වීම යටතේ අපි නිව්ටන්ගේ නිවසට පැමිනියෙමු. අප බලාපොරොත්තු වූයේ ටකරං හෙවිල්ලූ වරිච්චි නිවසක් දැකීමටය. නමුත් අප මවිතයට පත්වූයේ නවීන පන්නයට ගොඩ නැගූ දෙමහල් නිවාසය දුටු විටය.
"අම්මපා වොට්සන් මටත් වෙලාවකට හිතෙනවා මේ රහස් පරීක්ශන වැඩ අතෑරලා දාලා මේ වගේ දේශීය නිශ්පාදන ක්ශේස්ත්‍රයේ පොරක් වෙන්න. කසියා පාරක් පෙරුවත් ජීවිතේ ගොඩනේ බන්" හෝම්ස් කීවේ හැගීමකින් තොරවය.
"ඒකනම් ඇත්ත හෝම්ස් මමත් මේ කල්පනා කරේ ඕකමයි. මේ ශල්‍යාගාරයක් පවත්වාගෙන ගිහිල්ලා ලැබෙන තුට්ටු දෙකෙන් ජීවත් වෙනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්" මමද කීවේ කනස්සල්ලෙනි. අප නිවස දෙසට ලඟා වෙන විට නිවසේ ඉදිරිපස වැරෙන්ඩාවේ ලගා ගහගෙන සිටි නිව්ටන්ව දුටුවෙමු. අප දුටු විගස සිනා මුසු මුහුනින් ඉදිරියට පැමිනි නිව්ටන් අපිව පිලිගත්තේ සිනා මුසු මුහුණකිනි.
"අනේ හෝම්ස් මහත්තයා බොහෝම ස්තූතියි මෙච්චර වැඩ රාජකාරි තියාගෙන මෙහෙම ආපු එකට. එන්න ඇතුලට තේකක් බීලම වැඩ පටන් ගමු" නිව්ටන් අපට ආරාධනා කලේය."හා හා එහෙම හොඳයි" කියමින් මම නිවස ඇතුලට යාමට තැත්කලත් මාගේ කනෙන් අල්ලා හෝම්ස් මා නවතාලීය.
"ඉඳකින් ගොං හරකා කෑම බීම දෙනවා කිව්වම සෝමාලියාවට පාන් පෙන්නුවා වාගේ හැසිරෙන්න එපා. පොඩ්ඩක් රෙස්පෙට් එකේ ඉදහන්. හෝම්සයා මගේ කනට කර ගෙරවූයෙන් මා කල වරද මට අවබෝධ විණි. එය නිවැරදි කිරීමට මම තීරණය කලෙමි.
"නෑ නෑ එපා අපි කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. මේ එන අතරමගදීත් KFC එකෙන් හොඳ චිකන් පාරක් දාල අල්ලපු වැටේ Cafe එකෙන් කැපැචිනෝ එකක් ගහලා ආවේ බඩ ඩෝර වෙන්ඩ" මම අපගේ නැතිවූ අභිමානය යලි රැක ගැනීම උදෙසා නැවතත් කීවෙමි.
නැවතත් මට රැවූ හෝම්ස් "අනේ ගොනෝ උඹ කැපැචිනෝ කිව්වේ අර හඩ්සන් ගෑනිගේ ඩයබිටික් ප්ලේන්ටියටද. අනේ අම්මපා වොට්සන් උඹ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් අහලම නැද්ද බන්. ඉදහන් මන් ටෝක් කරන්නම්" කියමින්ම හෝම්ස් වැඩේට එන්ටර් වුණි.
නෑ මිස්ටර් නිව්ටන් අපි සාක්ශි මැකෙන්න ඉස්සෙල්ලා කිතුල වටේ පොඩි සර්ච් එකක් දාලා එමු. පස්සේ බැරියැ හෙමීට තේකක් බොන්න. දැන් මට කියන්න කොයි කිතුල් ගහේ තිබ්බ මුට්ටියද නැතිවුනේ." හෝම්ස් විමසුවේය.
නිව්ටන් ගස පෙන්වා මේ කිතුල් ගහේ තිබ්බ මුට්ටිය මහත්මයා. අනේ අපේ අප්පුච්චත් කිතුල මැදපු මුට්ටිය" යි කියමින් නිව්ටන් අඬන්නට පටන් ගත්තේය.
"හරි හරි නිව්ටන් මහත්මයා දැන් අඬන්නැතුව ඉන්න. අපි කොහොම හරි මුට්ටිය හොයලා දෙන්නම්. එහෙනම් ඔය දෙන්නා මෙතන ඉන්න මම ගිහින් පරීක්ශා කරලා බලලා එන්නම්. අපි ඔක්කොම ගියොත් අඩි සටහන් වගේ දේවල් මැකෙන්න පුලුවන්." පැවසූ හෝම්ස් පිටව ගියේය.
මම නිව්ටන් සමඟින් කතාවට වැටුනෙමි. ආගිය තොරතුරු කතා කරමින් සිටි අපට හෝම්ස් ගිය දෙසින් දරුණු ශාප කිරීම් සමඟින් විලාපයක් ඇසුනි.
"අම්මට හු#න්න මොන හු#තිගේ පුතාද යකෝ මහ පාර මැද්දෑවේ පොල් වලවල් කැපුවේ. ඔය වාසු දේවයා අහුවුනොත් අම්මපා ඔලුව ඔබනවා ජයලලිතාගේ පුK."
එය හෝම්ස්ගේ හඬ යැයි හදුනාගත් බැවින් අපි එදෙසට වේගයෙන් දිව ගියෙමු.
කපා තිබූ පොල් වලකට පතබෑවී සිටි හෝම්ස් දුටු අපට දෙලොව රත් විය.
"හත්දෙයියනේ හෝම්ස් මොනාද ඔය පොල් වලට වෙලා කරන්නේ" මම ඇසුවේ කලබලයට පත්වීය.
"අනේ මගුලක් කතා කරන්නැතුව මාව එලියට ගනින් ගස් ගෙවලයෝ. ලැට් වලකට වැටුනානම් දාහෙන් සම්පතක්. ඇයි යකෝ මේකෙ හැරෙන්නවත් ඉඩ නෑනේ හු#තෝ."
හෝම්ස් පැවසූවේ සත්‍යයක් බැව් අපට වැටහුනි. ඔහු ඇද වැටී තිබුනේ කොන්ද වලට වැටෙනා ලෙසය. අත්පා සියල්ලම ආකාසය දෙසට හැරී තිබුනද පශ්චාත් බාගය සහ කොඳු පෙදෙස වල තුලට කිඳා බැස තිබුනේ කාටූන් කතා වල වැකුම් ක්ලීනරයකට සතෙකු අහු වී ඇති අවස්තාව සිහිගන්වන ආකාරයෙනි.
"මේකට හොඳම වැඩේ යැයි සිතින් සිතා ගත් මමනිව්ටන් සමඟින් එකතු වී හෝම්ස් ගොඩ ගත්තෙමි.
"අනේ හෝම්ස් මහත්තයා මොකද මේ" නිව්ටන් ඇසුවේ කම්පාවට පත්වීය.
අනේ පලයන් ඇට රිලවෝ යන්න තෝ මොකටද මේ පාර මැද්දේ පොල් වලවල් කැපුවේ" හෝම්ස් ඇසුවේ කෝපයෙනි.
අනේ නෑ හෝම්ස් මහහ්ත්තයා මම පොල් පැලයක් දාන්න හිතුවෙ හැදෙන පලවෙනි ගෙඩියම හොරාව හැඳිගෑවිලා යන්න කියලා ගහන්න. කොහෙද අන්තිමට හැන්දිගෑවුනේ හෝම්ස් මහත්තයමනේ. සමාවෙන්න හෝම්ස් මහත්තයා" නිව්ටන් කීවේ ආයාචනාත්මකවය.
"හරි හරි ඒකට කමක් නෑ" කියමින් හෝම්ස් කොන්ද දිග ඇර ගත්තේය.
" හරි ඔය මහත්තුරු තව පරික්ශා කරන්න මම ගිහින් තේ වතුර ටිකක් පෙරන්නම්" යැයි කියමින් නිව්ටන් නිවස දෙසට ගියේය.
"අනේ අම්මපා හෝම්ස් මොකක්ද ඒ වලක බැහැලා කරපු විකාරේ. උඩ බලාගෙනද ඇවිදින්නේ" මම ඇහුවේ විමතියෙනි.
"නෑ වොට්සන් මම කල්පනා කරෙ ඒ ගෙදර ඉඳලා මෙතෙන්ට මනුස්සයෙක්ට එන්න කොච්චර වෙලාවක් යනවද කියන එක ඒක දැනගන්න තමයි මම පොඩි සම්‍යක්ප්‍රයෝගයක් දැම්මේ ඔය දෙන්නට දුවගෙන මෙතෙනට එන්න විනාඩියක් විතර ගියා. ඒ කියන්නේ ඇවිදන් එන මනුස්සයෙක්ට විනාඩි දෙකක් විතර යන දුරක් වොට්සන්" හෝම්ස් කීවේ ආඩම්බරයෙනි.
"අනේ උඹේ අම්මගේ සම්‍යක්ප්‍රයෝගය. උඩ බලාගෙන ඇවිල්ලා මෙතන වලක පත බෑවුනා මදිවට තව පඩ ලයින් දෙන්නත් එනව" මම කීවෙමි.
"හරි දැන් තෝ ඕක මහා සොයාගැනීමක් වාගේ පොත් වල එහෙම ලියනව නෙමෙයි තෝ අර සෞරග්‍රහ මණ්ඩලයක් ගැන පොතක ලියල මට හදිස්සියකට කිරි මණ්ඩලේටවත් යන්න බෑ ඉන්න එවුන් මට හිනා වෙනවා". හෝම්ස් අවධාරණය කලේ මාතෘකාවට තිත තබමිනි.
"මොනාද හෝම්ස් හම්බවෙච්ච තොරතුරු " මම හෝම්ස්ගෙන් ඇසීමි.
( හතරවෙනි කොටසෙන් හමුවෙමු ).............
මරිජුවානා ෆීලිංග්ස්