Torrent ෆයිල් Direct Download කරගමු

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Torrent ෆයිල් Direct Download කරගමු


    පළමු පියවර..

    Torrent ෆයිල් Direct Download කරගමු.

    Ashampoo_Snap_2014.03.09_10h17m42s_020_.png



    Sign Up ක්ලික් කරලා Account එකක් හදන්න
    https://site.filestream.me/agreement


    Account එකක් හදන්නේ මෙහෙමයි
    I accept the terms and conditions ක්ලික් කරලා >>> Register ක්ලික් කරන්න.


    මේක පුරවන්න [ Promo Code කියන තැනට මෙන්න මේ Code එක කොපි කරන්න. [ xz1cfrrpwh ]

    එහෙම නැත්නම් කෙලින්ම මෙන්න මේ Link එක හරහා Register වෙන්න.

    EdoCBhe.png



    ඊලගට ඔයා දුන්න Email ලිපිනයට ගිහින් Acc එක Confirm කරන්න
    ...........................................................................
    බාගන්න ඕන කරන Torrent එක Add කරගන්නේ මෙහෙමයි

    මේකේදිත් අපිට .torrent ගොනුවෙන් හෝ Magnant Link එක පාවිච්චි කරලා Torrent එක Add කරගන්න පුලුවන්.
    Torrent එකට අදාල Magnant Link කොපි කරලා Download ක්ලික් කරන්න.
    Torrent ගොනුව බාගෙන තියනවනම් අංක 2 ක්ලික් කරලා
    .Torrent ගොනුව Upload කරන්න.
    mCFsxNo.png


    දැන් Torrent එක Catch වෙන්න පටන් ගනියි. Catch වෙලා ඉවර උනාම Complete කියලා එයි.
    E0YrLWW.png


    දැන් ඉතින් වැඩේ ගොඩ

    pPpaHfy.png

    දැන් ඉතින් Download කරගන්න.
    EQaCQ2c.png



    දෙවැනි පියවර...

    2015-08-15_20-56-01.png


    ඉස්සෙල්ලම මෙතනින් ගිහින් Account එකක් හදාගන්න
    SnUsKZZ.png

    https://www.seedr.cc/?r=24843


    මෙහෙමයි Account එකක් හදාගන්නේ.

    ඔයාගේ Email ලිපිනය හෝ FB ගිණූම බාවිතයෙන්.
    UQaFnPx.png

    Email ලිපිනය හරහා Acc එකක් හැදුවනම් ඔයාගේ Email එකට ගිහින් Email ගිණූම Verify කරන්න.
    9GTsIs6.png

    මෙහෙමයි මේ සයිට් එකට Torrent එකක් Direct Download කරගන්න Add කරගන්නේ.


    * මේකට Torrent File එකක් ක්‍රම 3 කින් Add කරගන්න පුලුවන්.
    1] Torrent එකට අදාල URL එක මගින්
    2] Torrent Magnet Link එක මගින්
    3] .Torrent ගොනුව Upload කරලා
    TeOqF2f.png
    Dpk0BOZ.png

    මෙන්න Dash Menu එක.
    bgUuvEd.png

    මේ තියෙන්නේ අමතර Free Space හම්බවෙන ක්‍රම කිහිපයක්. ඔයාගේ special Link ( Referral Link ) එක ගන්න " get more free space " ක්ලික් කරන්න.
    lvcSZRq.png

    Download කරගන්නවට අමතර Online බලන්නත් පුලුවන්
    vyrgIBW.png



    තුන්වන පියවර

    Torrent2DDL සයිට් එකට මෙතනින් ගිහින් Account එකක් හදාගන්න

    http://www.torrent2ddl.com/Login


    MXKq82B.png


    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

    " + " ලකණ ක්ලික් කරලා ඔයාට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හරි .torrent එක Upload කරන්න.

    yoJswKF.png
    Fla0Ow9.png
    C7gW9Jv.png

    දැන් ඉතින් Download කරගන්න.

    yhK1ezn.png



    හතරවන පියවර..

    7W08DzG.png



    ඉස්සෙල්ලම බලමු මේකේ තියන වැඩකෑලි....

    qAUnp7r.png



    හරි මෙතනින් ගිහින් Myfastfile සයිට් එකේ Account එකක් හදාගන්න
    https://www.myfastfile.com/

    YGv8Gfr.png
    SChpchm.png


    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
    ඔයාට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හෝ එයට අදාල .torrent එක Upload කරන්න.

    qJjxO4q.png

    KD2zxZ8.png

    C69eP8w.png

    Mp9rjVF.png


    මෙන්න Online Streaming...

    0cLDRm3.png

    fGiAuD6.png


    Torrent එක ඇතුලේ File කීපයක් තියන ඒවත් ගන්න පුලුවන්.

    uesmeiK.png

    Free User Limit msg එක. ( එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි )
    AvkSGPr.png


    ඉවරයි...
    හප්පේ ඔය ඇති නේ...:D
    උපුටා ගැනිමකි..
    {Internet}
    :D

     
    • Like
    Reactions: wijebahu