ඉන්දියාවෙන් ලංකාවට Viber

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉන්දියාවෙන් ලංකාවට Viber

    12790975_1694095277525946_3861730623501324229_n.jpg


    ලංකාවේ අනාථ කුකුලන්ට වයිබර් හඳුන්වා දෙන්න යන්නේ ඉන්දියාවෙන් ඇවිත්... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sudu23

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    සිංහල හා දෙමල බාෂා වලින් විතරයි කියන්නේ වැඩ කරන්න පුළුවන්.

    ඇමරිකාවේ බකින්හැම් මාලිගාව වගේ සිරා දන්න වයිබර් කිව්වලු..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේව නම් රට විහිළු, සුජිවයා කියයිද දන්නේ ඇමෙරිකන් කාරයාට ගේම දෙන්න ඉන්දියාවෙන් වයිබර් ගන්නවා කියලා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊට වඩා හිතපන්කෝ උන් ලංකාවේ එවුන් ගැන හිතන් ඉන්න තරම. Viber අපි දන්නේ නෑ කියලා හිතන් ඇත්තේ. :rofl::rofl:
    you can thank ETCA for this.
    Also, our assholes will agree to anything as long as its coming from another country and they get paid a good commission! :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,307
    27,787
    113
    Rakuten asia is a japanese company. :lol::lol:

    සිංහලෙනුත් Viber

    ජපානයේ රකුටෙන් ඒෂියා පෞද්ගලික සමාගම වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

    එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් මහතා ඒ බව මෙසේ කියාසිටියේ ය.

    " ඉතා ඉක්මනින් අපේ සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න ඕනෑ. සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය හඳුන්වාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද, පොංගල් උත්සවය ඔවුන්ගේ අයුරින්ම සමරන්න, හිත මිතුරන්ට සුබ පැතුම් යවන්න අවස්ථාව සලසා දීමේ සිහිනයක් අපිට තියෙනවා. ඒ වගේම අපිට රාජ්‍ය ආයතනය සමඟ කටයුතු කරන්න පුළුවන්. රජයේ බලධාරීන් සමග ද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."

    මේ වනවිට වයිබර් මෙහෙයුම් කාර්යාලයක් ඉන්දියාවේ ඇති බවත් එලෙසම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා එළිදැක්වීමට නියමිත නිෂ්පාදන සාර්ථකවනු ඇති බවත් අලුත් මෘදුකාංග පැමිණිය ද ඒවා වයිබර් මෘදුකාංගයට තර්ජනයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ය.

    - http://sinhala.asianmirror.lk/local-news/item/19719-viber-in-sinhala

    https://en.wikipedia.org/wiki/Rakuten
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,652
    838
    113
    Hamilton, NZ
    උඹලාගේ යහපාලනේ අනුහස් තමා ඉතින්. :lol: පාරේ රෙන ඉන්දියන්දියවට වාඩ අන්ත තැනක අද ලංකාව තියෙන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ගොසිප් එකක තිබුන comment එකක්
    "වයිබර් නෙවෙයි මොකක් හරි වයිබ්‍රේට් වෙන්න හයිකරපන්. මොකද රාජ්‍ය අංශෙ ගොඩක් උන් බුදියන එකයි කයියකට වැටුනම කයිවාරුවයිනේ කොරන්නේ..."
    :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,307
    27,787
    113
    Jabuk :lol:

    Anubhav Nayyar is the Regional Head at Viber South Asia. :lol:



    Viber targets growth in SL

    Untitled-224.jpg


    - http://www.ft.lk/article/524429/Viber-targets-growth-in-SL

    Just recently, Viber was acquired by Japan’s Rakuten for $900 million, a deal which is sure to put more focus on the app in Asia.

    - http://tech.firstpost.com/news-anal...inc-tells-us-viber-need-marketing-218602.html

    Japan’s Rakuten acquires popular messaging app Viber for $900 million :lol:
    - http://tech.firstpost.com/news-analysis/japan-net-retailer-rakuten-buy-viber-900m-218289.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,307
    27,787
    113

    ලංකාවේ අනාථ කුකුලන්ට වයිබර් හඳුන්වා දෙන්න යන්නේ ඉන්දියාවෙන් ඇවිත්... :rofl::rofl::rofl:

    Viber company eken Viber Sinhala/tamil app ekak introduce karanne nathiwa moka karannada ?:lol:


    * Viber is owned by Rakuten
    * Rakuten is a Japanese Company
    * Anubhav Nayyar is the Regional Head at Viber South Asia.
     
    Last edited: