ලැප් ටොප් හෙල්ප් !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ලැප් ටොප් හෙල්ප් !

    මචන්ලා සම්පත් බැන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න ලප්ටොප් දෙන ප්ලේස් එකක් කියන්න පුලුවන්ද? කොලබ,බම්බා පැත්තෙනම් වඩා හොදයි.අද කොලබ එනවා දවල් වෙලා.දැන්ම කිව්වොත් ලොකු උදව්වක්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    අබාන්ස්ලා සිංගර් දම්රෝ සොෆ්ලොජික් එහෙම ගෙවන්න දෙනවා නේද