මොබිටෙල් සහ වයිබර් - Poll

උඹලගේ මොබිටෙල් ස

  • ඔව්.ලස්සනට වැඩ

    Votes: 17 36.2%
  • නෑ බං.හරියට වැඩ නෑ

    Votes: 23 48.9%
  • දන්නේ නෑ බං.බලන්න බැරි වුනා

    Votes: 7 14.9%

  • Total voters
    47

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මොබිටෙල් සහ වයිබර් - Poll

    උඹලගේ මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයේ වයිබර් වැඩ ද බං..?
    ෆොටෝ එහෙම ලැබෙනවාද..?
    Download වෙනවාද..?

    උඹලට ෆොටෝ යවන්න (upload) පුළුවන් ද..?

    :(:(:(
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මගෙත් වැඩ නෑ බන්. මාත් මොබිටෙල් තමයි නමුත් මන් නම් හිතන්නේ ඕකෙ viber වල අවුලක්. ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යන්නේ.

    whatsapp හරි line හරි use කරපන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඔව් බන් රෙද්ද ඔය හුයන්නෙන් පොටෝ එනකන් බලන් හිටියොත් නැගපුවත් බහිනවා මොබිටෙල් වල විතරයි ඩයලොග් අවුලක් නැ :angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මගෙත් වැඩ නෑ බන්. මාත් මොබිටෙල් තමයි නමුත් මන් නම් හිතන්නේ ඕකෙ viber වල අවුලක්. ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යන්නේ.

    whatsapp හරි line හරි use කරපන්

    උන්ට කතා කරලා කිව්වාම හෙන ටෝක්ස් බං දෙන්නේ..
    මම මේ හිතුවේ මගේ විතරයි අවුල කියලා...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔව් බන් රෙද්ද ඔය හුයන්නෙන් පොටෝ එනකන් බලන් හිටියොත් නැගපුවත් බහිනවා මොබිටෙල් වල විතරයි ඩයලොග් අවුලක් නැ :angry:

    මොකද්ද බං මේකට හේතුව..?
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Kawuruwath etisalat wala viber try korada?

    Mama thaama viber use karanney naa. Adahasak thiyanawa. use karranney viber da whatsapp da kiyala balanawa. Me thread eka dakka eka hondai.

    Eka phone ekaka system update mama mobitel wala saha etisalat wala try kora.
    Mobitel wala enawa cannot access network kiyala (system update ekata, Normal internet access data download wada).
    Habai Etisalat wala awulak nathiwa system update wuna.
    Eka sarayak nevey keepa witak.

    Mobitel samahara data transfers block karanawada manda :baffled:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Kawuruwath etisalat wala viber try korada?

    Mama thaama viber use karanney naa. Adahasak thiyanawa. use karranney viber da whatsapp da kiyala balanawa. Me thread eka dakka eka hondai.

    Eka phone ekaka system update mama mobitel wala saha etisalat wala try kora.
    Mobitel wala enawa cannot access network kiyala (system update ekata, Normal internet access data download wada).
    Habai Etisalat wala awulak nathiwa system update wuna.
    Eka sarayak nevey keepa witak.

    Mobitel samahara data transfers block karanawada manda :baffled:

    ganne Mobitel nam parissamin...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොබිටෙල් ඉන්ටර්නෙට් වලට මට නම් හරි ගියේ නෑ.
    කනෙක්ට් කරලා ටිකක් වෙලා වැඩ නොකර තිබුනම් ඩිස්කනෙක්ට් වෙනවා.
    අයින් කරලා දැම්ම.
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    photo upload වෙන්නේ නැ බන් LTE තියෙන්නේ. මන් හිතුවේ සිග්නල් අව්ලක් කියලා එත් ස්පීඩ් එක තියෙනවා හොදට 38Mbps