කෝ නිදහස් චතුරශ්‍රයේ නිදහස ?
මෙන්න හදුනා ගන්න ලිංගික කුහකයෝ
පුලුවන්නම් මේකට සපෝර්ට් එකක් දීපල්ලා. පසුගිය දිනක අපි වැලන්ටයින් දිනය මහා ඉහලින් සැමරුවෙමු. ඇත්තටම හරියටම සමරුවේ අපේ ව්‍යාපාරික ප්‍රජාවය. වැලන්ටයින් වල වරදක් නැත. යොවුන් ප්‍රේමය වෙනුවෙන් සුවිශේෂී දිනයක් සැමරීම වෙනුවට ශ්‍රී ලංකා බලධාරීන් කළ යුත්තේ පෙම්වතුන්ට නිදහසේ පෙම් සුව විඳීමේ අවස්තාව සලසාදිය යුතුය. ලෝකය පටන් ගත් දා සිට පවතින ආදරය නම් සංකල්පය මනුසතුන්ට පමණක් නොව ගහ කොළ සහ සතුන්ටද පොදුය
ශ්‍රී ලංකාවේ නිදහස් චතුරශ්‍රය අවට පෙම්වතුන්ට ගැවසිය නොහැකිද . මෙහි ඇති වැරැද්ද මොකක්ද. ( මා මෙතන අදහස් කරන්නේ අශිලචරව හැසිරීමක් ගැන නොවේය. )
අපේ රට අපේ සංකෘතිය ඉස්ලාම දහම හා සමානද.? ප්‍රසිද්දියේ ආදරය කිරීම තහනම් ද
? නිදහස් චතුරශ්‍රයේ නිදහස මේකද ?
ගොඩක් වෙලාවට මේ සෙකියුරිටි කාරයෝ වැරදියි . යම් අවස්ථාවල ඔවුන් සීමාව ඉක්මවා යන තත්වයක් ද දක්නට පුළුවන්. එනමුද 80 % වඩා ලිංගික ඉර්ශියව ඇත්තේ බලධාරීන්ට. මේ බොහොමයක් බලධාරීන් 60 පැනීමට ආසන්නව ඉන්න දේශපාලන පන්දම් වලින් ඉහලට ගිය කෙල්ලෙක් කොල්ලෙක් දකිනවිට ඉර්ශියව උපරිමයට යන පිරිසකි.
ආදරය කරන couple එකක් නිදහස් චතුරශ්‍රයේ වාඩිවී නිදහසේ කතා කරමින් සිටිම සදාචාර විරෝධීද? රටේ සංස්කෘතියට එරෙහිද? එහෙමනම් සංස්කෘතික අමාත්යංශය මගින් අඩ නිරුවත් සිගිරි බිතුසිතුවම් අරක්ෂා කරන්නේ ඇයි?
මෙය මානව හිමිකම් කඩ කිරිමක් නොවෙද?
මේයට විරෝධය පල කිරිමට ලබන සදුදා (7) නිවාඩු දිනයේ සවස 2 සිට 4 දක්වා couples 200 අපි නිදහස් චතුරශ්‍රයේ වාඩි කරවමු. එන්න ඔබේ පෙම්වතා පෙම්වතිය සමග ඇවිදින් අප සමග මෙම සාමකමි විරෝධයට එක්වන්න.
--------------------------------------------------------------------
අයිතිය
ඉගෙනගන්න ඇති අයිතිය
ආදරය කරන්න ඇති අයිතිය
වනයේ ජීවත් වෙන්න ඇති අයිතිය
උදෙසා
එක්වෙමු. මාර්තු 06 වැනි ඉරිදා හවස 4 PM - 5 PM
නිදහස් චතුරශ්‍රයට එන්න
අයිතිවාසිකම් සුරකමු!!
Me and my girlfriend were just sitting and chilling at Independence square and these idiots came and said that it was culturally wrong for a male and female to sit together at a public space. According to these idiots we have to have a child with us to sit together at independence square. I urge all you lovers or couples to go there and do the same. Lets see what these idiots do again.
මෙම යුටියුබ් වීඩියෝව හිරු TV එකේ Lotus Technologies විසින් පලකරන ලද ක්ෂණයකින් ඔවුන් ඉවත් කිරීමේ කර්තව්‍යයේ දී සිටියි. ඔවුන් කිසිම කෙනෙකුට මේ වීඩියෝව යුටියුබ් වෙත මුදා හරින්න ඉඩ ලබා නොදේ. ඔවුන්ගේ අභිමතාර්ථය කුමක් දැයි නොදනිමි. සමහරවිට කුඩු දුමින්දයාගේ චැනල් එකට කාටත් කලින් පල කිරීමේ උවමනාවකින් පෙලෙණු ඇතැයි සිතමි. ඔව්න් මෙම වීඩියෝවට අයිතිය පළකරමින් සිටියි.
නමුත් ඔබට මෙය ෆේස්බුක් හරහා නැරබිය හැකිය.
මෙන්න ලින්ක් එක.
https://www.facebook.com/mirshad.buckman/posts/10156593468680402
පසුව ලියමි.
උබ ටෝයියෙක් උනත් බයික් උනත් දේශපාලන තරහකින් තොරව මේ ත්‍රෙඩ් එක එදිරියට ගෙනියන්න උදව් දීපල්ලා.

Last edited: