ශ්‍රී ලංකන් වේටර් තරුණියන්
(උපුටා ගැනීමකි)
ශ්‍රී ලංකන් ප්ලේන් වල ඉන වේටර් තරුණියන් සහ එමිරේට්ස් වල ඉන්න වෙටර් තරුණියන් අතර පුදුම වෙනසක් ඇත. මේ වාර ගනනාවක් සිංගප්පුරුව කොළඹ සහ ඩුබායි අතර ගමන් කර ලබා ගත් අත්දැකීම් ය.
එමිරේට්ස් වල වෙටර් තරුණිටන් නම් මගින් සිංගප්පුරුවෙන් කොළඹට ගියද ඩුබායි සිට කොළඹ ගියද හම පාට ඇදුම කුමක්.වුවද සියලු දෙනාට කතා කරන විලාශය සහ හැසිරෙන විලාශය සමානය.
නමුත් ශ්‍රීලංකන් වෙටර් තරුණියන් සිංගප්පූරු සිට ල්ංකාවට යන ඇය හට් සැර් මැඩම් ලෙස සිනා මුසු මුහුණින් දෙකට නැවී කතා කරන අතර. එම ගුවන් සේවයෙම ඩුබායි සිට කොළඹට යන විට සැර් මැඩම් කෑලි නැත. ශොට් එකල් ගසන්න ඉල්ලු විට උන්ගේ සැර බැලීමට සිදුවෙ. කොකා කෝලා එකක් ඉල්ලා පැය භාගයක් බලා සිටීමට සිදුවෙ. ඉංගිරිසෙයෙන් මගීන් අමතා අසරන වන මගින් සිංහලෙන් පිලිතුරු දුන් විට වෙටර් තරුණිය මහත් ගාම්ඹ්භීරව කැඩුනු සිංහලෙන් මගීන්ට අමතන අයුරු දැක ඇත. එකම ගුවන් සමාගමක එකම පුහුණුව ඇති කාර්‍ය මන්ඩලයක් මෙමෙ ආකාරයෙ හැසිරීම් දෙකක් ඔබ නිරීක්ශණය කර ඇත්ද..... නැත්නම්.මෙක මට නිරීක්ශණය වු දෙයක් පමනද?
මෙවැනි හැසිරීමක් වෘතීයද?
Dhul D
ඊටත් වඩා පට්ට බන් තියෙන කොමෙන්ට් ටික
මෙවා බලලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බෑ... මොකද බන් අපේ රටට මේ වෙලා තියෙන්නේ??