සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

    කොල්ලො ටිකක් සුදුවට හැඩට ඉන්න ඹ්නෙ. නැත්නම් කෑලි නැමෙන් නෑ. හොදද..:shocked: හැබැයි සල්ලි තියෙන්නත් ඹ්නෙ... ඒක ගැන පස්සෙ කියන්නම්.තැනකදී උඹ කලුයි කියල ටිකක් කොන් උණු තැන් මතකද. මේකෙ ඉන්න උන් නම් දැන් ටෝක් කරයි පාටින් මනින්න බෑ කියල. ඒත් වෙන්නෙ එහෙම තමා. දැන් ඹය දං කලු කොල්ලො ටික අහගනිල්ල කරන්න තියන දේ..

    මම කාටවත් කඩේ යනව හෙම නෙවේ ඔන්න..අසරණ කොල්ලනගෙ ලුක් එක වෙනුවෙනුයි මේක...

    මෙන්න බාන්ඩෙ...:lol:
    Golden_Pearl_Beauty_Cream_1.05_OZ_30_Grams_12_Box__49323.1391495011.1280.1280.JPG

    පුටේ මේක ඇවිල්ල 1000ක් වෙනව. ලෝකල් එක 550ක්ද කොහෙද...

    සුදු වෙන්නත් සල්ලි තියෙන්න ඹ්නෙ මල්ලි...

    හැමදාම රෑට Facial Wash එකකින් මූන හෝදල. මේක උලල නිදාගනින්. මේක උලාගෙන කාමරෙන් එලියට යන්නෙපා. ගෙදර උන්ට නූල් බදින්න වෙයි. කියනවට පුලුවන්නම් මාසක් ගාල බලපන්.... වැඩේ ගොඩ.

    උඹ මහත නැත්නම් සුදු හරි තියෙයිනෙ නේද.... :eek:

    මගේ පුරැද්ද උඹලත් එක්ක බෙදාගන කන එකනේ. :lol:පුරැදු විදියට දන්න දේ උඹලට දුන්න...
    (රෙප් නැතත් කමක් නෑ. ගොන් තර්ක දාන්න එපා. දන්න එකෙක් ඉන්නවනම් මෙකෙ විස්තර තව දාපල්ල. හැමෝටම වැදගත් වෙයි.)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේක ඇත්ත.මේක සුප්ප භාණ්ඩෙ.මම නම් ගාන්නෙ නෑ ඕන්.දන්න එකියක් ගානවා.:lol::lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    oka mama danna kellek gawa..dan eki thambapu issek wage..melo natural look ekak na..habaai patta result ekak nam thiyenawa..habai meloo rahak na..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka health ekata sure ekatama hoda natuwa ati bn
    parissamen gaana ewun, skin cancer ekak hadunot ewarai
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka sirawatama gaanna epa bn, oke mercury/lead tiyenawalu skin bleach karanna. oka gaana eka nawattuwama skin eka auto naturally protect wena seen nati wenawalu. skin cancer hadenna probability eka wadiy. samahara ratawal oka ban karala. be safe, dont use the shit, net eke search karala balapan tikak, okkoma tiyenawa
     
    • Like
    Reactions: RottenCOLT

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුණ සුදුවෙලා අනිත්ව කළු උනාම ඊට වඩා අවුල් නෙ බන්, ඇඟේම ගාන්න වෙයි අහවල් එකෙත් එක්ක :oo:
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Ohoma sudu wena ewa permanent & healthy d banz?

    rep+

    man ganne oke 650 eka 1000 tath ekak theyada

    meka ganda epa kiyala thibba neda bn cancer seen kiyala :eek:

    මේක ඇත්ත.මේක සුප්ප භාණ්ඩෙ.මම නම් ගාන්නෙ නෑ ඕන්.දන්න එකියක් ගානවා.:lol::lol::lol::lol:

    oka mama danna kellek gawa..dan eki thambapu issek wage..melo natural look ekak na..habaai patta result ekak nam thiyenawa..habai meloo rahak na..

    hmm mamat oka ehen mehen ulala tiyenawa sudu wenawa tikak

    oka health ekata sure ekatama hoda natuwa ati bn
    parissamen gaana ewun, skin cancer ekak hadunot ewarai

    hmm ane manda bang..

    koheda bun kiyala tibbe .... :sorry:

    Hikzzz Owa gana Danne na :D hikzzz

    fuuuuuuuuuuuuu........................cccccccccccc:baffled: සිරාවටම. :eek::(

    Oya bleaching cream ekak ne ban

    Thnx හැමෝටම.... මූනෙ විතරක් නැතුව අතේ පයේත් උලපල්ල.. Permanent නම් නෙමෙයි. මොකද සෛල වැඩකරන්නෙ ජාන අනුව නේ... සුදු උනාම මල් මල් කුඩයක් හෙම අරන් පලයල්ල...
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    oka sirawatama gaanna epa bn, oke mercury/lead tiyenawalu skin bleach karanna. oka gaana eka nawattuwama skin eka auto naturally protect wena seen nati wenawalu. skin cancer hadenna probability eka wadiy. samahara ratawal oka ban karala. be safe, dont use the shit, net eke search karala balapan tikak, okkoma tiyenawa

    මුණ සුදුවෙලා අනිත්ව කළු උනාම ඊට වඩා අවුල් නෙ බන්, ඇඟේම ගාන්න වෙයි අහවල් එකෙත් එක්ක :oo:

    thanx
    Randir: ස්තුතියි සහෝ.. අපි හැමදාම කන්නෙ බොනනෙත් තනිකර පිලිකා තමයි..මේක කරන්නම කිය නෙමෙයි කියන්නෙ.. දන්න අය දන්නව... thanx bro

    LazyLizard: ඒකෙත් ගාන්න වෙිවි
     
    • Like
    Reactions: mr dodo

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    oka sirawatama gaanna epa bn, oke mercury/lead tiyenawalu skin bleach karanna. oka gaana eka nawattuwama skin eka auto naturally protect wena seen nati wenawalu. skin cancer hadenna probability eka wadiy. samahara ratawal oka ban karala. be safe, dont use the shit, net eke search karala balapan tikak, okkoma tiyenawa

    :shocked::shocked::shocked: