චමින්ද_වාස් කියන්නෙ කවුද

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    චමින්ද_වාස් කියන්නෙ කවුද

    චමින්ද වාස් කියන්නෙ කවුද කියල ඇහුවොත් මේ වීඩියෝ එක පෙන්නපන් !!!

    Last edited:
    • Like
    Reactions: SaraDil

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,152
    17,042
    113
    චමින්ද වාස් දාන පලවෙනි ඕවරේ පලවෙනි බෝලේ ගොඩක් දුරට විකට් එකක් ගන්නවා..:yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    chaminda vass ge place eka tama kulasekara gatte...dan kulasekaragen passe swing kerenna ekak nane..ewage..issara kulayage patta inswing ekak tibba..dan ehema watenne na..vass geth antima kaale swing une na,,:(:(
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උගේ හැට්ට්‍රික් එකට සෙට් උනේ චාටර් commentator යෙක්
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    රඹා;19821383 said:
    උගේ හැට්ට්‍රික් එකට සෙට් උනේ චාටර් commentator යෙක්

    Ow Matath Okama Hithuna
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Ow Matath Okama Hithuna
    රන්ජිත් ප්‍රනාන්දු එකම වචන සෙට් එක ගහන්නෙ. මුගෙ කොමෙන්ට්‍රිය යනකොට මම සද්දෙ වහල දානව ඉස්සර:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0