පරණ ලැප් එක touch screen එකක් කරමු !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    parana lap eke screen eka touch screen ekak karamu !!

    ලැප්ටොප් කිව්වම නම් මට ඌරු ජුවල් යනවා :growl::sorry: ...ඒත් මේක ගැන පොඩ්ඩක් දාන්න හිතුනා :shocked:

    ඕනම ලැප් එකක් ටච් screen එකක් කරන්න මෙන්න මෙයාට පුළුවන්ලු :shocked: එයාගේ නම තමයි Neonode AirBar :baffled:





    මෙන්න මේක තමයි එයාලගේ official web site එක :D

    http://air.bar/


    Facebook : https://www.facebook.com/neonodeairbar/

    තාම pre orders තමයි ...මිල නම් කියන්නේ 15.6 එකක් USD 49 :shocked:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක එල් සි ඩි මොනිටර්ස් වලට කරන මෙව්වා එකක් දන්නවානම් කියපන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක එල් සි ඩි මොනිටර්ස් වලට කරන මෙව්වා එකක් දන්නවානම් කියපන්.

    මෙව්වා වෙන්නේ නැති වෙයි :lol::rofl:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    You must spread some Reputation around before giving it to tharinda76 again.
    පට්ටනේ ඔයි
    කලින් රෙප් දිලලු