Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]

    y1j98IF.png


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හෝ Online Stream කරලා බලන්න පුලුවන් වෙන විදිහට හදලා දෙන සයිට් එකකුයි. මේකේ නම තමයි nody.me .මේකේදි අපිට ලැබෙන්නේ 3GB 7 Day Free Trial කාල සීමාවකුයි. මේකේදි අපි Downnload කරන ඒවා සම්පුර්ණයෙන්ම securely and anonymously ගන්න පුලුවන්. ( No ads, no popups, no surveys. One click and your media gets ). කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හෝ පරිගණකයට බාගෙන තියන .torrent ගොනුව Upload කරන එකයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම Free Trial කාල සීමාව ඉවර උනාම 1 Month 40 GB Space එකක් $ 1.99 වගේ මුදලකට ගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ...

    VuPrnTl.png


    හරි මෙතනින් සයිට් එකට යන්න.





    mM2V3EP.png


    Put any file on your cloud

    Get torrents, magnet links or anything else from the web, using only your browser, anonymously and without installing a torrent client or any other download manager.

    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    lN4lCqh.png


    No 1 ] ක්ලික් කරන්න.

    No 2 ] Pop Up වෙන Window එකේ " From Torrent " ක්ලික් කරන්න.

    No 3 ] Download කරගන්න ඕණේ Torrent ගොනුවේ Magnet Link එක හෝ පරිගණකයට Download කරගෙන තියන .torrent එක Upload කරන්න.

    No 4 ] " Add Transfer " ක්ලික් කරන්න.

    GN7IdsG.png


    rV8Ge66.png


    8e9DvGE.png


    OIm6NPM.png


    nYjTnoL.png


    මෙන්න තෝරගන්න තියන Package

    AfRq7e5.png


    I0Ajmi0.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     
    • Like
    Reactions: Sanjeewamilan