ඉතිහාසගත_පින්තූර_රැසක්_සමග_කතා_කරමු....
මේ පින්තූරයේ ඉන්නේ කව්ද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා සිතනවා.
මේ ඔහුගේ පාසලේ ප්‍රගති වාර්තා පොතයි.
මැක්ඩොනල්ඩ් අවන්හල් දැන් ලංකාවේත් තිබෙනවා. අද ලෝකය පුරා රටවල් 119 ක දිනකට පාරිභෝගිකයන් මේ අවන්හල් 1938 දී ආරම්භ කර තිබෙන්නේ Richard සහ Maurice යන McDonald සොහොයුරන් දෙදෙනා විසින්. දැන් මේ දෙදෙනාම ජීවතුන් අතර නැතත් සමාගම විසින් උපයා ඇති ලාභය ඩොලර් බිලයන ගණනක්. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ එහි ප්‍රථම අවන්හලයි.
හිට්ලර් ගැන පවසනවා නම් ඔහු කුරිරු බවෙන් අගතැන්පත් කෙනෙකුවුත් ඔහු කලාරසකාමියෙක් බවත් පැවසෙනවා. ඒ ඔහුගේ ජීවිතයේ මුල් අවධියේ චිත්‍රශිල්පියෙකු ලෙස ගත කළ නිසා වන්නටත් පුළුවන්. ප්‍රංශයේ අගනුවර වන පැරීසිය කියන්නේ කවදත් කලාත්මක බවෙන් අගතැන්පත් පුරවරයක් ලෙස ලෝපසිදුයි. අග්‍රගණ්‍ය කලාකරුවන් රැසක් සිය දරුවන් මෙන් ආරක්‍ෂා කළ තමන්ගේ කලා නිර්මාණ රැසක් පවා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මොනාලියා එයට හොදම උදාහරණයක්. මෙවක් පුරවරයක සිරි නරඹන්නට තමන් විසින් අත්පත් කරගත් පසු අමතක නොකළ බවට හොදම උදාහරණය තමයි මෙය.
එනම් හිට්ලර් විසින් ප්‍රංශය අල්ලා ගත් පසු පැරිසියේ සිරි නරඹමින් කළ චාරිකාවක මතක සටහනක් තමයි මෙය.
ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජනපතිවරයෙකු ලෙස සැලකෙන එබ්‍රහම් ලින්කන්ගේ දැවැන්ත පිළිරුව පාමුල එදෙස බලා සිටින්නේ කව්රුන්දැයි ඔබට පැවසිය හැකිද?
ඒ තමයි 1959 සිට මීට අවුරුදු කිහිපයක් දක්වාම ඇමරිකාවට හිසරදයක්ව සිටි කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ. ඔබට හිතෙන්න පුළුවන් කස්ත්‍රෝ මොනවද ඇමරිකාවේ කරන්නේ කියා. ඔහු 1959 ජනවාරියේ ඇමරිකාවට හිතවාදී වූ එවකට ජනපති බැටිස්ටා කියුබාවේ මුල් පුටුවෙන් ඇද දැමුවට පස්සේ ඇමරිකාව කොහොමත් හොද හිතකින් සිටියේ නැහැ. මේ කලබැගෑනියෙන් සුළු මාස ගණනකට පස්සේ එනම් 1959 අප්‍රේල් මාසයේ ෆිදෙල් කස්ත්‍රෝ ඇමරිකාවේ සංචාරය කළා ඒ ඇමරිකානු පුවත්පත් කතුරුන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි. කෙසේවෙතත් කියුබානු නායකයාව කිසිසේත්ම හමුවී කතාබහ කරන්නට එවකට ඇමරිකානු ජනපතිවරයාව සිටි දෙවන ලෝක යුද්ධයේ සුපිරිතම ජනරාල්වරයෙකු වූ ඩිවයිට් ඩී අයිසන්හවර් කැමැත්තක් නොවූ අතර ඔහු මෙම කාල සමය පුරා ගොල්ෆ් ක්‍රීඩා කරමින් කාලය ගත කළ බව තමයි පැවසෙන්නේ. කොහොමවුනත් රාජ්‍යනායකයකු වන තමන්හට ඇමරිකාවේදී රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් නොලැබුනාට ෆිදෙල් කස්ත්‍රෝ තුළ කනස්සළු තත්ත්වයක්ද තිබූ අතර අදාල සංගමය විසින් කියුබානු නායකයා වෙනුවෙන් පැවැත්වූ රැස්වීම තුලදීද “තමන් ඇමරිකාවට පැමිණියේ හිගාකෑමට නොවන බවටද“ කළ ප්‍රකාශය එම අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක්ද ඇති කිරීමට හේතු වූ බව පැවසෙනවා පමණක් නොව අදාල රැස්වීම අතරමග ඔහු එයින් පිටව ගිය බවද පැවසෙනවා. කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.
via - Sath Samudura

Last edited: