මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරියගෙ+සොප්+එක+හරිය....තව ටික දවසකින් ඕප&#

    5v6m55.jpg



    ඔන්න දුන්න දොබෙන් කදුරුගෙඩි වාන් ඇලටම වැටෙන්න......වාන් ඇලේ ගප්පියො සෙතාපෝචි වේද දන්නේ නෑ
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තරහ ආවද?
    අරින්ඩ එපා.....
    කා එක්කවත් ගහගන්න යන්න එපා..
    පොලිසි උසාවි යන්න වේවි.....
    ගහපන් ෆෝන් එක පොලොවෙ හයියෙන්.....
    කෑලි කුඩු වෙන්න ගහපන්..
    අහුල ගනින් මේ මගේ පොලොවෙ ගැහුව 20 වෙනි ෆෝන් එක කියල...
    අරන් වරේන් ඉක්මනට මාලගට......
    ගනන් සැර උනත් වැඩේ ගොඩ හරී~මම මල්බෙරී~හරී


    ~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~
     
    • Like
    Reactions: Helo1

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කරුනාකර වෙලදමහතුන් කරුනාවෙන් සලකන්න.....
    හදන ඇටි ඇසීමේන් වලකින්න....
    ෆ්ලෑශ් ෆයිල් ඉල්ලීමෙන් වලකින්න.....
    පස්සෙ සල්ලි දෙන්නම් කීමෙන් වලකින්න....
    ලෙඩේ කුමක්දැයි ඇසීමෙන් වලකින්න.......
    මට 10 පාරක් විතර කෝල් කිරීමෙන් වලකින්න......

    ඔබව මොනිට කිරීම සදහා සී සී ටී වී කෝල් සිස්ටම් හයි කොට ඇත
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    2uek3f6.jpg



    සොප් එකට නන අයුරින් සහය පලකල ඔබ සැමට තුති.......
    මට ඇපල් තමා ප්‍රමෝට් කරන්න ඕනේ...
    මම උබලට පාස්වර්ඩ් එකක් දෙනව.....
    ඒක කිව්වොත් අයි ෆෝන් 4 ඩිස්ප්ලේ එක 3800/ දාල දෙනව.....
    නැත්නම් 4800/ හරිය.......
    බොරුවට ඇවිත් කියන්න එපා මම එලකිරියෙන් අරක මේක කියල...
    එහෙම පලයන් දත් ගලවගන්න..හි...හී
    ( දන්නෝ දනිත්..නොදන්නෝ මට බනිත්)
     
    • Like
    Reactions: your_love

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කරුනාකර වෙලදමහතුන් කරුනාවෙන් සලකන්න.....
    හදන ඇටි ඇසීමේන් වලකින්න....
    ෆ්ලෑශ් ෆයිල් ඉල්ලීමෙන් වලකින්න.....
    පස්සෙ සල්ලි දෙන්නම් කීමෙන් වලකින්න....
    ලෙඩේ කුමක්දැයි ඇසීමෙන් වලකින්න.......
    මට 10 පාරක් විතර කෝල් කිරීමෙන් වලකින්න......

    ඔබව මොනිට කිරීම සදහා සී සී ටී වී කෝල් සිස්ටම් හයි කොට ඇත

    1,2k arenna anikwa maath karada koheda? :P

    mage anik wede amathaka karanna epa :D:)
     
    • Like
    Reactions: agrmrs

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මිතුරනේ යන්න බීච්.....
    බොන්න....
    ඇදුම් පිටින්ම වතුරට පනින්න....
    ගිලිල මැරෙන්න කලින් කාගේ හරි උදව්වේන් ගොඩ එන්න.....
    නැත්නම් ස්මාට් විදිහට යන්න පූල්...
    උගත් මිතුරෝ ඔබව ඔසවා විසිකරාවි වතුරට...
    එම මිතුරන්ට මයේ ප්‍රනාමය......
    දිවි බේරාගෙන පැමිනි ඔබ ගන්න දුරකතනය අතට......
    බැනපන් හතරවටේම ඉන්න උන්ට....
    ෆෝන් එක ඉවරායි...ඉවරායි කියල යටිගිරියෙන් කෑ ගහල දූවගේන වරෙන් මයෙ අම්ම මා ලගට....
    හදල දෙනව අම්මපා....
    සල්ලි තෙමුනත් කමක් නෑ....
    අරන් වරෙන්.....
    පර්ස් එක වේලෙන්න තියල ආව කිව්වොත් තොගෙ වෝටර් ඩැමේජ් එක මම ඩ්‍රොප් ඩැමේජ් එකක් කරනව හරිය,
     
    • Like
    Reactions: freak88

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෙල්ලව කොල්ලව සැකද?..........
    ෆෝන් එක කැඩිල නිසාකරපු හොර වැඩ හොයාගන්න බැරුවද ඉන්නේ?.............
    බය නොවී කෙල්ලත් /කොල්ලත් එක්කම එන්න මා ලගට...
    ඇදුම් ගැලවී විසිවී යන ලෙස හදා දෙමි ෆෝන් එක,......
    බය වෙන්න එපා ගැලෞනොත් උඩ ඇදුම විතරයි හරිය.....
    මතක ඇතුව යට ඇදුම් ඇදල එන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩුවට ගත්තද ෆෝන් එකක්?****............
    ආ....හොරකම් කරපු එකක් අඩුවට ගත්තද?......
    නැත්නම් ඇහිලුවද?.........
    ආ.....යාලුවෙක් දුන්නද?.......
    කෞරුවත් හිටියෙ නැති නිසා තිබුන තනින් අරන් ආවද?........
    ආ......
    ආ.......
    දැන් ඔයාට ඕනේ ඉමි එක මාරු කරගන්නද?........
    ආ....
    ආ....

    වරෙන් වරෙන්..උබ එනකම් තමයි මමත් බලන් ඉන්නේ..මොකටද මම වැඩේ කරල දීල පරක්කු වෙලා උබත් එක්ක හිරේ යන්නේ.....උබව එවලෙම අල්ලල දෙනව මහරගම පොලීසියට...හරිය...නිකම් නෙමෙයි..උබට ඕනෙ වැඩේ කරල දීල..මගෙ ගාන ගත්තට පස්සෙ..හරිය...මම ඉස්ට්‍රික්ට් මල්බෙරිය හරිය,