කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18
මචං මේකයි කෙලින්ම අවුල . ෆේක් ආව එකට සමාවෙයල්ලා ..
මන් යාලු වෙලා ඉන්න කෙල්ලට අවුරුදු 18 යි මාස 4 යි .
අද කෙල්ලව ඉස්කෝලෙන් පන්නගෙන රූම් ගියා .
ඒ කියන්නේ ඉස්කෝලේ ලගට ඇවිල්ල විල් එකක දාන් මගදී ඇදුම් මාරු කරන් රුම් සෙට් උනා .
කොහොම හරි ආයේ ඉස්කෝලෙට එනකොට කෙල්ලගේ අම්මා ට වැඩේ මාට්ටු .
අම්මා කෙලින්ම පොලිස්සි ගිහින් .
කෙල්ලට 18+ ට වැඩයි . මේ පාර AL .
කෙල්ල කියල තියනව කෙල්ලගේත් කැමැත්තෙන් ගියේ කියල .
ඒත් අම්මා ලෙඩේ අදිනවා .
හෙට 10 ට පොලිස්සි එන්න කියල ළමා හා කාන්තා කාර්යාංශයෙන් කෝල් කරලා කිවුවා මට .
කෙල්ල හෙටත් ඇවිල්ල කියනව කිවුවා කෙල්ලගේ කැමැත්තෙන් වැඩේ උනේ .
කෙල්ලමය් කෝල් කරලා මාව ගෙන්න ගත්තේ කියල .
අනේ මන්ද ..
මොකක්ද බන් කරන්න ඕනේ ?
ඒ ඇන්ටිලා අපේ හොද හිතවත්තු බන් .
ඒත් තරහ වැඩි කමට ගිහින් පැමිණිල්ලක් දාල ඇවිල්ල .
මට හිතා ගන්න බැහැ බන් කිසි දෙයක් ..
please කොල්ලනේ උදවු ඕනේ ..
පින් සිද්ද වෙයි මචංලා විහිලුවට ගන්න එපා .
මට සීරියස් උත්තරයක් දියන්
මගෙන් වයස අහල තිබුනා : මගේ වයස 21 යි බන් .
මේ වගේ සින් වෙලා තියනවද කාට හරි ?
මන් මොනවද පොලිස්සියට කියන්න ඕනේ ?

Last edited:

කියපන්..