ආර්ථිකය කෙලවීම පිටුපස පිරමීඩ ජාවාරම්
කොහොමද රටේ ආර්ථිකය දැන්..පිරමීඩ කාරයෝ අපේ රටේ සල්ලි පොම්ප කරද්දි තව තව වැට් එකතු වෙයි ඉස්සරහට.. VCON 2016 (VCON කියන්නේ උන්ගේ සංවත්සරේ) එකට ලංකාවේ ග්ලෝබල් ලයිෆ් පිරමීඩ කාරයෝ 5000 කට ආසන්න පිරිසක් මැලේසියාවට තේරුමක් නැතුව සල්ලි අරන් යයි මේක කිසිම තේරුමක් නැති සංදර්ශනයක් ..එකෙක් අවම ලක්ශ දෙකයි..තව ලක්ශ 5ක් වත් අරන් යයි..මේ එක පාර මුදල් බර ගානක් රටින් පිටවෙන විදිය..මොවුන්ගේ පිරමීඩය තුලින් ලබා ගන්න ලාබ සේරම යන්නේ මලයාසියාවට..මේවා ආර්ථිකයට බලපානව කෙලින්ම..අපි මේ කෑ ගහන්නේ රට වෙනුවෙන් ..මේ වගේ හොරු නිසා මුලු රටේම මිනිස්සු තමයි විදවන්න ඕන..

Last edited: