තේක්ක ගස් / වතු අවශ්‍යයි
ගස් ප්‍රමානය ප්‍රශ්නයක් නෑ 1000ක් 2000ක් වුනත් ඕ.කේ
කොලඹට වඩා ගොඩක් දුරින්නම් තියෙන්නේ කැපුම්/ප්‍රවාහන අවසර පත්‍රය ඉඩමේ අයිතිකරු විසින් සාදා දිය යුතුයි.
අප සියලුම ගස් එකින් එක මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි.
සියලු කාර්යන් ගිවිසුම් ගතව සිදුවේ.
ගස් කැපීම, පැටවීම, ප්‍රවාහනය ඔබටම කලහැක. නොහැකිනම් අපවිසින් එම කාර්යයන් සිදුකරයි.
ගහේ වට ප්‍රමානය අනුව කියුබික් අඩියකට ගෙවන ගනන් වෙනස්වේ. .
කියුබික් අඩි මැනීම ඔබට අපහසු නම් ගස් බලා ගස් වලට මිලක් ලබාදිය හැක. .
ගස්/වතු ඔබ සතුව නැත්නම්, ඔබ අදුරන කෙනෙක් සතුව ඇත්නම් ඒ පිලිබදව දැනුවත් කරන්න. (එසේ කරන්නේ නම් ඔබටද මුදලක් ලබාගත හැක)