උඹෙන් ආතල් ගන්න මට ඕන උනා නම්....
කළේ අවුරුදු පහක් උඹට ආදරේ මන්
උඹේ හිත මගේ යයි රැවටුනා තමයි බන්
හිතේ ඇති දුකට මට මැරෙන්නට තිබුන නම්
දැනෙයි මන් උඹට කල ආදරේ තරම බන්...
මතකයිද උඹට අපි තනිවෙලා හිටි හැටී
වෙරළෙ වැලි කැට පවා අමතක නොකර ඇතී
ගලක් උන උඹෙ හිතේ මට ඉඩක් අද නැතී
මලක් යයි හිතුව උඹ මාව නැති කළ හැටී...
කළා වරදක් උඹට එකම එක වරක් මන්
උඹේ ලඟ දණ ගැහුවෙ ඒ නිසා තමයි බන්
මැරෙනකන් ඒ ගැනම කිය කියා ඉන්න නම්
වහ ටිකක් දීල මන් මැරුවනම් හොඳයි බන්...
ලෙඩා මන් මානසික කියා කිව්වත් මෙමට
උඹේ පස්සෙන් ආවෙ ආදරේ වැඩි කමට
පොන්නයෙක් කියා මට කිව්ව උඹෙ ඔය කටට
අමතක උනා නේද මගේ රස බැලු බවට...
උඹේ හිත පුරවන්න හිටියෙ මම හාමතේ
දැන දැනත් කිව්වෙ මට ලෝබයා උඹ පුතේ
පිරෙන්නට තිබුනනම් සල්ලි අද මන් අතේ
ඉඳියි උඹ මන් ලඟින් මුකුත් නැති ලෙස හිතේ...
උඹෙන් ආතල් ගන්න මට ඕන උනා නම්
මෙලහටත් උඹව මම ගෑණියෙක් කරල බන්
එහෙව් මට වනචරය කියල උබ කිව්ව නම්
උඹේ තොල තෙමුවටත් මන් උඹට ණයයි බන්...
උඹේ හැම අපහාස ඉවසගෙන හිටියෙ මම
හිතේ තිබු පෙම නිසයි එයද මගෙ මෝඩ කම
උඹේ වචනයෙන් නම් එය මගේ පොන්න කම
ඉබේ හිත හැදෙනකන් උඹට කවි ලියමි මම...
හොඳක් වෙන්නට එපා කියා මට කී ලෙසට
හෙන හතම වැදීයන් උඹ එදා පැතු ලෙසට
සර්පයා මමයි නම් තවත් ඉඳලා කුමට
ඉක්මනින් මැරෙන්නම් එයම නම් උඹෙ සතුට...
එපා නම් උඹට මන් තවත් නැහැ ඉන්නෙ නම්
හැමදාම දුටු කුකුල් කරමලේ සුදුලු බන්
කොහේ හෝ තැනක උඹ හොඳින් කල් ගෙවාපන්
මගෙ සතුට එය තමයි උඹව මට නැති උනත්...



කළේ අවුරුදු පහක් උඹට ආදරේ මන්
උඹේ හිත මගේ යයි රැවටුනා තමයි බන්
හිතේ ඇති දුකට මට මැරෙන්නට තිබුන නම්
දැනෙයි මන් උඹට කල ආදරේ තරම බන්...
මතකයිද උඹට අපි තනිවෙලා හිටි හැටී
වෙරළෙ වැලි කැට පවා අමතක නොකර ඇතී
ගලක් උන උඹෙ හිතේ මට ඉඩක් අද නැතී
මලක් යයි හිතුව උඹ මාව නැති කළ හැටී...
කළා වරදක් උඹට එකම එක වරක් මන්
උඹේ ලඟ දණ ගැහුවෙ ඒ නිසා තමයි බන්
මැරෙනකන් ඒ ගැනම කිය කියා ඉන්න නම්
වහ ටිකක් දීල මන් මැරුවනම් හොඳයි බන්...
ලෙඩා මන් මානසික කියා කිව්වත් මෙමට
උඹේ පස්සෙන් ආවෙ ආදරේ වැඩි කමට
පොන්නයෙක් කියා මට කිව්ව උඹෙ ඔය කටට
අමතක උනා නේද මගේ රස බැලු බවට...
උඹේ හිත පුරවන්න හිටියෙ මම හාමතේ
දැන දැනත් කිව්වෙ මට ලෝබයා උඹ පුතේ
පිරෙන්නට තිබුනනම් සල්ලි අද මන් අතේ
ඉඳියි උඹ මන් ලඟින් මුකුත් නැති ලෙස හිතේ...
උඹෙන් ආතල් ගන්න මට ඕන උනා නම්
මෙලහටත් උඹව මම ගෑණියෙක් කරල බන්
එහෙව් මට වනචරය කියල උබ කිව්ව නම්
උඹේ තොල තෙමුවටත් මන් උඹට ණයයි බන්...
උඹේ හැම අපහාස ඉවසගෙන හිටියෙ මම
හිතේ තිබු පෙම නිසයි එයද මගෙ මෝඩ කම
උඹේ වචනයෙන් නම් එය මගේ පොන්න කම
ඉබේ හිත හැදෙනකන් උඹට කවි ලියමි මම...
හොඳක් වෙන්නට එපා කියා මට කී ලෙසට
හෙන හතම වැදීයන් උඹ එදා පැතු ලෙසට
සර්පයා මමයි නම් තවත් ඉඳලා කුමට
ඉක්මනින් මැරෙන්නම් එයම නම් උඹෙ සතුට...
එපා නම් උඹට මන් තවත් නැහැ ඉන්නෙ නම්
හැමදාම දුටු කුකුල් කරමලේ සුදුලු බන්
කොහේ හෝ තැනක උඹ හොඳින් කල් ගෙවාපන්
මගෙ සතුට එය තමයි උඹව මට නැති උනත්...








