ක්‍රිකට් team එකේ උන්ට....
ක්‍රිකට් team එකේ උන්ට (ලංකාවේ තමා
) බනින්න එපා පොන්නයෝ , කාලකන්නියෝ වගේ ඒවා කියල... මොකද උන් පොන්නයෝ නම්... team එකට select වෙන්න වත් බැරි වෙච්ච අපි මොක්කුද...?

උන්ට වඩා අනිත් ටීම් වල උන් දක්ෂයි.. ඉතින් එකට උන් මක් කරන්නද...!!
උන්ට පොඩ්ඩක් ගවුරවයක් ඇතිව කතා කරපල්ලා...