උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි?
උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි බන්?
කුකුල්ලුත් මරන්න කලින් උණු වතුර වල ඔබනවා පිහාටු ගලවන්න ලේසි වෙන්න
හරක් මරන්න කලින් ගම් වල උණුවතුර දානවා පුකට, බඩ වැල් හැලෙන්න කියලා
කුකුල්ලු දොරට තද කරලා, පණ පිටින් පිහාටු අදිනවා, හම ගහනවා මස් රහ වෙන්න කියලා
හරක් බැඳලා ඉද්දි ගාතේ කපන් යනවා බයිට් එකට ගන්න
පණ පිටින් ඉන්න වසු පැටව් ගෙ අහවල් එක කපන් යනවා කිරි දෙන අම්මලට ගුණයි කියලා
එහෙව් එකේ උකුස්සෝ හෙන පව් ද බන්?
පණ පිටින් ඉන්න හාවෙක්ට ටොක්කක් ඇන්නත් ඌ අපිව හපනවා
උකුස්සා වගේ තටු වලත් නියපොතු තියෙන සතෙක්, හම ගහන කල් බලන් ඉඳී ද බන්?දුර ගමනක් ගියොත් හතර වරිගෙම උන්ගෙන් දඩ මස් ඉල්ලන උනුත් උකුස්සා වෙනුවෙන් බණිද්දි මට නම් හොල්මන් වගේ! ඇයි බන් අනිත් මස් හොඳ වෙලා උකුස්සා විතරක් පව් වෙන්නෙ?