ජැක්_මා
neyohk Well-known member Oct 31, 2015 16,058 16,779 113 Mar 12, 2016 #1 Reactions: Sara531, ElaBaba, snm1990 and 21 others
HKavinda Well-known member Dec 23, 2013 54,094 20,324 113 Panadura Mar 12, 2016 #2 ++++ Reactions: neyohk
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Mar 12, 2016 #3 පට්ට චරිතයක් මචන්....
neyohk Well-known member Oct 31, 2015 16,058 16,779 113 Mar 12, 2016 #5 rasikayas said: kauda ban muu Click to expand... චීනයේ ධනවත්ම පුද්ගලයා වන ජැක් මා මහතාගේ උපදෙස්. ජැක් මා කියනවා, ඔබේ දරුවන්ට කියන්න මේ ලෝකය සෑම දිනකම වෙනස් වෙමින් පවතින බවත් ඉස්සර වගේ කිසි කෙනෙක් ඔබ වෙනුවෙන් බලාගෙන සිටින්නේ නැති බවත්. ගින්දර පත්තු කරන "lighter" සොයා ගත් පසු ගිනි කුරු භාවිතය සෙමෙන් නැතිවෙලා ගියාය. "කැල්ක්යුලේටරය" (calculator) නිර්මාණය වීමත් සමග "ඇබකස්"( Abacus) භාවිතය කෙමෙන් නැති වී ගියාය. ඩිජිටල් කැමරාව නිර්මානයත් සමග පැරණි චිත්‍රපට පටිගත කරන තැටි වෙළඳපොලෙන් නැති වී ගියේය. Direct marketing හා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ප්‍රචලිත වීමත් සමග පැරණි වෙළඳපොල ක්‍රම වේද කෙමෙන් කෙමෙන් නැති වී යමින් පවතී. 4G (රැහැන් රහිත අන්තර්ජාල පහසුකම්) පැමිණීමත් සමග ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් අන්තර්ජාලයට සම්බන්ද විය හැකි අතර ඉස්සර මෙන් පරිගණකය ක්‍රියා කරවීමට අවශ්‍ය නැත. WeChat සහ WhatsApp වැනි නොමිලේ සේවා (ජංගම පණිවිඩ / හඬ පණිවිඩ / වීඩියෝ පණිවුඩ) සපයන වැඩසටහන් සංවර්ධනය වීමත් සමග සම්ප්‍රධායික කෙටි පණිවිඩ තවදුරටත් බාවිතයෙන් ඉවත් වෙමින් පවතී. "කාගේ ව්‍යාපාරය කවුරු පවරා ගත්තාද පිටපත් කරාද." යනුවෙන් දොස් නග නග සිටීමෙන් ඉවත් වෙන්න. මිනිසුන් පෙරට වඩා නව අදහස් හා ක්‍රියාකාරකම් වලට නැඹුරුවක් දක්වනවා. "සාර්ථකත්වය සඳහා ඔබේ රහස කුමක්ද?", යනුවෙන් කෙනෙක් ජැක් මා ගෙන් ඇසුවේය. "එය ඇත්තටම සරල දෙයක්... මම ක්‍රියාවේ නිරත වෙන අතර (පියවර නගමින්) ඔබ බලාගෙන සිටිනවා". ලෝකය සෑම දිනකම වෙනස් වෙන බව කරුණාකර මතක තබා ගන්න. ඔබ වෙනස් නොවේ නම්, ඔබව අතහැර දමා අනිත් අය ඉදිරියට යනු ඇත. ඔබ ඔබේ කාලය තුල වපුරන ලද දේ නෙලා ගනු ඇත. ඔබ මත්ද්‍රව්‍ය පානය කිරීමට කාලය ගත කරයි නම්, ඔබට බේබද්දෙක් බවට පත් විය හැක. ඔබ පැමිණිලි කිරීමට කාලය ගත කරන්නේ නම්, ඔබ හට පැමිණිලි පමණක් සිදු කරන්නෙක් බවට පත් විය හැක. ඔබ ලස්සන වීමට කාලය ගත කරයි නම්, ඔබ ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් (කඩවසම්) බවට පත් විය හැක. ඔබ සෞඛ්ය සම්පන්නව ඉන්න කාලය ගත කරයි නම්, ඔබට සෞඛ්ය සම්පන්න හොඳ ජීවිතයක් ගත කිරීමට හැකිවේ. ඔබ උවමනාවට වඩා අන් අය ගැන සෙවීමට හෝ සැලකිලිමත් වීමට කාලය ගත කරන්නේ නම්, ඔබට 'එපාකරපු' පුද්ගලයෙක් බවට පත් විය හැක. ඔබ ඉගෙන ගැනීමට කාලය ගත කරයි නම්, ඔබ දැනුම ලබා ඇත. ඔබ ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරයි නම්, ඔබ ඔබේ පවුලේ අය සමඟ උණුසුම් හා කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඇත. Last edited: Mar 12, 2016
rasikayas said: kauda ban muu Click to expand... චීනයේ ධනවත්ම පුද්ගලයා වන ජැක් මා මහතාගේ උපදෙස්. ජැක් මා කියනවා, ඔබේ දරුවන්ට කියන්න මේ ලෝකය සෑම දිනකම වෙනස් වෙමින් පවතින බවත් ඉස්සර වගේ කිසි කෙනෙක් ඔබ වෙනුවෙන් බලාගෙන සිටින්නේ නැති බවත්. ගින්දර පත්තු කරන "lighter" සොයා ගත් පසු ගිනි කුරු භාවිතය සෙමෙන් නැතිවෙලා ගියාය. "කැල්ක්යුලේටරය" (calculator) නිර්මාණය වීමත් සමග "ඇබකස්"( Abacus) භාවිතය කෙමෙන් නැති වී ගියාය. ඩිජිටල් කැමරාව නිර්මානයත් සමග පැරණි චිත්‍රපට පටිගත කරන තැටි වෙළඳපොලෙන් නැති වී ගියේය. Direct marketing හා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ප්‍රචලිත වීමත් සමග පැරණි වෙළඳපොල ක්‍රම වේද කෙමෙන් කෙමෙන් නැති වී යමින් පවතී. 4G (රැහැන් රහිත අන්තර්ජාල පහසුකම්) පැමිණීමත් සමග ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් අන්තර්ජාලයට සම්බන්ද විය හැකි අතර ඉස්සර මෙන් පරිගණකය ක්‍රියා කරවීමට අවශ්‍ය නැත. WeChat සහ WhatsApp වැනි නොමිලේ සේවා (ජංගම පණිවිඩ / හඬ පණිවිඩ / වීඩියෝ පණිවුඩ) සපයන වැඩසටහන් සංවර්ධනය වීමත් සමග සම්ප්‍රධායික කෙටි පණිවිඩ තවදුරටත් බාවිතයෙන් ඉවත් වෙමින් පවතී. "කාගේ ව්‍යාපාරය කවුරු පවරා ගත්තාද පිටපත් කරාද." යනුවෙන් දොස් නග නග සිටීමෙන් ඉවත් වෙන්න. මිනිසුන් පෙරට වඩා නව අදහස් හා ක්‍රියාකාරකම් වලට නැඹුරුවක් දක්වනවා. "සාර්ථකත්වය සඳහා ඔබේ රහස කුමක්ද?", යනුවෙන් කෙනෙක් ජැක් මා ගෙන් ඇසුවේය. "එය ඇත්තටම සරල දෙයක්... මම ක්‍රියාවේ නිරත වෙන අතර (පියවර නගමින්) ඔබ බලාගෙන සිටිනවා". ලෝකය සෑම දිනකම වෙනස් වෙන බව කරුණාකර මතක තබා ගන්න. ඔබ වෙනස් නොවේ නම්, ඔබව අතහැර දමා අනිත් අය ඉදිරියට යනු ඇත. ඔබ ඔබේ කාලය තුල වපුරන ලද දේ නෙලා ගනු ඇත. ඔබ මත්ද්‍රව්‍ය පානය කිරීමට කාලය ගත කරයි නම්, ඔබට බේබද්දෙක් බවට පත් විය හැක. ඔබ පැමිණිලි කිරීමට කාලය ගත කරන්නේ නම්, ඔබ හට පැමිණිලි පමණක් සිදු කරන්නෙක් බවට පත් විය හැක. ඔබ ලස්සන වීමට කාලය ගත කරයි නම්, ඔබ ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් (කඩවසම්) බවට පත් විය හැක. ඔබ සෞඛ්ය සම්පන්නව ඉන්න කාලය ගත කරයි නම්, ඔබට සෞඛ්ය සම්පන්න හොඳ ජීවිතයක් ගත කිරීමට හැකිවේ. ඔබ උවමනාවට වඩා අන් අය ගැන සෙවීමට හෝ සැලකිලිමත් වීමට කාලය ගත කරන්නේ නම්, ඔබට 'එපාකරපු' පුද්ගලයෙක් බවට පත් විය හැක. ඔබ ඉගෙන ගැනීමට කාලය ගත කරයි නම්, ඔබ දැනුම ලබා ඇත. ඔබ ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරයි නම්, ඔබ ඔබේ පවුලේ අය සමඟ උණුසුම් හා කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඇත.
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Mar 12, 2016 #7 +22 Reactions: neyohk
hackerzero Well-known member Dec 27, 2015 1,508 268 83 http://jeewangallery.blogspot.com Mar 12, 2016 #10 patta..rep+ Last edited: Mar 12, 2016
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Mar 12, 2016 #12 neyohk said: Click to expand... Thanx for this post bro... I knew about Jack Ma, but not this fact.. thanx again
neyohk said: Click to expand... Thanx for this post bro... I knew about Jack Ma, but not this fact.. thanx again
chamil32 Well-known member Dec 5, 2009 17,013 1,692 113 Matara Mar 12, 2016 #19 :O poddak ahala purudui wage nama
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Mar 12, 2016 #20 Aliexpress eka ayithi meyata neh