කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක්

shenat

Well-known member
  • May 13, 2007
    58,082
    86,282
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක්

    කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක් දෙන්න පාරට TOLL එකක් දාන්න හදන්නෙ..
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    මචංලා/මචීලා මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා ඔයාල හැමෝගෙන්ම. මේක උඩ topic එකට සම්බන්ධයි. පොඩි වෙලාවයි යන්නෙ මේකට(උපරිම විනාඩි 2ක්). මෙන්න මේ පහළ තියෙන survey forms වලින් එකක්(random) fill කරලා submit කරන්නයි තියෙන්නෙ. මම කරන research එකකට තොරතුරු හොයාගන්න මේක කරන්නෙ.bump එකකුත් දාගෙනම යන්න ලොකු උදව්වක් මචං.බොහොම ස්තුතියි..:):)

    https://docs.google.com/forms/d/1xlDFyTN3IBzAkxfw4Wb82wR7lsmzomyYtR6Q0kes8ME/viewform

    https://docs.google.com/forms/d/1TifAl-gC4vcoNz3NjztgIxIuHJCmoiVwd6-sPdxgF6E/viewform

    https://docs.google.com/forms/d/1WpLGd1iqQyFOVXt85IH7wqCSJKAI50TIOa7rckvIGh8/viewform

    https://docs.google.com/forms/d/1Y3wGxK2YxholPKpRjxtMzcIFPIXzAWRPvN_qsDZIz9E/viewform
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    What is your mode of transport?
    Taxi wala yana aya godaak innawa, Ekath option ekak widihata danna thibbe