හිතන්න දෙයක් අපි මේ පස්සෙන් යන දේවල් හරිද ? dRl8EIhrQjQ අදහසක් ලියලාම යන්න
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Mar 13, 2016 #1 හිතන්න දෙයක් අපි මේ පස්සෙන් යන දේවල් හරිද ? අදහසක් ලියලාම යන්න
Harshalakshan Well-known member Jan 3, 2016 1,856 877 113 Mar 13, 2016 #3 ඇත්ත කතාව තමයි අපි ඔවා පාවිචි කරන්න කරන්න කොහෙවත් රටක ඉන්න එව න්ගේ පොකට් එක පිරෙනවා
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Mar 18, 2016 #5 ඇත්ත කථාව............ එක තමයි මම FB එකට වඩා එලකිරියට කැමති... FB එකෙ Friends ල 1000 හිටියත් දන්නෙ කි දෙනාද......... එලකිරියෙ මගෙ Friends ල ගානටත් වඩා මට එලකිරියෙ ඉන්න පොරවල් පෞද්ගලිකව හමුවෙල කතා කරල තියනව...... එක ගැන මන් ඇතටම සතුටුයි.................
ඇත්ත කථාව............ එක තමයි මම FB එකට වඩා එලකිරියට කැමති... FB එකෙ Friends ල 1000 හිටියත් දන්නෙ කි දෙනාද......... එලකිරියෙ මගෙ Friends ල ගානටත් වඩා මට එලකිරියෙ ඉන්න පොරවල් පෞද්ගලිකව හමුවෙල කතා කරල තියනව...... එක ගැන මන් ඇතටම සතුටුයි.................