ලංකාවේ ජාතික පුෂ්පය වෙනස් වෙයි...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකාවේ ජාතික පුෂ්පය වෙනස් වෙයි...

    Manel.jpg




    ඇයි බං නිල් පාට එක්ක මෙච්චර තරහක්...?
    පොනිල් පවු...:lol::lol:





    මෙරට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ.
    මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූයේ නිල් මානෙල් මලයි.
    ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ බව ය.


    විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කෙරිණ.
    නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන් වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද හටගත්හ.


    එහිදි පරිසරවේදින් පෙන්වා දුන්නේ ජාතික පුෂ්පය ලෙස නම්කර ඇති නිල් මානෙල් මල වැරදි ලෙස ඡායාරූපයට නගා ඇති බව ය.
    ඒ අනුව, නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති අතර සුදු හා ලා නිල් පැහැයෙන් යුත් පෙති වලින් සමන්විත එම මල වියලි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.


    ශ්‍රී ලංකාවට අවේණික මානෙල් මලෙහි රේනු සංඛ්‍යාව ද අඩු බව පත්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ ය.

    Source _ http://newsfirst.lk/sinhala/2016/03/ලංකාවේ-ජාතික-පුෂ්පය-වෙනස/



    පුදුම වෛරයක් තියෙන්නේ..
    ෆොටෝ වල වැරැද්දලු..
    යකෝ පාකිස්තාන් කාරයෙක් ආපු නිසා ජාතික කොඩියත් වෙනස් කරපු යහපාලනයට මෙතන මලේ රේණු අඩුවුන එක හින්දා ජාතික පුෂ්පයත් මාරු කරන්න හිතිලා..
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිංහය කියන සතා පුල්ලි පුල්ලි තියෙන සතෙක්ලු කොටියවගේ...කොටිය සිංහය ඉතිහාසෙ වැරදිලා මාරු වෙලාලු.එරික් සෝල්හයිම් ලු මේ වැරද්දපෙන්නල දුන්නෙ..
    ඔන්න කොඩියට හරි සිංහයගෙ ලකුන ඒ කිව්වෙ පුල්ලි කොටිය දාන්න යනවලු..වැරදි හරි ගස්සන්නලු
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පට්ටම ජාතික ප්‍රශ්ණයක් විසඳලා තියෙන්නෙ.
    ඇමති කෙනෙක් ගිහින් සික්කො දෙන්න අයින් කරපු එකෙන් රටේ සියළුම ප්‍රශ්ණ වලින් බාගයක් විසඳුනා.. දැන් මේ වැඩෙන් ඉතුරු 50% විසඳෙනව.

    රටේ ප්‍රශ්ණ ඉවරයි.
    අපේ රටේ ප්‍රශ්ණ දෙක විසඳපු නිසා දැන් පොනිල් ඉන්දියාවෙ රැකියා ප්‍රශ්ණයත් විසඳන්න යනව.

    නළුවෙක් නොව සැබෑම මොළයක්.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිංහල කියල ජාතියක් තිබිල නැතිලු,,,මෙහෙම වැරදි නමක් එකක් දාපු නිසාලු ඔක්කොම අවුල...බදුර්දීන් මහත්තයලු මේ වැරද්ද පෙන්නල දුන්නෙ..සිංහල කිව්වට මුස්ලිම් කොටසක්ලු අපි,,එනිසා " සිංහල " කියන වචනෙ වෙනුවට මින් පස්සෙ " මුස්ලිම් " කියල ආදේශ කරනවලු...සිංහල කියන වචනෙ අහක දානවලු..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රටක පාලකයො නිවට සොන්නයො උනාම ඒ ජාතිය ඉවරයි
    අහල පහල එවුනුන් ඇවිල්ල අපිට ඇරල යනව

    83..88/89..2009 වෙනකන් බලනකොට කොච්චර සින්හල කොල්ලො මැරුවද..දිවිපිදුවද...උන්ගෙ ආත්මාර්ථය විතරක් උන හිතුවනම් මෙහෙම උන් මැරෙන් නෑ,,නමුත් අද මේ උන් දුන්න නිදහස අපි දිල තියෙන්නෙ ආයෙමත් කොටි ඒජන්තයන්ටමයි






    රනිල් මෛත්‍රී වගේ නිවටුන්ට මේව කරන්න පාර කැපුව මහින්දල,ජවිපෙ ඔක්කොම වග කියන්න ඕන මුන් අතින් විනාශ වෙන සිංහලයගෙ අභිමානය ට

    කොල්ලො දාස් ගානක් ජීවිත දීල 2009 යුද්දෙ දින්නට පස්සෙ මහින්දය හරියට රට කෙරුවනම් එකෙක්ට සිංහලයට කෙලින්න එන්නෙ නෑ..නමුත් කෙලිය..2009 මැයි ඉදල බජව් දාන්නයි..කුඩ්ඩොයි ජේම්ස් පැකර් ලයි ලොකු උනේ...දැන් ඉතින් නොර්වේ කාරයයි..හකීම් බදුර්දීන් ලයි,,ටීඑන් ඒ එකයි නටවන රිලා ජෝඩුව සිංහලයව පච කරල කිච කරල දාන,,හාමුදුරුවරු සේරටම අපහස වෙන්නෙ මිනිස්සුන්ගෙන් කොන්වෙන්න වැඩේ කරන විදිය බලන් ඉමු
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කෝ බන් අර ගූගල් කරලා කොපි පේස්ට් කරන පොරවල් ටික. මේ ආණ්ඩුව මොනා කරත්
    හොදයි කියලා ලින්ක් ටිකක් එහෙම දාලා හෙන සාදරනීකරණයක් කරන සෙට් එක.. තාම
    කමෙන්ට් කරලා නැහැ වගේ.. :lol:

    වදින අයට වදීවි. :dull:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Jaathika sanhindiyawata baadaa wena dewal pela pothy walin ayin karanna ona. Mahawanseth wenas karanna ona. Elara Dutugamunu paricchede sanhindiyaawata loku baadawak. (Cabaku)

    Sri Lanka thayee kiwwalu. :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජාතික පුශ්පය කිඩාරම් මල කරන්න ඕනෙ :yes: :yes:
    දේශපාලන කුණුගොඩ හැමදාම ගඳගහන එකනෙ මෙහෙ වෙන්නෙ ඉතිං සුදුසුමත් කිඩාරම් මල :yes: :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සාමන්යෙන් මේ වගේ එකක් ආවම අපි ඕක ගැන වද වෙනවට වඩා බලන්න ඕනේ .. හෙට රනිල් මාමි අලුතෙන් add කරන්න ඉන්න බද්ද මොකක්ද කියන එක හොයන එක :)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සාමන්යෙන් මේ වගේ එකක් ආවම අපි ඕක ගැන වද වෙනවට වඩා බලන්න ඕනේ .. හෙට රනිල් මාමි අලුතෙන් add කරන්න ඉන්න බද්ද මොකක්ද කියන එක හොයන එක :)
    :(:(
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    අපේ මිනියෙක් President n PM උනට වඩා හොඩයි මේ දෙන්න,,,
    urs මල, සින්දු විතරක් නෙවෙ කොඩි අර්ව මේව ඔක්කොම අපි වෙනස් කරල පෙන්න්නන්නම් පොඩක් ඉනන

    Thank you my3 n Ranil ur elected by minority voters...you work for minority interest go on..keep it in ur mind,,,98% muslim n tamil voters behind u
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    සිංහල කියල ජාතියක් තිබිල නැතිලු,,,මෙහෙම වැරදි නමක් එකක් දාපු නිසාලු ඔක්කොම අවුල...බදුර්දීන් මහත්තයලු මේ වැරද්ද පෙන්නල දුන්නෙ..සිංහල කිව්වට මුස්ලිම් කොටසක්ලු අපි,,එනිසා " සිංහල " කියන වචනෙ වෙනුවට මින් පස්සෙ " මුස්ලිම් " කියල ආදේශ කරනවලු...සිංහල කියන වචනෙ අහක දානවලු..

    :angry::angry::growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජාතික පුශ්පය කිඩාරම් මල කරන්න ඕනෙ :yes: :yes:
    දේශපාලන කුණුගොඩ හැමදාම ගඳගහන එකනෙ මෙහෙ වෙන්නෙ ඉතිං සුදුසුමත් කිඩාරම් මල :yes: :yes:

    උඹට හොඳ අදහස් පහල වෙනවා නේ! :lol: :lol:
    එකෙන්ම! :lol:
     

    Similar threads