ශ්‍රි ලංකාවටම විදුලිය බිද වැටිමේ අලුත්ම තොරතුර වන්නේ මෙය දේශපාලන වශයෙන් පලි ගැනිමක් බව ඔප්පු විමත් සමගය.
බියගම උප පොලෙහි සේවකයින්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කිරිමේදි මේ බව ආනවරනය වි ඇත.
ඔවුන්ගේ නම් අනාවරනය කිරිමට නොහැකි වුවත් ඔවුන් පවසා තිබෙන්නේ මේ සදහා බියගම විදුලු උප පොලෙහි ආරක්ෂකයින්ද සම්බන්ධ බවයි.විපක්ෂය නියෝජනය කරන විදුලි බල මණ්ඩල සංගම් කිහිපයකගේම දැනුවත් කිරිම මත අභයන්තරව සිදු කල තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන් පිපිරිමකින් මේය සිදු කල බව ඔවුන් පවසා තිබෙනවා.
මේ පිලිබදව දැනගත් ජනාධිපතිවරයා වහාම සියලුම විදුලි බලාගාර වලට හමුදා ආරක්ෂාව දෙන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කරන ලදි.
කවුරු මෙකේ පිටිපස්සේ හිටියත් උන්ට හෙන ගහපන්. උන්ගේ හතර වරිගෙම නැති බංග වෙලා පලයන්.
විදුලියට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි මුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයි කැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයි හතර හන්දි තඩීකාර දේවිට බාරයි ලේ රීරී දේවතාවට බාරයි ප්‍රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයි විදුලියට විනකර දේශපාලන පරයෙක් ඇත්නම් උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන් භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේ ගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දං
ඉහ මොළ දිෂ්ටි යකාට බාරයි දෙබැම නේත්‍ර යෝගිනී දේවාතාවාට බාරයි වම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයි දකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයි පපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයි හදවත දීසි කුමරිට බාරයි පපු බඩවැල් අසුද්ද දේවීට බාරයි මේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගං




