විදුලිය_අත්හිටුවීම

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    විදුලිය_අත්හිටුවීම

    පහත සඳහන් සබැඳිය වෙත යොමුවීමෙන් ඔබට විදුලිය අත්හිටුවීමට නියමිත කාල සටහන බාගත කරගත හැකිය. මෙමගින් විදුලි පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාවය පිළිබඳ කනගාටුව පලකරන අතර ලක් විජය ගල් අඟුරු බලාගාරයේ මෙහෙයුම් කටයුතු යළි ඇරඹූ පසු හැකි ඉක්මනින් මෙම විදුලි කප්පාදුව අවසන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.

    බාගත කරගන්න : http://bit.ly/1WnurvC | විකල්ප සබැඳිය : http://bit.ly/22hpeMY

    1934584_463239670536990_5888597104117975364_n.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    dawase hodama welawe light kapala. pandara yakkunta light dannada denne. peya 24ma kapala damma nam iwarai.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    Manual Load shedding Feeders. (Updated on 14.03.2016)
    Day 7:00-12:30
    Night 18:00-20:00
    GSS Feeder No
    Beliatta 6 Tangalle/Matara
    Embilipitiya 6 Embilipitiya/Hambant
    Balangoda 4 Kahawatta
    Deniyaya 2
    Deniyaya G2 Weligama/Matara/Ta
    New_Galle 10 Baddegama/Galle
    Matara 2 M


    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,306
    27,785
    113
    Manual Load shedding Feeders. (Updated on 14.03.2016)
    Day 7:00-12:30
    Night 18:00-20:00
    GSS Feeder No
    Beliatta 6 Tangalle/Matara
    Embilipitiya 6 Embilipitiya/Hambant
    Balangoda 4 Kahawatta
    Deniyaya 2
    Deniyaya G2 Weligama/Matara/Ta
    New_Galle 10 Baddegama/Galle
    Matara 2 M


    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    Mun me internal spread sheet ekak wage daala katawath therenne nathi :angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg


    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....