xbox හොද playstation 4 ද හොද විසදුමක් ඕනේ

මොකක්ද හොද !

  • Total voters
    49
  • Poll closed .

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    xbox හොද playstation 4 ද හොද විසදුමක් ඕනේ

    408391-ps4-vs-xbox-one.jpg

    මචන්ලා මාගේ යාලුවෙක් ඉන්නවා එයාට ගේම් ගහන්න කොන්සෝල් එකක් ගන්න හදනවා කොම්පියුටරයක් ඇසෙම්බල් කරලා නඩත්තු කරන්න තරම් එයාට දැනුමක් නැ මට දැන ගන්න ඕනේ ගේම් එකක් play කරද්දී ගොඩක් කලර්ස් එහෙම පෙන්නන්නේ ඒ වාගේම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වඩාත් හොද අත්දකිමක් ගන්න පුළුවන් මේ 2 මොකක්ද **

    sc_b007hsksmi-01main2.jpg

    ඒ වාගේම අගල් 28 ගේම් ගහන
    කස්ටියට ගන්න හොද මොනිටර් එකකුත් කියනවාද ips / led ඕනෙම හොදම එකක් අගල් 28 න්
     
    • Like
    Reactions: Sub Zer0

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    If you truly cared, you'd help your friend assemble a decent gaming pc.

    නැ මචන් මට ඇසෙම්බල් කරලා දෙන්න පුළුවන් එත් මිනිහා එකට කැමති නැ බාවිතා කරන්න අමාරුයි කියලා කියනවා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    manam ganne xbox eka oya dekan ganawanam

    dekema nadathuwa eka samanai wenasak na hardware pawa eka smanai godak durata

    play karanan one game balala deken ekak thora ganna.

    Asus PB279Q 27 ekata try ekka depan puluwanam eka UHD IPS monitor ekak.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    manam ganne xbox eka oya dekan ganawanam

    dekema nadathuwa eka samanai wenasak na hardware pawa eka smanai godak durata

    play karanan one game balala deken ekak thora ganna.

    Asus PB279Q 27 ekata try ekka depan puluwanam eka UHD IPS monitor ekak.

    බොහොම ස්තුති බන් මොනිටර් එක එහෙම කොහොමද තත්වේ කියලා මම යු ටියුබ් එකෙන් බලන්නම් රේප් +++
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    PS4 ekak ganna kiyapan..
    Ath original game set akak gaddi hoda pc ekak hadana gaana gehin. :D
    Xbox gaththoth mokakda gamak dala hora copy sellam karana vidihata hadaganna puluwanlu XBOX eka..
    Graphic qulity eka athin nam PS4 eka thama.

    එක තාම බන් ගේම් අස්ව ගනන්නේ බලමුකෝ මොද්ෆයි පාරක් දෙන්න පුලුවන්ද කියලා x box එකට
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama PS4 ekak gaththa mata ekata giyee 299 $ ps4 uncharted collection eka ena eka mata dan games walata thawa 200$ wiyadam wela thiyenne gems 4k gaththa 1k 50 $ mama nam kiyanne salli thiyenawa nam ganin nath nam hoda pc ekak gahanna games free neh dl karala , onna okai thathwaya machoooo
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    mkeai zn eka dan ena games walta crack nathi nisa balan inna wenawa sahena kal, fifa 16 awe september 2016 but thama crack na, just cause 3 walta crack na.ithn kohomath steam 1n salli walatai ganna wenne crack awe nathnm.ithn eka nisa hodama de ps4 ekak ganna eka.ebay 1n games gana puluwan used. xb1 lankawe wadiya nathi nisa ikman eketh na games ganna.ps4 nam ona thara,.loku gana deela pc haduwath ekai ps4 ekak 50kata gathath ekai crack ehema we nathnm
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mama PS4 ekak gaththa mata ekata giyee 299 $ ps4 uncharted collection eka ena eka mata dan games walata thawa 200$ wiyadam wela thiyenne gems 4k gaththa 1k 50 $ mama nam kiyanne salli thiyenawa nam ganin nath nam hoda pc ekak gahanna games free neh dl karala , onna okai thathwaya machoooo

    MAN ගේ නම් අදහස ps 4 එකක් තමා බන් :yes: මිනිහා DC වල ආලින්ටන් පැත්තේ ඉන්නේ වෝල්මාර්ට් එකෙන්ම ගොඩක් වෙලාවට ගනී

    Bro mama danna tharamin nam PS4 thamai hoda bro oya 2ken:)ath anith kattiyage adahas ganath balanna bro:)

    mokada consoles gana nam loku danumak naha bro:(

    අනිවාර්යෙන් සහෝ ps 4 තමා බැලුවේ දැන් ගේම්ස් එන එකත් ඉක්මනට එනවා කියලා කතාවක් තියනවා :yes:

    mkeai zn eka dan ena games walta crack nathi nisa balan inna wenawa sahena kal, fifa 16 awe september 2016 but thama crack na, just cause 3 walta crack na.ithn kohomath steam 1n salli walatai ganna wenne crack awe nathnm.ithn eka nisa hodama de ps4 ekak ganna eka.ebay 1n games gana puluwan used. xb1 lankawe wadiya nathi nisa ikman eketh na games ganna.ps4 nam ona thara,.loku gana deela pc haduwath ekai ps4 ekak 50kata gathath ekai crack ehema we nathnm

    එකත් යාලුවා කියපු දෙයක් තමා බන් PC වලට වඩා කොන්සෝල් වලට මුන් ගේම්ස් ඉක්මනට දෙනවා කියලා මටත් මතකයි GTA v - PC එන්න අවු 1 විතර ගියා නේද :yes:
     
    Last edited: