භාණ්ඩාගාර බිල්පත්

lilman

Well-known member
  • May 10, 2009
    40,559
    53,780
    113
    Colombo
    භාණ්ඩාගාර බිල්පත්

    භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද ? ඒවා මිලදී ගැනීමෙන් අපිට තියන වාසි මොනවද ? :confused:

    දන්න කෙනෙක් ජීවිතේට කොමර්ස් කරලා නැති එකෙකුට තේරෙන බාසාවෙන් කියල දීපන්කො :D :)
     
    Last edited:

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    from commercial bank web site
    Treasury Bills
    Treasury Bill is a short term investment issued through auctions conducted by the Central Bank of Sri Lanka on behalf of the Government. Treasury Bills are issued at a discount and the face value is paid at maturity with interest paid up-front. An investor can buy Treasury Bills either directly from Commercial Bank or from primary dealers.
    The Essentials
    Interest and maturity proceeds are guaranteed by the Government
    Your investment is secure as there is zero default risk
    Sure security of returns tradability leading to instant liquidity

    plus theres no wht for interest earned from tb's
     
    • Like
    Reactions: lilman

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර මිළදීගැනීම හා විකිණීම
    භාණ්ඩාගර බිල්පත් කෙටිකාලීන ණය උපකරණ වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ශ්‍රි ලංකා රජය වෙනුවෙන් නිකුත් කරයි. මෙම බිල්පත් මාස 3, මාස 6 හා වසරක කාල් පිරිමේ කාලයකට සතිපතා වෙන්දේසි වලින් තීරණය වන පොළී අනුපාත යටතේ ලබාගත හැක. රජයේ ඇපකර අවදානයකින් තොර ආයෝජනයකි. මෙම බිල්පත් වට්ටමක් සහිතව නිකුත් කරන අතර ආයෝජකයන්ට එය කල් පිරීමේදී ප්‍රකාශිත අගය ලබාගත හැක. (පොලිය ආරම්භයේ දී ලබාගත හැක) මෙම මූල්‍ය උපකරණ සඳහා රදවාගැනීමේ බදු අදාළ නොවන අතර ද්විතීක වෙළඳපොලේ ගණුදෙනු කළ හැකි බැවින් අතිශය ද්‍රවශීලි ආයෝජනයකි.

    භාණ්ඩාගාර බැඳුම්කර යනු මහ බැංකුව මගින් නිකුත් කරන මධ්‍ය හා දිගු කාලීන ස්ථාවර, අර්ධවාර්ශික සලාක ගෙවීම් සහිත රජයේ ණය උපකරණයයි. එහි කල් පිරීමේ කාලයන් අවුරුදු 2 සිට අවුරුදු 20 දක්වා වෙයි. මේ සඳහා ද රඳවාගැනීමේ බදු අය නොකෙරෙන අතර ශ්‍රී ලංකා රජය මගින් නැවත ගෙවීම සනාථ කරන බැවින් පවතින අවදානම ශුන්‍ය වේ.

    ප්‍රති මිලදී ගැනුම් ගිණුම්පත් (Repurchase / Repo)
    ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුමක් යනු අවදානම් රහිත සුරැකුමක් සමගාමීව විකිණීම හා මිළ දී ගැනීමේ උපකරණයකි. මෙය අවදානම් රහිත ආයෝජනයක් වන්නේ එය රජයේ සුරැකුම් පත් මගින් සුරක්ෂිත වන නිසාය. මෙම ගිවිසුම් පතක් මගින් බැංකුවක් සුරැකුමකට එදිරිව පාරිභෝගිකයාගෙන් අරමුදල් ණයට ගැනීමක් සිදුවේ. මෙම සුරැකුම් බොහෝ විට කල්පිරීමේ දී ගෙවිය හැකි නිශ්චිත කාල සීමාවක් හා එකඟ වූ පොලී අනුපාතයක භාණ්ඩාගාර බිල්පතක් හෝ බැඳුම්කරයක් වේ. මින් අයෝජකයිනට ලැඛෙන ප්‍රධානම වාසිය නම් මෙය රදවා ගැනීමේ බදු වලින් නිදහස් වීමයි. ආයෝජන කාලය පිළිබඳ ඇති නම්‍යශීලී භාවය නිසා ආයෝජකයාට ආයෝජනය කල් පිරිමේ දිනය තීරණය කල හැකිවේ.

    ප්‍රතිවර්තන ප්‍රතිමිලදීගැණුම් ගිවිසුම (Reverse Repo)
    මෙමගින් බැංකුව සුරැකුමකට එදිරිව පාරිභෝගිකයාට සාමාන්‍යයෙන් කෙටි කාලයකට අරමුදල් ණයට ලබාදීම සිදුවෙයි. මෙය කෙටි කාලීන ප්‍රග්ධන සපයා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා මුල්‍ය වෙළඳපොල උපකරණයකි.

    ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB)
    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකක වලින් රජය මගින් නිකුත් කරන හා අර්ධ වාර්ෂික පොලී අනුපාතය හය මාසික ලන්ඩන් අන්තර් බැංකු අර්පණ පොලී අනුපාතකයට (LIBOR) ස්ථීර ගණනයක් එක් කිරීමෙන් ලැඛෙන වෙනස් වන පොලී අනුපාතිකයකි. මෙහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළ බදු වලින් නිදහස් වේ. ප්‍රාදේශික පුරවැසියන් හා ආයතන, අනේවාසික ශ්‍රී ලාකීකයන් ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන්, බලයලත් නියෝජිතයන්, ප්‍රාථමික වෙළඳුන් හා අනෙකුත් නිශ්චිත සමාගම් මෙම අයෝජනය සඳහා සුදුසුකම් ලබයි. අවම අයෝජන මුදල් ඇමෙරිකානු ඩොලර් 10,000 කි.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,559
    53,780
    113
    Colombo
    හොඳ ප්‍රශ්නයක්. දන්න කෙනෙක් ජීවිතේට කොමර්ස් කරලා නැති එකෙකුට තේරෙන බාසාවෙන් කියල දීපන්කො :D :)

    :yes::rolleyes:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද ? ඒවා මිලදී ගැනීමෙන් අපිට තියන වාසි මොනවද ? :confused:

    දන්න කෙනෙක් ජීවිතේට කොමර්ස් කරලා නැති එකෙකුට තේරෙන බාසාවෙන් කියල දීපන්කො :D :)

    Well said
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    bandagara bill path kiyanne apita invest karanda puluwan kramayak.100% surakshithayi.Maha bankuwen vendesi karaddi apita gewala ganda puluwan.3 ,6,12 month walin kal pirena widihata tama tiyenne .dan hitapan ubala 1 lak gewala bill ekak gannawa nam ubalata ekata nishchitha poliyakuth gewanawa ,ee kianne kal pirila iwara weddi ara 1 lakui eeta adala poliyayi ganda puluwan.poliya kaarthu washayen gewana widihatath ganda puluwan.One nam salli hadissiyakadi magadi bill eka 2ndry market eke wikunandath puluwan
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,559
    53,780
    113
    Colombo
    bandagara bill path kiyanne apita invest karanda puluwan kramayak.100% surakshithayi.Maha bankuwen vendesi karaddi apita gewala ganda puluwan.3 ,6,12 month walin kal pirena widihata tama tiyenne .dan hitapan ubala 1 lak gewala bill ekak gannawa nam ubalata ekata nishchitha poliyakuth gewanawa ,ee kianne kal pirila iwara weddi ara 1 lakui eeta adala poliyayi ganda puluwan.poliya kaarthu washayen gewana widihatath ganda puluwan.One nam salli hadissiyakadi magadi bill eka 2ndry market eke wikunandath puluwan

    FD ekedith mekamane wenne ban :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    FD ekedith mekamane wenne ban :oo:
    FD එක කියන්නේ ආන්ඩුවේ එකක් නෙමෙයි.. ඒක බැන්කුව ඉන්වෙස්ට් කරලා පොලියක් දෙන එකක්. බාන්ඩාගාර බිල්පත් සහා බැදුම්කර කියන්නේ ආන්ඩුව රටේ ජනතාවගේ සල්ලි පොලියට ගැනීමක්.. පොලියට දෙන්නේ සිවිල්වැසියා.. ලාබියා ආන්ඩුව. ගෙවීමට බැදී ඉන්නෙ කෙලින්ම ආන්ඩුව.. කල් පිරුනම අදාල පොලි අනුපාතික මත මුදල ගෙව්න්න ආන්ඩුව බැදිලා ඉන්නවා.. fd වගේ නෙමෙයි බොන්ඩ්ස් අපිට ඔනා හැටියට විකුනන්න පුලුවන් තව කෙනෙකුට.. ඒ කියන්නේ අනාගතයේ ලැබෙන්න තියන ශුවර් ආයොජන හැටියට තව කෙන්කුට ව්කුනන්න පුලුවන්..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    එතකොට ලැබෙන පොලිය FD එකකට වඩා වැඩිද? :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට ලැබෙන පොලිය FD එකකට වඩා වැඩිද? :oo:
    පවතින තත්වය අනුව තමා මචන්.. ගොඩක් වෙලාවට FD වලට වඩා වැඩියි.. ඔකේ සීන් එක FD වගේ උබට සල්ලි හදිස්සියි කියලා බැන්කුවට ගිහින් ගන්න බැ ආයේ. මොකද බැන්කුව බ්‍රොකර් විතරයි.. සල්ලි බැන්කුව ගාව නැනේ.. ආන්ඩුවෙන් රික්වෙස්ට් එකක් ගන්න ඔනේ ආපහු සල්ලි දෙන්න..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පවතින තත්වය අනුව තමා මචන්.. ගොඩක් වෙලාවට FD වලට වඩා වැඩියි.. ඔකේ සීන් එක FD වගේ උබට සල්ලි හදිස්සියි කියලා බැන්කුවට ගිහින් ගන්න බැ ආයේ. මොකද බැන්කුව බ්‍රොකර් විතරයි.. සල්ලි බැන්කුව ගාව නැනේ.. ආන්ඩුවෙන් රික්වෙස්ට් එකක් ගන්න ඔනේ ආපහු සල්ලි දෙන්න..

    සරලවම කියනවනම් FD එකක දාල සල්ලි හිර කරලා තියෙන එකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ නේ? :) ඒ කියන්නේ මේක stock invest කරනවා එහෙම වගේ high return high risk කේස් එකක් නෙවේ. low(zero) risk ඒ වුනාට ලොකු ලාබෙකුත් නෑ :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සරලවම කියනවනම් FD එකක දාල සල්ලි හිර කරලා තියෙන එකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ නේ? :) ඒ කියන්නේ මේක stock invest කරනවා එහෙම වගේ high return high risk කේස් එකක් නෙවේ. low(zero) risk ඒ වුනාට ලොකු ලාබෙකුත් නෑ :)
    ලෙවෙරජ් ට්‍රේඩින්ග් බොන්ඩ්ස් ඇන්ඩ් බිල්ස් නෙමෙයි මේ.. උබට රිස්ක් එකක් නැ.. ශොට් ආදායමක් නැ.. අනිවා මුදල ලැබෙනවා. හැබැයි පොඩ්ඩයි.. ලෙවරේජ් ට්‍රිඩින් වල උබ ඔය ගාන බොන්ඩ්ස් වල දැම්මොත් සමහරවිට උබ රිස්ක් මැනේජ්මන්ට් කරලා හරියට ගැහුවොත් පැයෙන් දෙකෙන් පොලිය හොයන්න පුලුවන් උබ නො රිස්ක් FD දාපුවා වගේ.. ඒත් ලොස්ට් උනොත් පැයෙන් දෙකෙන් මුලු ඉන්වෙස්ට් එකම ලොස්ට්.. දැට් ඉස් ලෙවරේජ් ට්‍රේඩින්ග්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලෙවෙරජ් ට්‍රේඩින්ග් බොන්ඩ්ස් ඇන්ඩ් බිල්ස් නෙමෙයි මේ.. උබට රිස්ක් එකක් නැ.. ශොට් ආදායමක් නැ.. අනිවා මුදල ලැබෙනවා. හැබැයි පොඩ්ඩයි.. ලෙවරේජ් ට්‍රිඩින් වල උබ ඔය ගාන බොන්ඩ්ස් වල දැම්මොත් සමහරවිට උබ රිස්ක් මැනේජ්මන්ට් කරලා හරියට ගැහුවොත් පැයෙන් දෙකෙන් පොලිය හොයන්න පුලුවන් උබ නො රිස්ක් FD දාපුවා වගේ.. ඒත් ලොස්ට් උනොත් පැයෙන් දෙකෙන් මුලු ඉන්වෙස්ට් එකම ලොස්ට්.. දැට් ඉස් ලෙවරේජ් ට්‍රේඩින්ග්

    එල එල :) මම forex කරලා තියෙනවා අවුරුදු 2ක් විතර demo. demo competition එකකුත් දින්නා එක පාරක්. ඒත් real කරන්න ගිය හැම පාරම ලොස් උනා :(

    Stock Market එකට පොඩ්ඩක් කකුල දාල බලන්න idea එකක් තියෙනවා. සල්ලි හිර කරලා තියන්න හිතෙන්නේ නෑ බන් :oo:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    government/central bank ekata salli ona unma tami machn treasury bills/bonds issue karanne, hama ratakama oka wenawa. lanawe hama Wednesday ekakama auction tiyenawa primary dealerlata (banks and approved stock brokers etc) api ganna one ungenui.uba kiyana eke tami treasury bills kiyanne ee kiyanne short term mature wena ewa (3 months, 6 months, 1 year) meewaye invest karana eka risk free machn, ekiyanne awadanamk naha aniwarayen uba invest karapu gana poliyath ekka maturity eke hambawenawa, ekanisa interest rate aduii (6% wage - awadanama adu hinda), bonds kiyanne long term (more than 1 year- maturity eka wadinisa rate eka tikk wadi 10-12% wage) uba owaye invest karanawata wada 1 year FD dana eka wasi (8-10% interset ekk nisa) and ubata at least 25% wage return ekk ganna puluwan stock market eke hoda shares wala dammoth. ahh anith eka, oya treasury bills/bonds astock market eke trade karannath puluwan .:lol::lol:
     
    Last edited: