දේශපාලකයන් මහ ජනතාවගෙන් මනාප ලබා ගැනීමට බොහෝ දේ කරති. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ජය ගැනීමට බොහෝ දේ කරති. නළු නිළියන් ගායක ගායිකාවන් ජනප්‍රිය වීමට ප්‍රසිද්ධ වීමට මෙන්ම ව්‍යාපාරිකයන් ලාබ ලැබීමටද බොහෝ දේ කරති. මෙවැනි ක්‍රියා සඳහා බොහෝ දෙනා යන්ත්‍ර මන්ත්‍ර පුද පූජාවල පිහිට ගැනීම අෑත අතීතයේ සිටම පැවැති බව කවුරුත් දන්නා කරුණකි. එම නිසා ඉහත කී කරුණු සඳහා බොහෝ උපකාරි වන මහා රාජතරංගනී තෛල රාජයා ගැන අද අපි අපගේ තරුපති පාඨකයන්ට විස්තර දක්වන්නෙමු.
රාජතරංගනී තෙල ජනප්‍රිය දේශපාලකයන් අතර පමණක් නොව නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ගායක ගායිකාවන් ආදී අපේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක්ම රහසිගතව පාවිච්චි කරති.
රාජතරංගනී තෛලයේ මූලික අරමුණ රාජකීයයන්ගේ හා ප්‍රභූන්ගේ ජයග්‍රහණයයි. මේ තෙල රන් සුරයක දමා කර පැලඳීමෙන් ප්‍රතිඵල ලැබිය හැකිය.
මේ තෙල පාවිච්චි කරන්නකුට යම් කිසි පුද්ගලයකු යම් විපතක් කළහොත් එය කැරකී කළ පුද්ගලයා වෙතටම යයි. එය මේ තෙලෙහි ඇති විශේෂත්වයකි. යක්ෂ, භූත, ප්‍රේත, පීසාච, කුම්භාණ්ඩ ආදී දෝෂ, අංගම්, පිල්ලි, හදිහූනියම් ආදියෙන් ආරක්ෂා වීමට රාජතරංගනී තෛලයෙන් විශාල බලයක් ලැබේ.
කැපුම් කෙටුම්, වෙඩි සැර, ඊ සැර ආදියට පිළිකා, පිස්සු විකාර, අමියා, අජීර්ණ, සන්නි, ගුජ්ජර, වලිප්පු, අස්මරි, දහ අට කුෂ්ට, ඉරුවාරදය, වස්මොර ආදී රෝගවලටද ඉතා ගුණදායකයි.
ඇතැමුන් වැඩි පරිස්සමටයි සිතා පෑන් බට. සේලයින් බට ආදියට තෙල් දමා ඒවා සුරවලට ඇතුළුකර භාවිත කරති. එය නොමනා ක්‍රියාවකි. අප අත්දැක ඇති පරිදි එසේ කිරීමෙන් තෙල්වලින් ලැබිය හැකි නිසි ගුණය ලබාගත නොහැක.
තමාගේ නමම මේ තෙලට ජීවම් කර ගැනීමේ හැකියාවද ඇත. එසේ කිරීම මඟින් තෙලෙන් ලැබිය හැකි උපරිම ගුණය ලබාගත හැකිය. රාජතරංගනී යනු මිනිසුන්ගේ ප්‍රයෝජනවලට ගත හැකි හොඳම තෙල් වර්ගය බව ඇදුරන්ගේ මතයයි.
රාජතරංගනී තෙල සිඳීම ඉතා අසීරු කාර්යයකි. ඊට හේතු කිහිපයක් තිබේ. පළමු හේතුව ඒ සඳහා ඉතා දුර්ලභ ඔෟෂධ වර්ග ගණනාවක් අවශ්‍ය වීමයි. ඒ අතර කඟවේන අං, කුංකුමප්පු, රිදී, රත්තරන්, මුතු මැණික්, කස්තුරි, ගෝරෝචන ආදියද වෙයි.
බෙහෙත් ඇඹරීම, ළිප තැබීම, කල්ක යෙදීම, ජීවම් කිරීම් ආදි කටයුතු ඉතා ප්‍රවේශමෙන් නියමිත ක්‍රමයට කළ යුතුව ඇත.
තෙල සිඳීමට ගොම මැටි ගෑ පිරිසුදු බිමක් සකසා ගනී. එය උඩුවියන් බැඳ පිරිසුදු කරගත යුතුය. තෙල සිඳින්නේ තඹ මුට්ටියකය. ගිනි මෙළවීම සඳහා දර වශයෙන් පාවිච්චි කරන්නේ සුදු හඳුන්, කුරුඳු, අං කෙන්ද ආදියයි.
පිරිත් සජ්ජායනා මැද්දේ දේව මණ්ඩලයට පින් පමුණුවමින් තෙල සිඳීමද ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමට මාර්ගයකි. තෙල සිඳීමේදී නියමිත පදමේදී ළිපෙන් බෑම ඉතාම සැලකිල්ලෙන් අවබෝධයෙන් කළ යුතුය. නියමිත පදම ඒමට පෙර හෝ පමණට වැඩි වේලාවක් ළිපේ තැබීමෙන් වැළකී නියමිත වේලාවේදී තෙල් බඳුන ළිපෙන් බෑම ඉතා වැදගත්ය. නැතහොත් තෙල මුඩුවේ. නැතිනම් තෙල කරවේ. දෙයාකාරයේදීම තෙලේ බලය බිඳේ.
තෙල් සිඳීමේ කාර්යයේදී ඇදුරු වෙද මහතා නා පිරිසුදු වී ජටා මඩුලු බැඳ රුද්‍රාෂ්ටක වැල් පැලැඳ බමුණු වෙස් ගෙන එක් අතකින් කඩුවක් ගෙන අනෙක් අත තෙල් බඳුනට දැමූ විට නියමිත පදමේදී අත සීතල වේ. එම අවස්ථාවේදී ශබ්ද පූජා පවත්වති.
තෙල් පිරිත් කළ පසු ජීවම් කිරීම ඇරැඹෙනුයේ ඉන් පසුවය. තෙල් ජීවම් කිරීම ආරම්භ කිරීමේදී සියලු දෙවිවරුන්ට පූජා පවත්වා අංග සම්පූර්ණ මල් තටු තබති. මෙහිදී බුලත්, පුවක්, උක්, ෙදාඩම්, පොල්, කිරිබත්, හකුරු, විලඳ, මී පැණි ආදී සියලු පූජා ද්‍රව්‍ය පූජා කරති.
රාජතරංගනී තෛලය සඳහා විශේෂිත වූ දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු, සිද්ධි, පූඨ මන්ත්‍ර තිබේ. ඒවායෙන් මැතිරීමෙන් බලය වැඩිවේ. අවම වශයෙන් රාජතරංගනී මන්ත්‍රයෙන් 10,000 වරක් පමණ මැතිරිය යුතුය. ඊට වැඩි වාර ගණනක් මැතිරීමෙන් බලය තවත් වැඩිවේ. මේ තෙල මැතිරීමට හොඳම ස්ථානය වන්නේ දේවාල භූමියයි.
ජීවම් කළ රාජතරංගනී තෛලය මංජුසාවක බහා මාවී පිරවූ බඳුනක තැබීමෙන් තෙලේ බලය එලෙසින්ම පවත්වා ගත හැකිය.
නියම ආකාරයට සිඳ නියම ආකාරයට මතුරා ජීවම් කළ රාජතරංගනී තෙලේ බලයට සමාන වන මිනිසාට වැඩදායක වෙනත් තෙල් වර්ගයක් නොමැති තරම්ය. රාජතරංගනී මන්ත්‍රයෙන් නොයිඳුල් රන් තැඹිලි හා සුදුහඳුන් තෙල්ද මතුරනු ලැබේ. එයද ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමයකි. එහෙත් එය රාජතරංගනී තෙල තරම් බලගතු නැත.
ගුප්ත ශාස්ත්‍රවේදී රොෂාන් චානක තිසේරා
මේ තියෙන්නේ ඕන කරන දේවල් ටිකක් .
ඇහැළපොතු
උපුල් කොළ
කරඳ
විස දූවිලි
හබරල
ඇඹල
කිතුල් මුල්
සැවන්දරා මුල්
ගිනිහිරිය
අහුදලු
කොල්ලං
අන්දර
බෝ
පුලිල
එළකිරි
ගිතෙල්
ඉරිවේරිය
වම්මුතු
තොටිලමුල්
පලොල් මුල්
බැබිල මුල්
නික දලු
හාතවාරිය
බෙලිමුල්
නෙලුම් දඬු
රුක්අත්තන පොතු
මදුරුතලා මුල්
කීකිරිඳිය
අඩහැර
කොබෝනීල
බිම්කුඹුරු
එල ඔලිඳ
බෝමුල්
තැඹිලි තෙල්
අබතෙල්
තලතෙල්
එඬරුතෙල්
කඟවේනා අං කුඩු
තිප්පිලි
සූදුරු
තඹ
සාදික්කා
ඉඹුල් මැලියම්
කොල්ලු
ගල් දුම්මල
දෑසමන්
සුදු හඳුන්
රත්හඳුන්
ඉඟිනි ඇට
සහිඳ ලුණු
ජටාමකුට
මහදුරු
ගෝරෝචන
කොකුම් පොතු
රිදී
රත්තරං
මුතු
දාලා තෙල හොඳට හිඳුනට පස්සේ ඒ තඹ හැලියේම තියෙත්දිම තමයි මන්තර මතුරලා මේ තෙලට දේවතා බන්ධනය කරන්නේ . ඒක හරිම අමාරු වැඩක් . දේවතා දිෂ්ටිය වැටෙනකන් මේ තෙල සති ගණන් මාසගණන් මතුරන්නඕන .දේවතා දිෂ්ටිය වැටෙනකොට මතුරන ඇදුරා පිස්සු වැටෙනවා . ඒ නිසා මේ තෙල ජීවම් කරන්න අඩුම තරමේ දක්ෂ මන්තර ශාස්ත්‍රය දන්නා දෙන්නෙක්වත් ඉන්න ඕන . එක්කෙනෙක්ට පිස්සු හැදුනම අනිත් කෙනා තමයි මතුරලා ඒ දොස් නැති කරන්නේ .
මේ තෙල දාලා තියන්නේ රත්තරන් නැත්නම් රිදී මංජුසාවක . වෙන වෙන භාජනවල දාන්නේ නෑ . තෙලේ ගුණ කියනවනම් මෙන්න මේ ගුණ තියෙනවා මේ තෙලට .
* තෙල් තියෙන අවට යක්කු භූතයෝ පිසාචයෝ ඉන්නේ නෑ
* තෙල් බිව්වොත් ඇඟේ තියෙන විවිධ ලෙඩරෝග විශාල ගණනක් සුවපත් වෙනවා ( හොරි දද වණ ගෙඩි
කුෂ්ට පිළිකා වගේ දේවල් )
* පිස්සන්ගේ පිස්සුව සනීප කරන්න පුළුවන් ගුණයක් තියෙනවා
* බහිරවයා වසඟයට ගන්න පුළුවන්
* කොඩිවින වදින්නේ නෑ
* අංගම් කාලම් පිල්ලි සැර වදින්නේ නෑ
* මේ තෙල් සුරේක දාලා එල්ලගත්තම මිනිස්සු ඉක්මනින් වසඟයට පත්වෙනවා
* දරුවන් නැති ඒත් නියම වයස තියෙන කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරනවා
* පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරනවා
තව ගොඩාආආආආආක් ඒවා තියෙනවා . එව්වා එයාකරයි ඉතින්

Last edited:

)