ලොකු උදව්වක්...ඉක්මනට!!!!
මචන්ලා ගහක ඉඳලා පියාඹන්න වත් බැරි පොඩි අළු කොබෙයි පැටියෙක් වැටිලා.උදේ ඉඳන් තියලා බැලුවා ගහ ගාවින් ලොකු උන් ආවේ නෑ.දැන් ඌ මලානික වෙලා වගේ...මෙයාලට පොඩි කාලේ කන්න දෙන්නෙ මොනවද මෙයාලත් පරවියෝ ජාතියක් හින්දා පරවියන්ට පොඩි කාලේ දෙන එව්වා කයි...දන්න අය ඉන්නව නන් කන දේවල් කියන්න අනිත් අයත් පුලුවන් නන් බම්ප් එකක් දාන්ඩ අහිංසක සතෙක් නේ....