ඔබේ බැංකුව හොඳම බැංකුවද?

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ඔබේ බැංකුව හොඳම බැංකුවද?

    .
    .
    .
    pcub-dep-fixed-img1.jpg

    .
    .
    .
    credit-cards.png

    .
    .
    .
    .
    .
    .මචන් පොඩි වැඩකින් සල්ලි ටිකක් හම්බ උනා. ලක්ෂ 2ක් විතර. ඒක fix deposit එකක දාන්න හිතුවෙ. උඹල දන්න විදිහට හොඳම interest එකක් දෙන බැංකුව මොකක්ද බන්?

    තව credit card එකක් ගන්නත් ඕන. හොඳ offers එහෙම තියෙන එකක්. ඒකට සම්පත් බැංකුව හොඳයි කියල ටික දෙනෙක් කිව්ව , උඹල මොකද හිතන්නෙ ?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොන බන්කුවෙත් දෙන්නේ එකක ඉන්ට්‍රෙස්ට් එක. ඒ ඉස්සර එක එක බැංකු එක එක ඉන්ට්‍රෙස්ට් දුන්නේ.

    මගේ නම් තියෙන්නේ මහජන බැන්කුවෙයි NTB එකෙයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes: මොන බන්කුවෙත් දෙන්නේ එකක ඉන්ට්‍රෙස්ට් එක. ඒ ඉස්සර එක එක බැංකු එක එක ඉන්ට්‍රෙස්ට් දුන්නේ.

    offer valata sampath ekayi commercial ekayi hodayi
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මොන බන්කුවෙත් දෙන්නේ එකක ඉන්ට්‍රෙස්ට් එක. ඒ ඉස්සර එක එක බැංකු එක එක ඉන්ට්‍රෙස්ට් දුන්නේ.

    මගේ නම් තියෙන්නේ මහජන බැන්කුවෙයි NTB එකෙයි.

    :yes: මොන බන්කුවෙත් දෙන්නේ එකක ඉන්ට්‍රෙස්ට් එක. ඒ ඉස්සර එක එක බැංකු එක එක ඉන්ට්‍රෙස්ට් දුන්නේ.

    offer valata sampath ekayi commercial ekayi hodayi

    adee ekath ehemada? ela ela..

    Cargills bank eke tikak wadiy eth aluth nisa sure nathi kathawak kiwwa.. ekayi machan danna ayagen ahala baluwe..
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සනස වගේ ඒවායේ පොඩ්ඩක් විතර වැඩියි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,617
    1
    10,863
    113
    සනස වගේ ඒවායේ පොඩ්ඩක් විතර වැඩියි.

    මටත් කවුද මන්දා කිව්ව සනසේ ටිකක් වැඩියි කියලා.boc නන් වැඩක් නෑ,පට්ට අඩුයි.එක එක බැංකු වල වෙනස්.රජයේ බැංකු වල ආරක්ෂාව හොඳයි කියනවනේ...අපෙත් boc තියෙන්නෙ
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    සනස වගේ ඒවායේ පොඩ්ඩක් විතර වැඩියි.

    මටත් කවුද මන්දා කිව්ව සනසේ ටිකක් වැඩියි කියලා.boc නන් වැඩක් නෑ,පට්ට අඩුයි.එක එක බැංකු වල වෙනස්.රජයේ බැංකු වල ආරක්ෂාව හොඳයි කියනවනේ...අපෙත් boc තියෙන්නෙ

    sampath bank dapan

    Thankyou machow
     
    • Like
    Reactions: shaminda peiris

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ලොකු Intst එකක් ඕන නම් Finance compny එහෙක දාපන් වගේ,,බැකු ව්ල දානව කියන්නේ ලෝක ගොන් වැඩ්ක්,,Lolc එක හොදයි,,බැකු වල රේට් ව්ලට වඩා බොහෝ වෙලාවට fince comony වල එක වැඩී,,ආහ් තව සීන් එකක් තියන්ව උබලගේ ආච්ච්ට හරි අම්මට හරි කියල දාගනින්න්,,එයාලා 65ට වඩා වැඩි නම් ගොඩක් බෑන්ක් ව්ල පට්ටම රෙට් එක්ක් දෙනවා
     
    .
    .
    .
    pcub-dep-fixed-img1.jpg

    .
    .
    .
    credit-cards.png

    .
    .
    .
    .
    .
    .මචන් පොඩි වැඩකින් සල්ලි ටිකක් හම්බ උනා. ලක්ෂ 2ක් විතර. ඒක fix deposit එකක දාන්න හිතුවෙ. උඹල දන්න විදිහට හොඳම interest එකක් දෙන බැංකුව මොකක්ද බන්?

    තව credit card එකක් ගන්නත් ඕන. හොඳ offers එහෙම තියෙන එකක්. ඒකට සම්පත් බැංකුව හොඳයි කියල ටික දෙනෙක් කිව්ව , උඹල මොකද හිතන්නෙ ?

    මොකක හරි ඉන්වෙස්ට් කරපන් මචන්. රිසක් එකක් ගනින්.
    බැංකුවක 10% පොලියට අවුරුද්දක් දැම්මට වැඩක් නැහැ බන් ලංකාවේ වාර්ෂික උධ්ධමනයත් 10% ට කිට්ටු මිසක් අඩු නැහැනේ. (රජය උද්ධමන අගය කියල දෙන අගය නිසා කෙරෙන්නේ අපිව රවට්ටන එක නේ බන්)
    ජය වේවා!!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔෆර්ස් නම් ගොඩක් බෑන්ක්ස් වලින් දෙනවා..
    සම්පත්, HSBC, HNB, හොඳ ඔෆර්ස් දෙනවා...
    දම්රෝ එකෙන් බඩු ගද්දි අවුරුදු ගනන් පොලී නැතුව දෙනවා සම්පත් එකෙන්..

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    10M FD (1year) එකක් දාල මාසෙකට 1Lak පොලියක් එන බැංකු තියේද බන් :rolleyes:
    නිකන් දැනගන්න ඇහුවේ :baffled:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    offers nam sampath card thama, anith bank walath dewa ewa samaya minissunta wedak ne,ubata monawa hari loku dewan gewanna ganna hada ganna ona nam HNB hodai, ona 1k 0% ganna puluwan unta call karala.
     
    Last edited: