මානසික ප්‍රශ්නයක් උදව් ඕනි....
මචන් මම පොඩි බිස්නස් වැඩකට අත ගහන්ඩ යනවා.
මාස කීපයක් යනකන් ප්‍රොෆිට් ගන්ඩ මම ම වැඩේට බැහැලා හදන්ඩ වෙලා තියෙන්නේ.
එහෙම කලොත් මට මාර්කැට් එකේ මේකේ පාලන බලය මගේ අතට ගන්ඩ පුලුවන්.
හැබැයි අවුරුද්දක් විතර පොඩ්ඩක් කට්ට කන්ඩ වෙනවා.
දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උගත් කමේ හැටියට වැඩේ පොෂ් නෑ.
හැබැයි ඒ ගත්තු කැම්පස් දැනුම නැතුව මේක හදාගන්ඩත් බෑ.කැම්පස් ගිය උන් ඔක්කොම උන් එක දිශාවකට යද්දි මම විතරක් වෙනම පැත්තකට යන සිද්දියක්
ජැන්ඩියට ඇඳ පැලඳගෙන උදේ ගිහින් හවස එනව වගේ වැඩක් නෙමේ.මාව නිකන් දෙකේ කොලේ ගානට වැටෙන තත්වයක්.
උදාහරණයක් විදිහට හිතපන් මට චීනෙන් එන තේ ගොට්ටක් .
චීනෙන් හෝල්සේල් වෙළෙන්දට දෙන මිලට අඩුවෙන් මට ලංකාවේ හදන්ඩ පුලුවන්.ඊට වඩා සෑහෙන්ඩ කොලිටියට
මම උදාරණයක් විදිහට තේ ගොට්ට ගත්තේ.තේ ගොට්ටක් නම් නෙමේ හදන්නේ.ඊට දහ ගුණයක් ප්‍රොෆිට් භාණ්ඩයක්.ඒක මම චීනේ එක්ස්පොට් මාර්කට් ප්‍රයිස් එකටම දෙන්ඩ පුලුවන් මට ඉස්සරහට.
දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම තේ ගොටු කාරයා කියලා කොන් කරයිද බන්?(තේ ගොට්ට ගත්තේ උදාහරණයකට )

මට කෙල්ලෙක් වත් කැමති වෙන එකක් නෑ නේද?
වැඩේ කියන්නේ ඔය හින්ද අම්ම ෆුල් අවුල් බන්.
කවුරුත් මාව ඉස්සරහට ගනන් ගන්නේ නැති තත්වයක් ඇති වෙයි ඉස්සරහට .
නමුත් ඒ කවුරුත් දන්නේ නෑ මේ භාන්ඩය හදන එක පිටිපස්සේ තියෙන වැඩ කොටස.සේරම අමුද්‍රව්‍ය මම විසින්ම ආනයනය කරගන්නව.සමහර ඒව මගේ තාක්ෂණයෙන් මමම හදාගන්නව.
ඒත් සමාජය මම ගැන හිතන විදිහ? මම තාම කිසිම යාලුවෙකුට මේක කියල නෑ.කියන්ඩ බලාපොරොත්තුවකුත් නෑ.
මම අවුරුදු එකහමාරක් තිස්සේ කරපු පර්යේෂන සේරම අල්ලල දමල ගහල විනාස කරල කොම්පියුටරේ පොලේ ගහල සේරම අල්ලල දාන්ඩ හිතිල තියෙන්නේ ගෙදර අයගේ මූඩ් එකත් දැක්කම.

මම මොකද බන් කරන්නේ??
මට බ්‍රහස්ප්‍රතින්දට සේල්ස් කන්ට්‍රෑක්ට් සයින් කරන්ඩ තියෙනවා.මැටීරියල් 3 කට.දැනටම කන්ට්‍රෑක්ට් දෙකක් අප් කරල තියෙන්නේ.මට සයින් කරන්ඩ විතරයි තියෙන්නේ.
මම මාර ටෙන්ෂන් එකෙන් බන් ඉන්නේ.
වටේ පිටේ ඉන්න උන්ට ඕන මගුලක් හිතා ගන්ඩ කියලා මම මගේ ගමන යනවද? නැත්තන් සමාජ තත්වය සලකලා වැඩේ අල්ලලා දානවද?

ජය වේවා එහෙනන්...