Acer aspire e5-574g Lap පාවිච්චි කරනඅය ඉන්නවද????................................... .
....
............
........................
මම සතියකට කලින් acer aspire e5-574g ලැපක් ගත්තා.mCenter එකෙන් තමා ගත්තේ. VGA nVidia GT940m එකක්. එත් perfomance නම් GT920m තරම් නෑ. රත් වෙන එකත් වැඩියි.
උබලටත් මේවගේ අවුලක් තියෙනවද????

Last edited:

dn itn use karapn mona karannada