අපි ඉස්කෝලේ යන කාලේ..
පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..
කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..
පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..
පෑන් ගැහුවා.පුකේ නෙමේ..
එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..
ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..
තව ඉතින් හොරාට හෙඩ් ගැහුවා බුරු ගැහුවා ඕමි ගැහුවා.ඕවත් කරා..
දැන් ඉස්කෝලේ යන උන්..
උදේට යනවා කවි රැප් එකක් ලියනවා.එක පාඩම් කරනවා ඉස්කෝල ඇරිලා එනවා.තව හිපියෙකුත් අල්ලාගෙන වහලක් උඩට නැගල ඕක කියා කියා ඇගිලි උරුක් කර කර අරක රෙකෝඩ් කරනවා යුටියුබ් දානවා පච වෙනවා..
ඉස්කෝලේ එකෙක් එක්ක වලියක් ගියාම බැටල් රැප් කියල රටේ නැති කුණුහරප ටිකක් කියල මේවා රැප් හුත්තෝ කියල කෑගහල කියල (ඔව් උන් කිව්වේ නැත්නම් සිරාවටම අපිට හිතාගන්න බෑ එක මොකද්ද කියල
වලිය දාගත්තු එකාට ටැග් කරලා ෆේස්බුක් දානවා.
උදේට ඉස්කෝලෙට යනවා ජෙල් පැකට් එකක් කනවා.මන්දබුද්දීකය වගේ ඉන්ටවල් එක වෙනකන් නිදියනවා.ආයේ ඉන්ටවල් එකේ ජෙල් පැකට් එකක් කනවා.ඉස්කෝලේ අරිනකන් නිදියනවා.ගෙදර එනවා.පත්තර කොළ රෝල් කරන් ගහනවා..
ඉස්කෝලේ යනවා.උදේ ඉඳන් තව එකෙක් අල්ලන් ඉස්කෝලේ අරිනකන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් හරි මොකක්හරි ගේමක් ගැන ගැන පච කෙලිනවා.එනවා ආපු වෙලේ ඉඳන් ආයේ රෑ වෙනකන් පෝන් එකේ එල්ලිලා ගේම් ගහනවා.බුකියට ඇවිත් රට හදනවා..
සිරාවටම අනුගනන්වල ඉස්කෝලේ ගියපු අපි පට්ටම වාසනාවන්තයි ඔයි මේවා බැලුවම..

පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..

කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..

පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..

පෑන් ගැහුවා.පුකේ නෙමේ..
එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..

තව ඉතින් හොරාට හෙඩ් ගැහුවා බුරු ගැහුවා ඕමි ගැහුවා.ඕවත් කරා..

දැන් ඉස්කෝලේ යන උන්..
උදේට යනවා කවි රැප් එකක් ලියනවා.එක පාඩම් කරනවා ඉස්කෝල ඇරිලා එනවා.තව හිපියෙකුත් අල්ලාගෙන වහලක් උඩට නැගල ඕක කියා කියා ඇගිලි උරුක් කර කර අරක රෙකෝඩ් කරනවා යුටියුබ් දානවා පච වෙනවා..

ඉස්කෝලේ එකෙක් එක්ක වලියක් ගියාම බැටල් රැප් කියල රටේ නැති කුණුහරප ටිකක් කියල මේවා රැප් හුත්තෝ කියල කෑගහල කියල (ඔව් උන් කිව්වේ නැත්නම් සිරාවටම අපිට හිතාගන්න බෑ එක මොකද්ද කියල
වලිය දාගත්තු එකාට ටැග් කරලා ෆේස්බුක් දානවා.උදේට ඉස්කෝලෙට යනවා ජෙල් පැකට් එකක් කනවා.මන්දබුද්දීකය වගේ ඉන්ටවල් එක වෙනකන් නිදියනවා.ආයේ ඉන්ටවල් එකේ ජෙල් පැකට් එකක් කනවා.ඉස්කෝලේ අරිනකන් නිදියනවා.ගෙදර එනවා.පත්තර කොළ රෝල් කරන් ගහනවා..

ඉස්කෝලේ යනවා.උදේ ඉඳන් තව එකෙක් අල්ලන් ඉස්කෝලේ අරිනකන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් හරි මොකක්හරි ගේමක් ගැන ගැන පච කෙලිනවා.එනවා ආපු වෙලේ ඉඳන් ආයේ රෑ වෙනකන් පෝන් එකේ එල්ලිලා ගේම් ගහනවා.බුකියට ඇවිත් රට හදනවා..

සිරාවටම අනුගනන්වල ඉස්කෝලේ ගියපු අපි පට්ටම වාසනාවන්තයි ඔයි මේවා බැලුවම..

-බුකියේ පොරක් කිව්වේ..