පහුවෙලා හරි

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පහුවෙලා හරි තේරුන එක වටිනවා :yes::yes:

    10294340_1293445614016876_7236920879731698821_n.jpg

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Sirawata oya wage ewa katha karanna oneth ganu mai. pirimi ganunge waradi pennala denne naha ne kawadawath. agaya karanna one machan. :yes:

    තමන් කැමති ඇදුමක් ඇදන් යන එක වරදක්ද බන්
    තමන් කැමති ඇදුමක් ඇදගෙන යන්න ආගම ජාතිය සංස්කෘතිය ගාව ගන්න ඕන නැහැ
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තමන් කැමති ඇදුමක් ඇදන් යන එක වරදක්ද බන්
    තමන් කැමති ඇදුමක් ඇදගෙන යන්න ආගම ජාතිය සංස්කෘතිය ගාව ගන්න ඕන නැහැ

    මම කැමතියි හෙළුවෙන් යන්න. හැබැයි මුන් ඒකට ඉඩ දෙන්නේ නෑ. මම කැමතියි ජොකා පිටින් ඔෆිස් යන්න පන්සල් යන්න බස් වල යන්න. ඉතින් ඇයි ඒවට ඉඩ දෙන්නේ නැත්තේ ? අනේ මන්ද උබල බොරුවට කියවන්ව විතරයි. කතාව ඇතුලේ තාර්කික බුද්ධිය කෝ බන් ?:confused:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම කැමතියි හෙළුවෙන් යන්න. හැබැයි මුන් ඒකට ඉඩ දෙන්නේ නෑ. මම කැමතියි ජොකා පිටින් ඔෆිස් යන්න පන්සල් යන්න බස් වල යන්න. ඉතින් ඇයි ඒවට ඉඩ දෙන්නේ නැත්තේ ? අනේ මන්ද උබල බොරුවට කියවන්ව විතරයි. කතාව ඇතුලේ තාර්කික බුද්ධිය කෝ බන් ?:confused:

    ජොකා පිටින් office, පන්සල් යන එක සදාචාරාත්මක නැහැනේ ඒවා පැත්තකින් තියහන්කෝ
    කෙල්ලෙක්ට හරි ගැනියෙක්ට හරි හිරට බැරිනම් කොටට හරි ඇදල office හරි බස් එකේ හරි යන්න නිදහසක් තියෙනවනේ
    මම අහන්නෙත් කොහෙද ඔය තාර්කික බුද්ධිය තියෙන්නේ කියලා?
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජොකා පිටින් office, පන්සල් සදාචාරාත්මක නැහැනේ ඒවා පැත්තකින් තියහන්කෝ
    කෙල්ලෙක්ට හරි ගැනියෙක්ට හරි කිරට බැරිනම් කොටට හරි ඇදල office හරි බස් එකේ හරි යන්න නිදහසක් තියෙනවනේ
    මම අහන්නෙත් කොහෙද ඔය තාර්කික බුද්ධිය තියෙන්නේ කියලා?

    umbe ammava sahodariyanva ganiva GF va oya umba
    kiyana vidiyata yanna kiyala photo dapanko hamoma balanna
    kamathi vei

    මම අහන්නෙත් කොහෙද ඔය තාර්කික බුද්ධිය තියෙන්නේ කියලා?
    :rofl: