රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය
මචං... මාත් ඉස්සර හිතුවෙ ඩොලර් එක අම්බානක වැඩි වෙද්දි ඒක ආණ්ඩුවේ වැරැද්දක් කියල. හැබැයි මේක ආණ්ඩුවක වැරැද්දක් නම් නෙමෙයි... මහින්දගෙ කාලෙත් මේක එන්න එන්න වැඩි උනා. රනිල්ගෙ කාලෙත් වැඩි වෙනව ඩොලරයේ අගය.. මේක පහල යන්නෙම නැද්ද..?
මේකයි මේකට හේතුව බන්.. ආණ්ඩු වලින් නය ගන්න වෙලා තියෙන්නෙ ඇයි? රටේ සල්ලි නැති හින්ද? කවුර රටට සලිල් ගේන්න ඕන? රටේ මිනිස්සුද නැත්නම් සත්තුද?
රටකට සල්ලි ගලාගෙන එන්න ඒ රටට සුපිරි ව්‍යවසායකයො ඕන කරනව. ඒ කිව්වෙ මේ රටේ තමන් විහින්ම ගොඩ ගිහින් හොඳට පිටරට සල්ලි ලංකාවට ගෙන්නන්න පුළුවන් බිස්නස් කාරයො... හැබැයි දැන් ලංකාවෙ කෝටි 2 ක ජනතාවගෙන් හොඳට මිලියන ගණන් වලින් රටට සල්ලි ඇදල ගේන්න පුළුවන් මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නෙ? මැලිබන් මුඳලාලි, සිද්ධාලේප මුඳලාලි වගේ ඩයල් හින්ද තමයි මෙහෙම වත් රටේ සල්ලි තියෙන්නෙ....
අපේ මිනිස්සු මේ රටට හොඳක් වෙන මෙලෝ මංගල්‍යයක් කරන්නෙ නැතුව ආණ්ඩුවට බනිනව දැන් සැපද කිය කිය. රටක මිනිස්සු දෙන දෙයක් කාල ඔහේ ජීවත් වෙලා මැරිල යනව නම් ඒ රට දියුණු වෙන්නෙ නෑ.... ලංකාවෙ නව සොයාගැනීම් කරල පේටන්ට් කීයක් ගන්නවද? මාසෙකට 20ක්? ඒත් සෑ. හැබැයි ඇමරිකාවෙ මාසෙකට 7500 ක් විතර ගන්නව.. උන් පුළුවන් තරම් වෙන රටවල් වල සල්ලි උන්ගෙ රටට අදිනව. ඉතින් උන්ගෙ ආර්ථිකේ පට්ටෙට දියුණු වෙනව.
අපේ රටට වෙලා තියෙන්නෙ අපේ රටේ ප්රධානම විදේශ විනිමය වෙලා තියෙන්නෙ තේ පොල් රබර් හා රටවල් වල වැඩ කරන කුලී කාරයො හින්ද... උන් නැත්නම් මේකෙ බුකියෙ රවුම් ගහන එවුන්ට කන්න පානුත් නෑ...
මෙච්චරයි මචං කරන්න තියෙන්නෙ මේ රට දියුණු කරන්න ඕන නම්... කරුණු විදියට දාන්නම්..
1) හැමෝම තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න හිතන්න අඩියෙ ඉඳල පිටරට සල්ලි සත 10ක් හරි ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙන්න.. තේ කොල රට පටවල හරි කමක් නෑ
2) හැමෝම එක කසිකබල් පෝන් මාසෙන් මාසෙට ගන්නෙ නැතුව තියෙන එක පාවිච්චි කරන්න... මුළු ලංකාවෙම මිනිස්සු තමන්ගෙ සල්ලි නිරපරාදෙ විනාස නොකර ඉන්න පුරුදු වෙන්න ඕන.
3) පිරමීඩ බිස්නස් වලින් වෙන්නෙ තව තවත් රටේ සල්ලි පිටරටට ගලන එක. උන් ඒක සාධාරණීය කරනව කොහොමත් ඉලෙක්‍ට්‍රොනික් භාන්ඩ පිටරටින්නෙ ගේන්නෙ කියල. ඒත් රටකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගෙන ගෙනත් රටේ ආදායමට වඩා වියදම වැඩි වෙද්දි මේ රටේ ආර්ථිකය සමතුලිත වෙන්නෙ නැතුව රටේ ආර්ථිකය පිරිහෙනව.. ඒ හින්ද ඒ බිස්නස් නවත්තන්න ඕන.
4) හැම ගෙදරකම වතුර ඉතුරු කරන්න ඕන. ඒ කිව්වෙ නාල අපතේ යන සබන් වතුර වෙනමම විලක් හදල ඒකෙ එකතු කරල ඒ වතුර අරන් ගෙවත්තෙ හිටවපු ගස් වැල් වලට දාල එ් වතුර ප්රයෝජනයට ගන්න ඕන. එහෙම කරේ නැත්නම් තව අවුරුදු 20ක් යද්දි මේ රට අප්රිකාවක් වෙනව ඉක්මනටම.
5) පුළුවන් තරම් ගස් හිටවන්න ඕන. මුළු ලංකාවෙම මිනිස්සු පුළුවන් තරම් ගස් හිටෙව්වොත් තව අවුරුදු 5කින් බලා ගන්න පුළුවන් හාරන හාරන තැන අඩි 10ක් හාරපු ගමන් නිල් කැටේ වගේ වතුර බලා ගන්න පුළුවන් ආයෙමත් ඉස්සර කාලෙ වගේ...
මේ දේවල් වලින් අනිවාර්යයෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙලා රුපියල ශක්තිමත් වෙනව වක්‍රාකාරයෙන්...
උදාහරණයක් කියන්නම්... අපි පාරෙ යද්දි කිලෝ 50ක් විතර බර ගල් ගෙඩියක් දකිනව.. 90%ක් මිනිස්සඅ දැක්කෙ නෑ වගේ යන එකනෙ කරන්නෙ.. ඒත් හැමෝම හුරු වෙන්න ඕන... ඒ ගල්ගෙඩිය පාවිච්චි කරල ලොකු ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්... දවස් 21ක් හිත බලෙන් හුරු කරාම ඕක ඔලුවෙ වැඩකරනව. එතකොට අලුත් අලුත් අයිඩියා එන්න පටන් ගන්නව. අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක් තියෙන්නෙ. රස්සා කරන්න නෙමෙහි හුරු කරන්න ඕන. හොඳට ඉගෙනගෙන සුපිරි ඩයල් එකක් වෙලා පට්ටට පිටරට සල්ලි මෙහේ ඉඳන් අදින්න පුළුවන් කෙනෙක් වෙන්නහි හුරු වෙන්න ඕන....
මේ යන විදියට ගියොත් රනිල් නෙමෙයි මහින්ද නෙමෙයි සක්කරය ආවත් මේ රට හදන්න බෑ මේ රට මහින්දගෙ වත් රනිල් ගෙ වත් නෙමෙයි. මේක මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ.. ඔලුවත් තියෙනව නම් අත පය 4 වැඩ නම් ඇයි අලුත් දෙයක් හිතල රටට ආදායමක් ගේන්න බැරි. තව අවුරුදු 5ක් 6ක් යද්දි ඩොලරය 250ක් වත් උනොත් අපි ලොකු අමාරුවක වැටෙනව මචංලා... දැම්මම මේ 150 තියෙන ගාන තියාගෙන අපි පුළුවන් තරම් ඒක මේ ගානෙ තියාගන්න ට්‍රයි කරන්න ඕන. මේ රටේ දැවැන්ත ව්‍යවසායකයො 10,000 ක් අපි අවමය බිහි කරන්න ඕන. එදාට මේ ඩොලරය 149 වෙලා 146 වෙලා 140 වෙලා 110 ට වගේ කර ගන්න පුළුවන් අවුරුද්දක් දෙකක් මහන්සි වෙලා... එතකොට රටට සල්ලි තියනෙව.. කොහෙන්වත් නය ගන්න ඕනත් නෑ....

Last edited:
Lankawe minissu kammali ban, Risk ekak Ganna kamathi na. Maseta fixed salary ekak hambenawanan echcharai. Kaala biila Nida ganna thamai one...
).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.