වහනයක් බලන්න හිහින් ගානක් කතා කරගත්තායින

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0

මචන්ලා පොඩ්ඩක් help කරපල්ලකෝ ඉසිස්සෙලම රෝද 4ක් ගන්නයි හදන්නේ
වාහන ගන්න විදිය ගැන කිසිම idea එකක් නැහැ බන්

වාහනේ බලන්න හිහින් ගානක් කතා කරගත්තායින් පස්සේ

1 adavance එකක් ගෙවන්නම ඕනෙද ?
adavance ගෙවන්නේ කොහොමද cash or cheque?
වාහනේ මිලෙන් කීයක් විතර adavance ගෙවනවද?
adavance දෙනකොට මොනවහරි document දෙනවද adavance දුන්න කියල?

2 ඉතුරු paymanent එක කරන්නේ වාහනේ අපේ නමට හැරෙවුවාට පස්සෙද?

3 ඉතුරු paymanent එක කරන්නේ cash or cheque?
ලොකු ගානක් නම් cash අරගෙන යන එක රිස්ක් නිසයි අහන්නේ

4 ලක්ෂ 30ක විතර 1500cc 2008 වහනෙකට full insurance 1year වලට කීයක් විතර වෙනවද?

තව මොනාහරි කරන්න දේවල් තියේ නම් පොඩ්ඩක් දපල්ලකෝ බන්
 
  • Like
Reactions: thilinatta

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    1. advance එකක් ගෙවන්නම ඕන නෑ බන් වාහනේ විකිනෙයි කියල හිතෙනවනම් කියක් හරි දීල තියපන් ගන්නවා කියල..වාහනේ මිල එච්චර අදාළ වෙන්නේ නෑ.. උබට කැමති විදියකට සෙලර් කැමති විදියකට දියන්...

    2.හැරෙව්වට පස්සේ නෙමේ බන් උබ වාහනේ ගන්න දවසට ඉතිරිය දෙන්න වෙනවා

    3.ගන්න කෙනාගේ එකවුන්ට් නම්බර් එකකට සල්ලි දාල ස්ලිප් එක අරගෙන පලයන්...

    4.55 කට 60කට උබට ගෙවන්න පුළුවන් ගානකට ඉන්සුරන්ස් දාගන්න පුළුවන් බන් ඒක අවුලක් නෑ වාහනේ අඩුවට වැලිව් කරොත් ගාන අඩුවට දාගන්න පුළුවන්

    *මා දන්නා මගේ දැනුමින් :D:D
     
    • Like
    Reactions: thilinatta

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    1.advance depend on seller....5000 -10000 athara..aken confirm karanawa oya wahane buy aka...(RS.5000k dila letter illanna bene bro///)

    2.netha,,,,wahane gannakota..transfer papers sign karagannawa..certify letter akak akka

    3.cash thamai seller balaporoththuwenne

    4.75000k wage yai
     
    • Like
    Reactions: thilinatta

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා පොඩ්ඩක් help කරපල්ලකෝ ඉසිස්සෙලම රෝද 4ක් ගන්නයි හදන්නේ
    වාහන ගන්න විදිය ගැන කිසිම idea එකක් නැහැ බන්

    වාහනේ බලන්න හිහින් ගානක් කතා කරගත්තායින් පස්සේ

    1 adavance එකක් ගෙවන්නම ඕනෙද ?
    adavance ගෙවන්නේ කොහොමද cash or cheque?
    වාහනේ මිලෙන් කීයක් විතර adavance ගෙවනවද?
    adavance දෙනකොට මොනවහරි document දෙනවද adavance දුන්න කියල?

    2 ඉතුරු paymanent එක කරන්නේ වාහනේ අපේ නමට හැරෙවුවාට පස්සෙද?

    3 ඉතුරු paymanent එක කරන්නේ cash or cheque?
    ලොකු ගානක් නම් cash අරගෙන යන එක රිස්ක් නිසයි අහන්නේ

    4 ලක්ෂ 30ක විතර 1500cc 2008 වහනෙකට full insurance 1year වලට කීයක් විතර වෙනවද?

    තව මොනාහරි කරන්න දේවල් තියේ නම් පොඩ්ඩක් දපල්ලකෝ බන්

    අැඩ්වාන්ස් එකක් ෙගවන්නම ඔ්නි නෑ. හැබැයි ෙගවනවා කියන්ෙන් වැෙඩ් කන්ෆර්ම් කියලා කියන එක. එ්ත් ඉතින් අැඩ්වාන්ස් කලත් පිට විකිෙනන වාහන තිෙයනවා.

    කෑශ් දියන් මචන් අැඩ්වාන්ස් එක. රැපියල් 5000 ඉදන් ෙදන්න පුලුවන් 25000 විතර ෙවනකන්. ෙගාඩක් ෙලාකු ගනන් ෙදන්න එපා.

    අැඩ්වාන්ස් එකක් දුන්නා කියල ෙකාලයක ලියලා අත්සනක් එෙහම ගහපන් ෙදපැත්ෙතන්ම.

    නෑ බන් ඔ්කට MTA කියලා ෙකාලයක් තිෙයනවා එ්ක පුරවලා සයින් කලාම හරි. එතෙකාට ්ෆුල් ෙප්මන්ට් එක කරලා වාහෙන් අරන් එන්න තිෙයන්ෙන. ඊට පස්ෙස අත්සන් කරලා දින 14 කටද ෙකාෙහද කලින් වාහෙන් තමන්ෙග් නමට හරවගන්න ඔ්නි. නැත්තන් ෙහන දඩයක් වදිනවා.

    බැන්කුෙවන් එකවුන්ට් වලට ට්රාන්සර් කරහන් මචන්. එ්ක තමා ෙහාදම වැෙඩ්.

    Insurance එක ඩිෙපන්ඩ් මචන් ෙකාෙහාමත් 45000 - 60000 අතර ගානක් ෙවයි.
     
    • Like
    Reactions: thilinatta

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    1. advance එකක් ගෙවන්නම ඕන නෑ බන් වාහනේ විකිනෙයි කියල හිතෙනවනම් කියක් හරි දීල තියපන් ගන්නවා කියල..වාහනේ මිල එච්චර අදාළ වෙන්නේ නෑ.. උබට කැමති විදියකට සෙලර් කැමති විදියකට දියන්...

    2.හැරෙව්වට පස්සේ නෙමේ බන් උබ වාහනේ ගන්න දවසට ඉතිරිය දෙන්න වෙනවා

    3.ගන්න කෙනාගේ එකවුන්ට් නම්බර් එකකට සල්ලි දාල ස්ලිප් එක අරගෙන පලයන්...

    4.55 කට 60කට උබට ගෙවන්න පුළුවන් ගානකට ඉන්සුරන්ස් දාගන්න පුළුවන් බන් ඒක අවුලක් නෑ වාහනේ අඩුවට වැලිව් කරොත් ගාන අඩුවට දාගන්න පුළුවන්

    *මා දන්නා මගේ දැනුමින් :D:D
    :)
     
    many thanks bro:D:D:D
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    1.advance depend on seller....5000 -10000 athara..aken confirm karanawa oya wahane buy aka...(RS.5000k dila letter illanna bene bro///)

    2.netha,,,,wahane gannakota..transfer papers sign karagannawa..certify letter akak akka

    3.cash thamai seller balaporoththuwenne

    4.75000k wage yai

    many thanks bro:D:yes::D
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    අැඩ්වාන්ස් එකක් ෙගවන්නම ඔ්නි නෑ. හැබැයි ෙගවනවා කියන්ෙන් වැෙඩ් කන්ෆර්ම් කියලා කියන එක. එ්ත් ඉතින් අැඩ්වාන්ස් කලත් පිට විකිෙනන වාහන තිෙයනවා.

    කෑශ් දියන් මචන් අැඩ්වාන්ස් එක. රැපියල් 5000 ඉදන් ෙදන්න පුලුවන් 25000 විතර ෙවනකන්. ෙගාඩක් ෙලාකු ගනන් ෙදන්න එපා.

    අැඩ්වාන්ස් එකක් දුන්නා කියල ෙකාලයක ලියලා අත්සනක් එෙහම ගහපන් ෙදපැත්ෙතන්ම.

    නෑ බන් ඔ්කට MTA කියලා ෙකාලයක් තිෙයනවා එ්ක පුරවලා සයින් කලාම හරි. එතෙකාට ්ෆුල් ෙප්මන්ට් එක කරලා වාහෙන් අරන් එන්න තිෙයන්ෙන. ඊට පස්ෙස අත්සන් කරලා දින 14 කටද ෙකාෙහද කලින් වාහෙන් තමන්ෙග් නමට හරවගන්න ඔ්නි. නැත්තන් ෙහන දඩයක් වදිනවා.

    බැන්කුෙවන් එකවුන්ට් වලට ට්රාන්සර් කරහන් මචන්. එ්ක තමා ෙහාදම වැෙඩ්.

    Insurance එක ඩිෙපන්ඩ් මචන් ෙකාෙහාමත් 45000 - 60000 අතර ගානක් ෙවයි.

    many thanks bro:D:yes::D
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    නෑ බන් ඔ්කට MTA කියලා ෙකාලයක් තිෙයනවා එ්ක පුරවලා සයින් කලාම හරි. එතෙකාට ්ෆුල් ෙප්මන්ට් එක කරලා වාහෙන් අරන් එන්න තිෙයන්ෙන. ඊට පස්ෙස අත්සන් කරලා දින 14 කටද ෙකාෙහද කලින් වාහෙන් තමන්ෙග් නමට හරවගන්න ඔ්නි. නැත්තන් ෙහන දඩයක් වදිනවා.

    MTA paper sign karaddi date danna epa ethakota ubata ona dawasaka tranfer karanna puluwan. nattan open papers tyana inna puluwan
     
    • Like
    Reactions: thilinatta

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈඩ්වාන්ස් දීලා වාහනේ පොතේ කොපි එකක් ඉල්ල ගන්න. පොතේ අයිතිකරුමනම් වාහනේ විකුනන්නේ වඩා හොදයි. ඊට පස්සේ RMV ගිහිල්ල පොත චෙක් කර ගනින්.
    පොත චෙක් කරන්න දෑන් online පුලුවන් වාහනේ number එකයි chassis number එකයි තියෙනවනම්. විශේශයෙන්ම පොත බලන්න කියන්නේ finance arrears වෙච්ච වාහන absolute owner අයින් කරල හොර පොත් ගහල විකුනනව. ට්‍රාන්ස්ෆර් කරන්න ගියහම තමා දෑන ගන්නේ. සල්ලිත් නෑ වාහනෙත් නෑ.
    වාහනේ පොත ඩුප්ලිකේට් ද ඔර්ජිනල් ද කියල බලන්න.
    Mechanic කෙනෙක් එක්කන් ගිහින් test run එකක් දාලා අඩුපාඩු බලපන් ඈඩ්වාන්ස් කරන්න කලින්. වාහනේ විස්තර එලකිරි එකේ දාපන් එතකොට ගාන ගෑන එහෙම අපේ එවුන් කියයි.

    ඊලගට වාහනේ ගන්න වෙලාවට MTA 6 and 8 ෆොර්ම්ස් පුරව ගන්න ඕනේ. අයිතිකාරයගේ NIC එකේ ෆොටොකොපි එකක් සහ No objection letter එකක් අයිතිකාරයගේ ගමේ ග්‍රාමසේවක හරි සාමදාන විනිශ්යකාරයෙකුට කියල certify කරගන්න. නෑත්නම් one day ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ට්‍රාන්ස්ෆර් කරන්න RMV යනකොට ඔය ෆොර්ම් ටිකයි, ඔයාගෙ 2.5x3.5 ෆොටො 2යි (මේ ෆොටො දෙකත් සාමදාන විනිශ්චයකාරයෙක් certify
    කරන්න ඕනේ), revenue license එකයි එකේ කොපි එකයි, ඔයාගේ NIC එකේ කොපි එකයි අරන් යන්න. ඒ ගෑන තියෙන ත්‍රේඩ් කියවල වෑඩිපුර දෑන ගන්න පුලුවන්. Good luck;)
     
    Open papers තියන් ඉන්න එපා බන්. ඉස්සරහට ඔවා ප්‍රශ්න. නමට ට්‍රාන්ස්ෆර් කර ගත්තම බයත් නෑ ණයත් නෑ. අනික district එක වෙනස් වෙනවනම් number plate අලුතෙන් ගන්න ඔනේ. දෑන් emission test කරන්නේ නෑ පොතේ address එකයි වාහනේ number plate එකෙ district එකයි වෙනස් නම්. ඒවා අදාල වෙන්නේ වාහනේ පාවිච්චි කරන කොට, ගන්න කොට නෙමේ :D
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    ඈඩ්වාන්ස් දීලා වාහනේ පොතේ කොපි එකක් ඉල්ල ගන්න. පොතේ අයිතිකරුමනම් වාහනේ විකුනන්නේ වඩා හොදයි. ඊට පස්සේ RMV ගිහිල්ල පොත චෙක් කර ගනින්.
    පොත චෙක් කරන්න දෑන් online පුලුවන් වාහනේ number එකයි chassis number එකයි තියෙනවනම්. විශේශයෙන්ම පොත බලන්න කියන්නේ finance arrears වෙච්ච වාහන absolute owner අයින් කරල හොර පොත් ගහල විකුනනව. ට්‍රාන්ස්ෆර් කරන්න ගියහම තමා දෑන ගන්නේ. සල්ලිත් නෑ වාහනෙත් නෑ.
    වාහනේ පොත ඩුප්ලිකේට් ද ඔර්ජිනල් ද කියල බලන්න.
    Mechanic කෙනෙක් එක්කන් ගිහින් test run එකක් දාලා අඩුපාඩු බලපන් ඈඩ්වාන්ස් කරන්න කලින්. වාහනේ විස්තර එලකිරි එකේ දාපන් එතකොට ගාන ගෑන එහෙම අපේ එවුන් කියයි.

    ඊලගට වාහනේ ගන්න වෙලාවට MTA 6 and 8 ෆොර්ම්ස් පුරව ගන්න ඕනේ. අයිතිකාරයගේ NIC එකේ ෆොටොකොපි එකක් සහ No objection letter එකක් අයිතිකාරයගේ ගමේ ග්‍රාමසේවක හරි සාමදාන විනිශ්යකාරයෙකුට කියල certify කරගන්න. නෑත්නම් one day ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ට්‍රාන්ස්ෆර් කරන්න RMV යනකොට ඔය ෆොර්ම් ටිකයි, ඔයාගෙ 2.5x3.5 ෆොටො 2යි (මේ ෆොටො දෙකත් සාමදාන විනිශ්චයකාරයෙක් certify
    කරන්න ඕනේ), revenue license එකයි එකේ කොපි එකයි, ඔයාගේ NIC එකේ කොපි එකයි අරන් යන්න. ඒ ගෑන තියෙන ත්‍රේඩ් කියවල වෑඩිපුර දෑන ගන්න පුලුවන්. Good luck;)

    Thank you machan :yes::yes::yes:
     
    shlk773

    Member
    Aug 24, 2012
    18
    1
    0
    1.Wade confirm nam advance ekak deepan. ethakota ubata wahane reserve wela thiyei.habai e wenakota hama deyakma confirm wela thiyenna oni.

    menna mee wage dewal:yes:
    1.1 CR eke inna owner ekkamada deal eka karanne( book owner athemada vehicle eka thiyenne nathnam open papaers da kiyala confirm kara ganna)

    1.2 api hithamuku open papers kiyala.kamak na trnsfr ekata oni wena
    hama document ekakma thiyenna oni
    (menna meewa)
    *CR eke thiyena owner sign karapu mtc paper set eke kola
    aduwak nathuwa (kola aduinam ledak...api registrd owner ekka newene deal eka karanne)
    *Registerd owner ge NIC or Licen copy ekak
    *No objection letter without date
    mee tika hariyatama thiyenne oni

    :D

    1.3 CR book eka hodata balanna...eke godak dewal thiyenawa confirm karaganna.mama hithawa dannawa athi kiyala.danne nathnam mata kiyanna puluwan

    1.4 wahane condition eka

    meewa seerama OK nam advance karanna.

    2. Ithuru tika gewala wahane ganna dawase ayeth ara mama kiwa documents tika check karala transer eka karanna.

    3.Transfer eka karanna yana dawase thawa kenek ekka gihin wahane owner ta kiyanna eyage accounts thiyena bank eke lagama branch ekata enna kiyala.Ethanadi deal eka close karanna account ekatama cash tika daala.
    11.gif
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    machan monada ban CR book eke hodatama balanna oni dewal?:confused: machan mtc eke thiyena kola set eke kola kiyak withara thiyenawada?uba gawa nadda ban template tikak ehema apita bala ganna :confused:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    machan monada ban CR book eke hodatama balanna oni dewal?:confused: machan mtc eke thiyena kola set eke kola kiyak withara thiyenawada?uba gawa nadda ban template tikak ehema apita bala ganna :confused:

    rs 25 wenawa pradeshiya lekam kaaryaalaya ganna thiyanawa. book ekak wage thiyenne.
    issara eke nam pahadiliwa thiyanawa dan no clear me anduwen wenas karala.
     
    • Like
    Reactions: pc kush

    B-NEZ

    Junior member
  • Jan 24, 2009
    155
    2
    18
    34
    Colombo, Sri Lanka
    සමහරු company inspection දානවා නම් advance ඉල්ලනවා, එතකොට ලියුමක් ගන්න report එක අවුල් නම් refund කරනවා කියල.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    1. advance එකක් ගෙවන්නම ඕන නෑ බන් වාහනේ විකිනෙයි කියල හිතෙනවනම් කියක් හරි දීල තියපන් ගන්නවා කියල..වාහනේ මිල එච්චර අදාළ වෙන්නේ නෑ.. උබට කැමති විදියකට සෙලර් කැමති විදියකට දියන්...

    2.හැරෙව්වට පස්සේ නෙමේ බන් උබ වාහනේ ගන්න දවසට ඉතිරිය දෙන්න වෙනවා

    3.ගන්න කෙනාගේ එකවුන්ට් නම්බර් එකකට සල්ලි දාල ස්ලිප් එක අරගෙන පලයන්...

    4.55 කට 60කට උබට ගෙවන්න පුළුවන් ගානකට ඉන්සුරන්ස් දාගන්න පුළුවන් බන් ඒක අවුලක් නෑ වාහනේ අඩුවට වැලිව් කරොත් ගාන අඩුවට දාගන්න පුළුවන්

    *මා දන්නා මගේ දැනුමින් :D:D

    Aduwata dammoth aduwata thama claim hambenne ,