ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

Horuwala

Member
Apr 3, 2016
16
2
0
ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

මම එලකිරි එකේ අය කියන එක අහලා ටෙක් ස්මාර්ට් එකේ උන්ගෙන් ඩෙල් ලැප් එකක් ගත්තා. ලැප් එක මාසයයි වැඩ කලේ ටච් වැඩ නැතිව ගියා.. උන් ලගට් ගෙනියපුවහම උන් කියනවා පාට්ස් දාන්න කම්පැනි යවන්න ඔනා කියලා.. ලක්ශ 2ක් දීලා මාසයක් වැඩ කරලා ලැප් එක මස් කරනවනම් මොකක්ද බන් තෙරුම.. උරාජ් කියන එකා ෆොන් අන්ස්වර් කරන්නෙත් නැ. ඇෆ්බී මැසේජ් ගැහුවා ව්ඩක් නැ..
 
  • Like
Reactions: pissupoosa jr.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මනුස්සයෙක් සාදාරනවා ව්‍යාපාරයක් කරද්දී ඇයි බන් මෙච්චර වද වෙන්නේ කවුද මේ ඇමසින් නේද
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    සොහොන;19952118 said:
    මනුස්සයෙක් සාදාරනවා ව්‍යාපාරයක් කරද්දී ඇයි බන් මෙච්චර වද වෙන්නේ කවුද මේ ඇමසින් නේද
    ඇමෙසින්ද ඇමසොන් ද මන්දා.. මට උගේ නම්බර් එකක් තියනවනම් දීපන්. ඔකට අමතනවා අද කනේ දුම් දාන්න,, මීට හොදයි මුස්ලිම් කඩේකින් ගත්තා නම් උන් අඩු තරමේ සාදාරනයි..
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    dn oka ohoma kiwwata aththa kiyala pilignna bane.
    dapn bills wala photo ekak ekkama balannna.
    එච්චර දේවල් උවමනා නැ බන්. මට නම්බර් එකක් දීපන් පොරව කන්ටැක්ට් කරන්න. මට උගේ බිස්නස් වට්ටන්න ඔනා නැ.. මට මගේ වඩේ කෙරුනොත් ඇති.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    paka thma. ape aiya ugen lapak gatha next September walata awrudu dekak wenna enwa. thma lap eke battry backup ekawath aduwak na thibba wagemai :lol:
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    ȜMA X;19952146 said:
    paka thma. ape aiya ugen lapak gatha next September walata awrudu dekak wenna enwa. thma lap eke battry backup ekawath aduwak na thibba wagemai :lol:
    මට උගේ නොම්බරයක් දියන්කො..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    මට උගේ නොම්බරයක් දියන්කො..

    1521969_648173291939158_2802141444209351237_n.jpg
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    ȜMA X;19952158 said:
    ඔක වැඩ කරන්නේ නැ බන්.. රින්ග්ස් යනවා ගන්නේ නැ.. ඌව මීට් වෙන්න ශොප් එකට ගියාම පොර නැ..
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    මම අපේ අයියට කියලා ගත්තා එයාගේ ෆොන් එකෙන්. එතකොට අන්සර් කරන්නෙත් නැ.. සල්ලි වැඩක් නැ බන්.. අවන්කව හදන්න බැ සොරි කිව්වනම් මට ඒ ඇති. රස්තියාදුවයි බොරුවයි තමා කැත..
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    ȜMA X;19952168 said:
    u ehema polu thiyna ekek name ban.
    මට එපා වෙලා ඉන්නේ බන්.. බැන්ක් ලොන් එකක් දාලා ගත්තේ.. ඒකත් කමක් නැ කියමු, කතා කරලා කියපන් අවුට් සොස් එකකින් හරි හදාගනින් කියලා..
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Mu kiwwe meke ungen ahala gahtha kiyala neda..

    Poddak check karala balapnko mu dala thiyena post tika..

    Ada fake account ekak hadan balu wada karanna epa yako
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    Mu kiwwe meke ungen ahala gahtha kiyala neda..

    Poddak check karala balapnko mu dala thiyena post tika..

    Ada fake account ekak hadan balu wada karanna epa yako
    බලු වැඩක් නැ බන්.. මම පොස්ට් දැම්මේ නැ.. මෙකේ කමෙන්ට් බලලා ඌ දාලා තිබ්බ ත්‍රේඩ් බලලා ගත්තේ. මම මීට කලින් එලකිරි ඉදලා නැ.. අපේ අයියා ඌට දැන් කතා කලා.. ඌ බබ වෙන්න හදනවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මේ ජරා වැඩ නම් කරන්න එපා. අපි ඌව දන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි. ඌ ගොඩක් මහන්සියෙන් දියුනු වෙන්න උත්සාහ කරන කොල්ලෙක්. කවදාවත් කාටවත් පොල්ල තියලා නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol: කවුද බං ලක්ෂ දෙකක් දීලා ලැපක් ගත්ත එකා. . ? ? කෝ දීපන් බලන්න සීරියල් එක? කොහෙද උඹ කෝල් කරේ? මට දැන් වයිබර් කෝල් එකක් නම් ආවා. . ඒක මම COC war එකක් ගහ ගහ හිටිය නිසා කට් කරා. . බට් ආයේ ගත්තා. . ඒ නම්බර් එකේ එකා නම් ලොකු ටෝක් එකක් දුන්නා කිරියේ නෑව්වා ගිහින් බලපන් කියලා. . ලොල්.. . . ඇයි බං ලක්ෂ දෙකක ලැපක් අරන් වයිබර් කෝල් දෙන්නේ. . උඹේ නම්බර් එකෙන්ම කෝල් කරපන්කෝ. . :rofl: අනික අපෙන් ගත්ත ලැපක් නම් මාව හොය හොයා එන්න ඕනා නෑ. . මම ශොප් එකේ නැත්නම් උඹට ශොප් එකේ තියලා යන්න පුලුවන්. . එහෙමත් නැත්නම් ඩෙල් ඒජන්ට් ගෙන් වොරන්ටි ගම්න පුලුවන්... සිගිති ආතල් දෙන්න එපා. . මේකේ උන් දන්නවා අපේ සර්විස් එක ගැන. . !!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    බලු වැඩක් නැ බන්.. මම පොස්ට් දැම්මේ නැ.. මෙකේ කමෙන්ට් බලලා ඌ දාලා තිබ්බ ත්‍රේඩ් බලලා ගත්තේ. මම මීට කලින් එලකිරි ඉදලා නැ.. අපේ අයියා ඌට දැන් කතා කලා.. ඌ බබ වෙන්න හදනවා..

    Bill eke pic ekk aran dapan. Plwnda? :p
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    එහෙමත් නැත්නම් ඩෙල් ඒජන්ට් ගෙන් වොරන්ටි ගම්න පුලුවන්... සිගිති ආතල් දෙන්න එපා. . මේකේ උන් දන්නවා අපේ සර්විස් එක ගැන. . !!

    Adoh Dell agent softlogic neh?
    Umb unta wada aduwata ungema warranty ekath ekk dnwd?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: කවුද බං ලක්ෂ දෙකක් දීලා ලැපක් ගත්ත එකා. . ? ? කෝ දීපන් බලන්න සීරියල් එක? කොහෙද උඹ කෝල් කරේ? මට දැන් වයිබර් කෝල් එකක් නම් ආවා. . ඒක මම COC war එකක් ගහ ගහ හිටිය නිසා කට් කරා. . බට් ආයේ ගත්තා. . ඒ නම්බර් එකේ එකා නම් ලොකු ටෝක් එකක් දුන්නා කිරියේ නෑව්වා ගිහින් බලපන් කියලා. . ලොල්.. . . ඇයි බං ලක්ෂ දෙකක ලැපක් අරන් වයිබර් කෝල් දෙන්නේ. . උඹේ නම්බර් එකෙන්ම කෝල් කරපන්කෝ. . :rofl: අනික අපෙන් ගත්ත ලැපක් නම් මාව හොය හොයා එන්න ඕනා නෑ. . මම ශොප් එකේ නැත්නම් උඹට ශොප් එකේ තියලා යන්න පුලුවන්. . එහෙමත් නැත්නම් ඩෙල් ඒජන්ට් ගෙන් වොරන්ටි ගම්න පුලුවන්... සිගිති ආතල් දෙන්න එපා. . මේකේ උන් දන්නවා අපේ සර්විස් එක ගැන. . !!

    උඹ අතින් අනාත වුන හම්බයෙක් වගේ බං‍‍. ඔය අහසින් පාත්වෙන හැතිකරේ මොනවා කිව්වත් උඹ කව්ද කියලා බහුතරයක් දන්නවනේ බං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹේ අයියද බං අර ගොන් වොයිස් එකෙන් කතා කරේ වයිබර් එකෙන්. . +125-******** :rofl: ඇයි බං ලක්ෂ දෙකේ ලැපක් ගත්ත එකාට හෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න සල්ලි නැද්ද බං? කෝ දාපන්කෝ ලක්ෂ දෙකේ ලැපේ බිල් එකේ ෆොටෝ එකක්. . :D

    EDIT :-
    උඹ අමනයෙක් උනාට මම එහෙම නෙවේ නිසා සහ වයිබර් එකෙන් නම්බර් එක අයින් කරපන් කියලා අඩපු නිසා නම්බර් එක අයින් කරා. . . !! :rofl:
     
    Last edited: