රසවත් කෑම වට්ටෝරු

comx

Well-known member
  • Jun 11, 2015
    2,473
    1,070
    113
    srilanka
    රසවත් කෑම වට්ටෝරු

    අවශ්‍ය ද්‍රව්‍ය :

    අර්තාපල් ග්‍රෑම් 750
    කජු මද 10-15 (කැබලි කපා ගන්න)
    කිරි පයින්ට් 3සීනි ග්‍රෑම් 100
    බටර් මේස හැදි 4
    කුරුදු පොතු කැබැල්ලක් කුඩු කර ගන්න
    බිත්තර 3
    පාන් පිටි ග්‍රෑම් 100

    සාදන ක්‍රමය:

    අල තම්බා පොතු හැර හොදින් පොඩි කර ගන්න.බිත්තර කඩා කහ මදය ඉවත් කර ගන්න.පසුව කිරි,බිත්තර කහමද,කුරුදු කුඩු සමග අල වලට දමා හොදින් මිශ්‍ර කරන්න.පාන් පිටි ද ටික ටික එක් කරන්න.බිත්තර සුදුමදය ද හොදින් තට්ටු කර එක් කරන්න.

    කිරි මදිනම් තව කිරි ස්වල්පයක් එක්කර මිශ්‍රණය සාදා ගන්න.පසුව බටර් ස්වල්පයක් තැවැරූ පැතැලි සාස්පානක් ළිප තබා මෙම අල මිශ්‍රණය ස්වල්පය බැගින් එක්කර තුනී කරන්න.කජු කැබලි සහ සීනි ඉස හතරට නමන්න.ළිපේ රස්නය අඩු කර මද වේලාවක් තබා ඉවතට ගෙන නිවුනාට පසුව කෑමට ගන්න.

    ගත්තෙ මේ සයිට් එකෙන්
    www.nalunilenews.com

     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11.gif
    11.gif
     
    • Like
    Reactions: peacock

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,473
    1,070
    113
    srilanka
    video1 macan samahara wita nalunilenews maa site eka admin update karaii oya gana

    අවුරුද්දට අච්චාරු හා කැවිලි ගැන නම් දාල තියෙනවා:rolleyes::rofl::P:P:P:P:P:P:P:P:P
     
    Last edited: