ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්

    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක් කථාව

    "අනේ! මල්ලියේ මං කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා මේ තැනට ආවේ. මාව මරන්ඩ එපා. මට බලාගන්ඩ මගෙ පවුලෙ අහිංසකයො ගොඩාක් ඉන්නවා"






    12923243_1675506742699831_62253212349002910_n.jpg






    මේ ගුවන් විදුලි නිවේදිකා, ජනප්‍රිය ගායිකා සාගරිකා ගෝමස් ව මිනීමරු ජෙප්පන් විසින් මරාදැමීමට මොහොතකට පෙර ඇය නැඟූ දුක් අදෝනාවයි ..

    1989 සැප්තැම්බර් 13 ඇය පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවසට රාත්‍රී කාලයේ ආයුධ සන්නද්ධව පැමිණි jvp මිනී මරුවන් පවුලේ සාමාජිකයින් බිය ගන්වා සාගරිකා ගෝමස් කලාකාරිනියව පැහැරගෙන ගියේය..

    පැහැර ගෙන යාමට හදද්දී ඇය තම මාලය හා වෙනත් වෙනත් වටිනා දේ පියා අත තැබුවාය. කන බැඳි කරාබු ජෝඩුව පමණක් තිබියදී, "අම්මේ, මේ මල්ලිලා මාව එවයි. බය වෙන්ඩ එපා" කියමින් ඔවුන් සමඟ එළියට බැස්සේ තමුන්ට සිදුවන ඉරණම දැනගෙන පවුලේ අය අස්වැසීමට විය යුතුය.

    පසුදා පහන් වෙද්දී විදුලි වේගයෙන් රට පුරා පැතිර ගියේ සාගරිකා මරා වැල්ලේ දමා ගිය පුවතය.

    "ලෝනා මුනි රාජගේ " ගීතය ආදී ගීත ගයමින් ඉමහත් ජනාදරයට පත්වූ අහිංසක කලාකාරිනියක් වූ සාගරිකා ගෝමස් ට ජනතා විමුක්ති පෙරමුණ විසින් විමුක්තිය ලබා දුන්නේ එලෙසිනි.



    ඕනෑම පුද්ගලයෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා එය ප්‍රචාරනය කිරීමේ අයිතිය ශ්‍රීලoකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 14 (1) a ඔස්සේ සහතික කර දී ඇති අයිතියකි.ඒ අයිතිය භාවිතා කරමින් තොරතුරු රටට ප්‍රචාරණය කරනා ආයතන මාධ්‍ය ආයතන වන අතර මීට අමතරව ස්වාදීනව විවිද වූ මාධ්‍යයන් භාවිතා කරමින් තොරතුරු ජනතාවට හෙලි කරන්නන්ද සිටී. ජනතාව අතරට වඩාත් සන්වේදී වූ ජනතාව වෙනුවෙන් කැපවෙමින් එකී අයිතිය බාවිතා කරමින් ජනතාවට තොරතුරු සැපයූ මාද්‍යකරුවන්ද මේ අතර ඇත.


    මෙසේ තිබියදීත් ලoකාවේ මාද්‍ය නිදහසට විවිද රජයන් හා සන්විදාන විසින් විවිද බලපෑම් කරනු ලැබ තිබෙන්නේ ඉතාම සොචනීය අයුරිනි.


    බාදා රහිත නිදහස් අදහස් ප්‍රකාශනයේදි එසේ සිදුකල මාද්‍යවේදීන්ට හිරිහැර බලපෑම් අඩන්තේට්ටම් පැහැරගැනීම් සහ මරාදැමීම් අතීතයේ පටන්ම ලන්කාවේ ක්‍රියත්මක උනු බව නොරහසක්. මෙය වැඩිපුරම ක්‍රියාත්මක වූයේ යුදමය වාතාවරයන සහ ඊට පෙර පැවති බීශන කාල වකවානුන් වලදීය.




    1989 ජූලි 23 වෙනිදා ජනතා විමුක්තිපෙරමුන විසින් ගාතනය කල ස්වාදීන රූපවාහිනි සබාපති තේවිස් ගුරුගේ මහතා ඉන් කෙනෙකි.


    1989 ජූලි 31 වෙනිදා හෝමාගම තම නිවසේදී ජවිපෙය විසින් ඝාතනය කෙරෙනු ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ ශ්‍රී ලoකා රූපවාහිනී සන්ස්තාවේ ක්‍රියාකාරී අසහය මාද්‍යවේදියාද ඒ අතරය.




    human-rights-and-media-freedom-in-sri-lanka-20-728.jpg




    ඉන් නොනැවතී 1990 පෙබරවාරී 18 උදෑසන අප අතරින් බලහත්කාරයෙන් ඉවත් කෙරුනු රිච්ඩ්ද සොයිසාද ඒ අතර සිටී.සන්නද්ද පිරිසක් විසින් වැලිකඩවත්තේදී පැහැර ගැනුනු ඔහු මොරටුව කොරල වැල්ලේදි නිසල සිරුර මේ පොලෝ තලයට දිය කලේ තවත් මාද්‍යකරුවෙකුගේ ජනතා අයිතිය උගුරුදන්ඩ සහ හිස පසාරුකරගෙන යන වෙඩි පහරකින් උදුරාගැනීමෙන් පසුවයි.


    එයද ජවිපයේ උදුරා ගැනීම පොතට එකතු උනු සපරාදී කලු පැල්ලමකි.


    රොහන කුමාර නම් වූ සටන පුවත්පතේ සිටි සන්ස්කාරකවරයා 1999 සැප්තෙම්බර 7 වෙනිදා පැගිරිවත්තේදී වෙඩිපහරකින් මෙලොවින් සමුගන්නේ වෙඩිපහරේ බලය එකල පාලනයේ සිටි චන්ද්‍රීකා බන්ඩාරනායක කුමාරනතුන්ග හට උරුම කරමිනි.


    z_p-45-In-02.jpg




    තිනමුරුසු පුවත්පතේ සන්ස්කාරක නඩරාජා ,


    සිරස රූපවාඅහිනියේ ඉන්දික පතිනිවාසන් ,


    ස්වාදීන රූපවාහිනියේ අරුන ප්‍රියන්ත



    ගුවන්විදුලිසන්ස්තාවේ ඇන්තනී මරියඩාස්







    human-rights-and-media-freedom-in-sri-lanka-18-may-2009-19-638.jpg







    වීරකේසරී පුවත්පතේ නිමල්‍රාජන්



    වීරකේසරී පුවත්පතේ අරියතුරෙව් නඩේදාසන්



    තිනමුරුසු පුවත්පතේ සින්හදාසන්

    විජය ප්‍රකාශන සමාගමේ චායාරූප ශිල්පී ලන්කා ජයසුන්දර



    ඇතුලු බොහොමයකට ජීවිතයෙන් වන්දිගෙවන්නට වෙන්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක පාලන සමයේය.

    1999 -2005 කාලය අසූව දසකයට පසු මාද්‍යවේදීන්ට නරකම කාලය කීවොත් එය නිවැරදි වන්නේ ඒ කාලය තුල අපතරින් සමුගත් මාද්‍යසගයන් ප්‍රාමනය නිසාමය.




    198.gif


    2005න් අනතුරුව බොහෝ විට මෙරට අතුරුදහන්වන අප අතුරුන් සමුගන්න බොහෝ මාද්‍යවේදීන් බෙදුම්වාදී කොටිසන්විදානයේ බෙදනය වූ ක්‍රියාකාරී කොටස් සමග යම් යම් සබදතාවයන් පැවැත්වූවන් වීම සුවිශේශී ලක්ශනයකි.


    ටැමිල් නෙට් හී සිවරාම්



    නිදහස් මාද්යවේදි සෙල්වරාජ් සහ සින්න දොරේ ,


    සුඩර් ඔලී පුවත්පතේ සිගිති රාජ් ,


    උදයන් පුවත්පතේ සුරේශ් කුමාර් සහ රන්ජිත් කුමාර් ,


    සත්දින පුවත්පතේ සම්පත් ලක්මාල් ,


    නමතු එලනාඩු ප්‍රකාශක ශිවමහරාජ් ,


    බෝහො කතා බහට ලක් උනු නීලම් පුවත් පතේ චන්ද්‍රබෝශ් ද ,


    උදයන් පුවත් පතේ රජීව් වර්නන් ,


    චලරාම් සගරාවේ සහදේවන් වැනි අය ඇතුලත් වෙනවා. මේ බොහොමයක් බෙදුම්වාදී කොටිසන්විදානය සමග මතවාදී ගැටුම් සහ සන්විදාන අතර සම්බන්දතාවයන් පැවැත්වූවන් ලෙස කරුනු සොයාගත හැකිවෙනවා.



    මේ කාලයේදීම යාපනයේදී ගාතනය කෙරෙනු නිවුස් ෆස්ට් වාර්තාකර දේවකුමාරන් ව ඝාතනය කෙරෙන්නේ කොටිසන්විදානය විවේචනය කිරම නිසා එම මිලේච්ච සන්විදානය විසිනි.
    සිරස රූපවාහිනියේ රශ්මි මොහමඩ් මේජර් ජෙනරාල් ජනක පෙරේරා ඉලක්ක කෙරුනු කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක් නිසා සමුගන්නේ එක්සත් ජාතික පක්ශ අනුරාදපුර පක්ශ කාර්යාලයකදී. ඒ 2008 ඔක්තොම්බර් 8 වෙනිදා.



    2009 ජනවාරී තවත් 8 වෙනිදාවකම අප අතුරුන් සමුගත් සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්මතුන්ගයන්ද සිටින්නේ නිදහස් මාද්‍ය අයිතිය සුරැකීම ගිලිහුනු ලන්කා ඉතිහාසයේ කලු පැල්ලම් අතීතයේමය.


    කෙසේ නමුත් මේ ලoකාවේ ගාතනය වූ සියලූම නිදහස් මාද්‍යය වේදීන් නම් නොවේ.
    1981 ජූනි 3 වෙනිදා නවරත්නම්ගේ සිට 114කට අදික ගාතනය වූ මාද්‍යවේදීන්ගේන් කීපදෙනෙක් පමනී.


    දේශපාලන බලපෑම් , ත්‍රස්තවාදී බලපෑම් වැනි හස්තයන් හමුවේ සහ මිලේච්ච කොටින්ගේ ක්‍රියාකාරකම් නිසා අප අතරින් වෙනු වූවන් ගනන ලියනුයේ ලoකා ඉතිහාසයේ අදුරු දුක මුසු පැල්ලම්ද සමගින්ය.


    නමුත් අද රටම කතා කරන්නේ එක්නැලිගොඩ නැමැත්තා පිළිබඳ පමණි.
    එක්නැලිගොඩ ලියූ එක් පුවත්පත් ලිපියක්,
    ඔහු සහභාගී වු එක් මාධ්‍ය හමුවක්

    හෝ

    අවමතරමින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස නම් කල එකදු මාධ්‍ය ආයතනයක් අදටත් මේ රටේ නොමැත.(එලකිරියේ එවැන්නක් දන්නා අයෙකු වේ නම් සඳහන් කරන්න)ලංකා ඊ නිව්ස් යමු මාධ්‍ය ආයතනය හෝ මාධ්‍ය ප්‍රකාශණ ඝණයට වැටෙන්නක් නොවේ.ඔවුන් මෙලොව කිසිදු රටක ලියාපදිංචි නැත.අන්තර්ජාලයේ උඩක් පළලක් නොමැතිව මඩ ගැසුවාට මාධ්‍යයක් වීමට හැකියාවක් නැත.
    එක්නැලිගොඩ ගැන කියන්නට ඇත්තේද එයයි.
    ඔහු සිංහල ජාතියේ ඉපදීම ඔහු කල ලොකුම පින වන අතර ඔබ අප කල ලොකුම පවයි..




    Anura-Kumara-JVP.jpg





    හැමෝටම කියවන්න Bump කරන්න..
    ස්තූතියි...!!!:yes::yes:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ප්‍රේමකීර්ති ද අල්විස්, රිචඩ් ද සොයිසා. ඔක්කොම මැරුම් කෑවේ ප්‍රේමදාස ගේ උත්සව වල නිවේදන කටයුතු කරලා.

    සාගරිකා මැරුම් කෑවේ උත්සවේක සින්දු කියලා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    "ලෝනා මුනි රාජගේ " ගීතය ආදී ගීත ගයමින් ඉමහත් ජනාදරයට පත්වූ අහිංසක කලාකාරිනියක් වූ සාගරිකා ගෝමස් ට ජනතා විමුක්ති පෙරමුණ විසින් විමුක්තිය ලබා දුන්නේ එලෙසිනි.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙ අනිත් කතාව තමයි විජේවීරව මරල පුච්ච්න්ඩ අණ දුන්න කැබ්නට් මණ්ඩලේ සාමාජිකයෙක් උන රනිල් එක්ක අද ජෙප්පො දීග කන එක.මිනිමරුවො ඔක්කොම එක පිලේ අද,
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හොඳට බලන්න විජේවීර ප්‍රභාකරන් තරම් දක්ෂයෙක් නොවුණට කරල තියෙන්නෙ එකම දේ..
    සිවිල් ජනයා ඝාතනය කිරීම ,
    ආරක්ෂක අංශ ඝාතනය ,
    රජයේ දේපළ විනාශ කිරීම ,
    තරුණයින් මුලා කර ගැනීම ,
    ආගමික ස්ථාන විනාශ කිරීම..
    :yes::yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    "ලෝනා මුනි රාජගේ " ගීතය ආදී ගීත ගයමින් ඉමහත් ජනාදරයට පත්වූ අහිංසක කලාකාරිනියක් වූ සාගරිකා ගෝමස් ට ජනතා විමුක්ති පෙරමුණ විසින් විමුක්තිය ලබා දුන්නේ එලෙසිනි.:yes:
    :(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය ඔක්කොම බොරු. ලන්කාවේ මාධ්‍යවේදීන් ඝාතනය උනේ මරාගෙ කාලෙ විතරයි
    මේ රට හිතන්නේ ඔන්න ඔහොමයි බං..
    ඒකයි අද අපිට මෙහෙම වුනේ..

     

    gepa

    Well-known member
  • ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ හඩ්සන් සමරසිංහ කියලා එයාගේ වයිෆ් මහින්දගේ මූනටම කියලා තිබ්බ වගේ මතකයි
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    නමුත් අද රටම කතා කරන්නේ එක්නැලිගොඩ නැමැත්තා පිළිබඳ පමණි.
    එක්නැලිගොඩ ලියූ එක් පුවත්පත් ලිපියක්,
    ඔහු සහභාගී වු එක් මාධ්‍ය හමුවක්
    හෝ
    අවමතරමින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස නම් කල එකදු මාධ්‍ය ආයතනයක් අදටත් මේ රටේ නොමැත.(එලකිරියේ එවැන්නක් දන්නා අයෙකු වේ නම් සඳහන් කරන්න)ලංකා ඊ නිව්ස් යමු මාධ්‍ය ආයතනය හෝ මාධ්‍ය ප්‍රකාශණ ඝණයට වැටෙන්නක් නොවේ.ඔවුන් මෙලොව කිසිදු රටක ලියාපදිංචි නැත.අන්තර්ජාලයේ උඩක් පළලක් නොමැතිව මඩ ගැසුවාට මාධ්‍යයක් වීමට හැකියාවක් නැත.
    එක්නැලිගොඩ ගැන කියන්නට ඇත්තේද එයයි.
    ඔහු සිංහල ජාතියේ ඉපදීම ඔහු කල ලොකුම පින වන අතර ඔබ අප කල ලොකුම පවයි..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ හඩ්සන් සමරසිංහ කියලා එයාගේ වයිෆ් මහින්දගේ මූනටම කියලා තිබ්බ වගේ මතකයි

    As i know Hadda jeppo ekka dapu deal ekak kiyala kiyanne, ekama field eke case ekak and meya anduwe radio eke announce karapu nisa....
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ හඩ්සන් සමරසිංහ කියලා එයාගේ වයිෆ් මහින්දගේ මූනටම කියලා තිබ්බ වගේ මතකයි

    ඔව් බං..
    ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිකම ගන්න හඩ්ඩා ඔය වැඩේ කෙරෙව්වා කියලා තමයි ප්‍රේම්ට ලඟම අය කිව්වේ.
    ප්‍රේම්ගෙ ගෙදරට යන පාරේ ඉඳලා ඔය කිව්ව දවසේ ප්‍රේම් SLBC එකේ ඉඳලා ගෙදර එන්නේ පරක්කුවෙලා කියලත් ජෙප්පොන්ට කිව්වේ හඩ්ඩාලු..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නමුත් අද රටම කතා කරන්නේ එක්නැලිගොඩ නැමැත්තා පිළිබඳ පමණි.
    එක්නැලිගොඩ ලියූ එක් පුවත්පත් ලිපියක්,
    ඔහු සහභාගී වු එක් මාධ්‍ය හමුවක්

    හෝ

    අවමතරමින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස නම් කල එකදු මාධ්‍ය ආයතනයක් අදටත් මේ රටේ නොමැත.(එලකිරියේ එවැන්නක් දන්නා අයෙකු වේ නම් සඳහන් කරන්න)ලංකා ඊ නිව්ස් යමු මාධ්‍ය ආයතනය හෝ මාධ්‍ය ප්‍රකාශණ ඝණයට වැටෙන්නක් නොවේ.ඔවුන් මෙලොව කිසිදු රටක ලියාපදිංචි නැත.අන්තර්ජාලයේ උඩක් පළලක් නොමැතිව මඩ ගැසුවාට මාධ්‍යයක් වීමට හැකියාවක් නැත.
    එක්නැලිගොඩ ගැන කියන්නට ඇත්තේද එයයි.
    ඔහු සිංහල ජාතියේ ඉපදීම ඔහු කල ලොකුම පින වන අතර ඔබ අප කල ලොකුම පවයි..



    ඔය වේසාවගේ ගැනි මේ ලදී ටීවී ඊ කිව්වා හමුදා බුද්ධි අංශ සාමාජිකයෝ නිදහස් කරනවා නම් ඒකිට ආරක්ෂාව ඕනෙලු. ආරක්ෂාව දෙන්න නෙවි ඕකුන්ව දුටු තැන ගල් ගහලා මරන්න ඕනේ.

     

    Similar threads